ලංකාවේ freelancerlaලට ගිය කලක්

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඕව ගැන වැඩිය හිතන්න එපා. උඹට වෙච්ච දේකුත් නෙවෙයි නෙ

ඔව් මට එක දැක්කම බය හිතුනා..අපිටත් ඔය සේත්ම යාවිද කියලා ;)

මන් මුලින් හිතුවේ අපේ එකාගේ වැඩ හොද නැතුව දාලා කියලා,දැන් පෙන විදියට උට වැඩක් දෙන්නම කරපු වැඩක් :shocked::angry: