Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
ලංකාවේ EV අද තත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]bypassmiles/posts/770086178926981[/MEDIA]

දැනගෙන ගන්න දැනගෙන යන්න...

ලංකාවේ සාමාන්‍ය ගෙවල් වල වාහන පාවිච්චි වෙන විදි දෙකක් තියනවා.

1. එදිනෙදා රස්සාවට යන්න ළමයි ඉස්කෝලේ දාන්න ගන්න වගේ දේවල් වලට දවස ගානේ පාවිච්චි කරන වාහන

2. Weekend එකට හෝ නිවාඩු දවසකට විතරක් පාවිච්චි කරන එහෙම නැත්නම් හදිස්සියකට විතරක් පාවිච්චි කරන වාහන. මේවා තියන අය තමන්ගේ එදිනෙදා වැඩ කරගන්න වෙනම ප්‍රවාහන සේවා පාවිච්චි කරනවා..

හරි මුලින්ම මේ දෙවනි කාණ්ඩය ඉන්නවා නේ. අද කාලෙ හැටියට උනත් එයාලට හරියන්නේ ප්‍රෙටල් හෝ ඩීසල් වාහනයක්. අඩුගානේ hybrid එකක් වත් හරියන්නේ නෑ. හේතුව එයාලගේ පාවිච්චිය අවම නිසා.

පළවෙනි category එකට ගියාම ඊළඟට බලන්න ඕනේ එදිනෙදා පාවිච්චියට වාහනේ කොච්චර දුවනවද කියන එක. වාහනේ දුවන දුර ප්‍රමාණය දවසකට KM 30 විතර පනිනවා නම් මේ වගේ වාහනයක් හොයන අයට hydrid එකක් හෝ EV එකක් පාවිච්චි කරන එකෙන් වාසියක් තියනවා.

ඇයි වාහනේ නිතර දුවන්නේ නැත්නම් battery එකක් තියන EV එකක් හෝ hybrid එකක් ගන්න එපා කියන්නේ ??

සරලම හේතුව මේ වාහන වල කාලයත් එක්ක battery එකේ ක්ෂයවීම නිසා වෙන වියදම වෙනුවට තියන gain එක එන්නේ ඔයාගේ ඉන්ධන වියදම් අඩු කිරීම මගින්. හැබැයි ඒ වාසිය එන්නේ වාහනේ දුවනවා නම් විතරයි..

දැන් EV පැත්තට හැරෙමු...

EV එකක් ගත්තම එකට එක charge එකකින් යන්න පුළුවන් දුරක් තියනවා. ඒ වගේම ඒක charge කරන්න පුළුවන් speeds තියනවා.

ගෙදරදී charge කරනවා නම් ඔයා කරන්නේ slow charging. ( Fast charging කරන්න නම් වෙනම වියදම් කරලා charger එකක් ගෙදර හයි කරගන්න ඕනේ සහ එකට ගැලපෙන power supply connection එකක් ඕනේ )

දැන් EV එකක් පාවිච්චි කරන එකේ ප්‍රායෝගික පැත්ත බලමු.

1. තමන්ගේ ගෙදර තමන්ට අවශ්‍ය වෙලාවට charge කරගන්න පුළුවන්. හැබැයි slow නිසා වෙලා යනවා. වාහනේ අවශ්‍ය නොවෙන වෙලාවට මේක කරගන්න පුළුවන්.

2. වාහනේ ඇත්ත range එක 300km කියලා හිතමු. අතර මැද්දේ හදිස්සියක් උනොත් , traffic , පාර block වගේ කියන දේවල් වලට 25% විතර safe margin එකක් අයින් කරමු . එතකොට එනවා 225km.

මෙන්න මේ දුර ඇතුලේ ඔයාට ආපහු ගෙදර එන්න හෝ පුද්ගලිකව ( ගමේ ගෙදර ගියා කියමු ) charge කරන්න සහ නවතින්න පුළුවන් තැනක් වෙනකං ගමනක් කිසි බයක් නැතුව පෙට්‍රල් හෝ hybrid වාහනයක් වගේම යන්න පුළුවන්.

3. අංක 2 කියන සීමාවෙන් එහාට යනවා නම් , ඔයාට ඔයාගේ control එක නැති තැනකින් charge කරගන්න වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ගමන charge කිරීම එක්ක plan කරන්න වෙනවා.

Charger එක වැඩ කරනවා ද, එතන කොච්චරක් පොලීමද කියන එක වගේම , රෑ නවතින හෝටලයක් නම් ඔයා හැර තව EV ඉන්නවා නම් සම්පූර්ණයෙන් ආපහු charge කරගන්න වෙලා හම්බවෙයිද කියන වගේ ඔයාගේ control එකෙන් පිට තියන factors එක්ක ගමන plan කරන්න වෙනවා.

කවුරු ඔලුවෙන් හිටගෙන කිව්වත් මේක තමා ප්‍රායෝගික තත්වය.

4. දුර ගමන් කරන්නේ නැතත් ගෙදර එකම වාහනේ EV එක නම් හැම වෙලේම තමන් ගමන් සදහා වෙන් කරන range එක වෙන්න ඕනේත් මේ 75% හෝ අමතර 30-50km වගේ range එකක් අයින් කරලා. හේතුව තමා ගෙදර වාහනයක් තියනවා නම් හදිස්සියක් වෙනුවෙන් පාවිච්චි කරන්න ඕනේ වීම. අසනීපයකට hospital යන්න වගේ දේකට වාහනේ සූදානම්ව තියන්න ඕනේ නිසා. බින්දුවට බස්සගෙන ගෙදර ඇවිල්ලා බෑ. පෙට්‍රල් එකක් තිබ්බත් අපි ටැංකියේ තෙල් ටිකක් තියන ඉන්නවා වගේ තමා මේක...

5. EV එකක් ගන්නවා නම් අවුරුදු 5-10 ඇතුලේ ගෙවන ගානට හරියන්න වැඩක් ගන්න බලාගෙන ගන්න. සරලවම කියනවා නම් පට්ට ගහන්න බලාගෙන යන්න. පෙට්‍රල් වාහනයක් වගේ දුම් අල්ලාගෙන තියලා ආපහු විකුණන ගාන හරහා වාසි ගන්න බලාගෙන ගන්න එපා...

මේක තමා අද කාලේ හැටියට තත්ත්වය. තව අවුරුදු 10ක් යද්දී මේ දේවල් වෙනස් වෙලා තියෙයි...

