සමහර items වලට magic වගේ එක පාර බදු අඩු වෙනවා import කරද්දී
ඒ එහෙම බදු අඩු වෙන්නේ වෙලාවකට දවසකට විතරයි , සමහර විට සතියකට .
එකම දේ import කරන දෙන්නෙක් ඉන්නවා
එක්කෙන් කිසිම contact එකක් නැහැ import කරනවා full බදු ගෙවල .
අනිත් කෙනා සල්ලි වියදම් කරලා contacts තියෙන කෙනෙක් එයා import කරන්නේ බදු අඩු වෙන හෝ නැති වෙන දවස හෝ සතිය බලල .
වෙලාවක import කරන්න තහනම් කරපු දේවල් (ටයිල් වගේ ) එක පාරට දවසකට(වරුවකට ) විතරක් import ban එක lift වෙනවා . සල්ලි වියදම් කරලා contacts තියෙන උත්තමයෝ ඒ වෙලාවට import කරලා , import ban එක නිසා වැඩි උන මිලටම විකුණලා ලාබ ගන්නවා . ගිහින් වෙන අයට දියුණු වෙන්න කියා දෙනවා ආධාර බෙදනවා .
business(or factory ) එකක් නම් බදු සහන තියෙනවා . ඒක තීරණය කරන්න බෝර්ඩ් එකකින් . බෝර්ඩ් එකේ උතමයෝ දෙන බදු අඩු වේදී වෙන්න පුළුවන් . එක තීරණය කරන්නේ බෝර්ඩ් එකේ අය නීතියෙන් නෙමේ බෝර්ඩ් එකෙන් කියන එක නීතිය වෙන්නේ .
එකම factory එක කරන දෙන්නෙක් ගෙවන බදු වෙනස් බෝර්ඩ් එකෙන් අනුමැතිය නොලැබුන කෙනා බංකොලොත් ,