Copied

[QUOTE="bonty89, post: 30871359, member: 174000"] [MEDIA=facebook]bypassmiles/posts/770086178926981[/MEDIA] දැනගෙන ගන්න දැනගෙන යන්න... ලංකාවේ සාමාන්‍ය ගෙවල් වල වාහන පාවිච්චි වෙන විදි දෙකක් තියනවා. 1. එදිනෙදා රස්සාවට යන්න ළමයි ඉස්කෝලේ දාන්න ගන්න වගේ දේවල් වලට දවස ගානේ පාවිච්චි කරන වාහන 2. Weekend එකට හෝ නිවාඩු දවසකට විතරක් පාවිච්චි කරන එහෙම නැත්නම් හදිස්සියකට විතරක් පාවිච්චි කරන වාහන. මේවා තියන අය තමන්ගේ එදිනෙදා වැඩ කරගන්න වෙනම ප්‍රවාහන සේවා පාවිච්චි කරනවා.. හරි මුලින්ම මේ දෙවනි කාණ්ඩය ඉන්නවා නේ. අද කාලෙ හැටියට උනත් එයාලට හරියන්නේ ප්‍රෙටල් හෝ ඩීසල් වාහනයක්. අඩුගානේ hybrid එකක් වත් හරියන්නේ නෑ. හේතුව එයාලගේ පාවිච්චිය අවම නිසා. පළවෙනි category එකට ගියාම ඊළඟට බලන්න ඕනේ එදිනෙදා පාවිච්චියට වාහනේ කොච්චර දුවනවද කියන එක. වාහනේ දුවන දුර ප්‍රමාණය දවසකට KM 30 විතර පනිනවා නම් මේ වගේ වාහනයක් හොයන අයට hydrid එකක් හෝ EV එකක් පාවිච්චි කරන එකෙන් වාසියක් තියනවා. ඇයි වාහනේ නිතර දුවන්නේ නැත්නම් battery එකක් තියන EV එකක් හෝ hybrid එකක් ගන්න එපා කියන්නේ ?? සරලම හේතුව මේ වාහන වල කාලයත් එක්ක battery එකේ ක්ෂයවීම නිසා වෙන වියදම වෙනුවට තියන gain එක එන්නේ ඔයාගේ ඉන්ධන වියදම් අඩු කිරීම මගින්. හැබැයි ඒ වාසිය එන්නේ වාහනේ දුවනවා නම් විතරයි.. දැන් EV පැත්තට හැරෙමු... EV එකක් ගත්තම එකට එක charge එකකින් යන්න පුළුවන් දුරක් තියනවා. ඒ වගේම ඒක charge කරන්න පුළුවන් speeds තියනවා. ගෙදරදී charge කරනවා නම් ඔයා කරන්නේ slow charging. ( Fast charging කරන්න නම් වෙනම වියදම් කරලා charger එකක් ගෙදර හයි කරගන්න ඕනේ සහ එකට ගැලපෙන power supply connection එකක් ඕනේ ) දැන් EV එකක් පාවිච්චි කරන එකේ ප්‍රායෝගික පැත්ත බලමු. 1. තමන්ගේ ගෙදර තමන්ට අවශ්‍ය වෙලාවට charge කරගන්න පුළුවන්. හැබැයි slow නිසා වෙලා යනවා. වාහනේ අවශ්‍ය නොවෙන වෙලාවට මේක කරගන්න පුළුවන්. 2. වාහනේ ඇත්ත range එක 300km කියලා හිතමු. අතර මැද්දේ හදිස්සියක් උනොත් , traffic , පාර block වගේ කියන දේවල් වලට 25% විතර safe margin එකක් අයින් කරමු . එතකොට එනවා 225km. මෙන්න මේ දුර ඇතුලේ ඔයාට ආපහු ගෙදර එන්න හෝ පුද්ගලිකව ( ගමේ ගෙදර ගියා කියමු ) charge කරන්න සහ නවතින්න පුළුවන් තැනක් වෙනකං ගමනක් කිසි බයක් නැතුව පෙට්‍රල් හෝ hybrid වාහනයක් වගේම යන්න පුළුවන්. 3. අංක 2 කියන සීමාවෙන් එහාට යනවා නම් , ඔයාට ඔයාගේ control එක නැති තැනකින් charge කරගන්න වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ගමන charge කිරීම එක්ක plan කරන්න වෙනවා. Charger එක වැඩ කරනවා ද, එතන කොච්චරක් පොලීමද කියන එක වගේම , රෑ නවතින හෝටලයක් නම් ඔයා හැර තව EV ඉන්නවා නම් සම්පූර්ණයෙන් ආපහු charge කරගන්න වෙලා හම්බවෙයිද කියන වගේ ඔයාගේ control එකෙන් පිට තියන factors එක්ක ගමන plan කරන්න වෙනවා. කවුරු ඔලුවෙන් හිටගෙන කිව්වත් මේක තමා ප්‍රායෝගික තත්වය. 4. දුර ගමන් කරන්නේ නැතත් ගෙදර එකම වාහනේ EV එක නම් හැම වෙලේම තමන් ගමන් සදහා වෙන් කරන range එක වෙන්න ඕනේත් මේ 75% හෝ අමතර 30-50km වගේ range එකක් අයින් කරලා. හේතුව තමා ගෙදර වාහනයක් තියනවා නම් හදිස්සියක් වෙනුවෙන් පාවිච්චි කරන්න ඕනේ වීම. අසනීපයකට hospital යන්න වගේ දේකට වාහනේ සූදානම්ව තියන්න ඕනේ නිසා. බින්දුවට බස්සගෙන ගෙදර ඇවිල්ලා බෑ. පෙට්‍රල් එකක් තිබ්බත් අපි ටැංකියේ තෙල් ටිකක් තියන ඉන්නවා වගේ තමා මේක... 5. EV එකක් ගන්නවා නම් අවුරුදු 5-10 ඇතුලේ ගෙවන ගානට හරියන්න වැඩක් ගන්න බලාගෙන ගන්න. සරලවම කියනවා නම් පට්ට ගහන්න බලාගෙන යන්න. පෙට්‍රල් වාහනයක් වගේ දුම් අල්ලාගෙන තියලා ආපහු විකුණන ගාන හරහා වාසි ගන්න බලාගෙන ගන්න එපා... මේක තමා අද කාලේ හැටියට තත්ත්වය. තව අවුරුදු 10ක් යද්දී මේ දේවල් වෙනස් වෙලා තියෙයි... Copied[IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom