Ridila™ May 26, 2017 Paratta wesi. Ubala hodinda??gan wathura dalada ubalatath. May good bless you machan. B. S.
pranathlcp May 19, 2017 Projects හම්බෙන්න luck එකත් ඕනේ මම හිතන්නේ කොච්චර හොඳට කඩ්ඩෙන් අඹරලා මැසේජ් යැව්වත් හම්බෙන්නේ නැහැනේ මට හැබැයි මම ට්රයි කරේ නැහැ දැන් අවුරුදු දෙකකින් වගේ ආපහු ට්රයි කරලා බලන්න හිතෙනවා..දැන් Upwork එකේ ගොඩ එන්න අමාරුයිද?
Projects හම්බෙන්න luck එකත් ඕනේ මම හිතන්නේ කොච්චර හොඳට කඩ්ඩෙන් අඹරලා මැසේජ් යැව්වත් හම්බෙන්නේ නැහැනේ මට හැබැයි මම ට්රයි කරේ නැහැ දැන් අවුරුදු දෙකකින් වගේ ආපහු ට්රයි කරලා බලන්න හිතෙනවා..දැන් Upwork එකේ ගොඩ එන්න අමාරුයිද?
Barry Allen May 18, 2017 Make the plan Execute the plan Expect the plan to go off the rails Throw away the plan
Ridila™ May 17, 2017 ඒක නම් ඇත්ත බං. බොරුවට වෙලාව නාස්ති කරනවා මේකට වෙලා. ඉස්සරහට ඊබා එක්සෑම් එක කරන්න ඕනේ ඒකට දෙමළ ටිකක් පාඩම් කරගන්න ඕනේ. තව PG කරන්න පාඩම් කරගන්න ඕනේ. මෙකට ආවම වෙලාව අපරාදේ ඔහේ කාලකණ්ණි විදිහට ගෙවෙනවා.
ඒක නම් ඇත්ත බං. බොරුවට වෙලාව නාස්ති කරනවා මේකට වෙලා. ඉස්සරහට ඊබා එක්සෑම් එක කරන්න ඕනේ ඒකට දෙමළ ටිකක් පාඩම් කරගන්න ඕනේ. තව PG කරන්න පාඩම් කරගන්න ඕනේ. මෙකට ආවම වෙලාව අපරාදේ ඔහේ කාලකණ්ණි විදිහට ගෙවෙනවා.
Ridila™ May 17, 2017 අවුලක් නෑ මචං. මම මේකේ නැති දේවල් කියලා බොරු පොර ටෝක් දීලා නැහැනේ බං. මම කියලා තියෙනවනේ තාත්තා බස් එකේ යන්නදුන්නු රුපියල් 20 සාක්කුවේ දාගෙන සීසන් එක හොරාට අරගෙන අව්වේ කට්ට කාගෙන ටැප් එකෙන් වතුර බීලා ඉස්කෝලෙන් එලියට ඇවිත් සීටීබී බස් එක එනකන් බඩගින්නේ බස් හෝල්ට් එකේ පැය දෙකක් කට්ට කාපු එකෙක් කියලා. අපේ ගෙදර ඉඩමේ ඒ දවස් වල ණය ගෙවන්න බැරුම අම්මා අම්මගේ කරමාලෙයි මගුල් මුද්දයි උගස් කරලා තමයි බං ඉඩම බේර ගත්තේ. ඔව්වා මම කියන්න ලැජ්ජත් නෑ බං. මම දුප්පත් පවුලක කොල්ලෙක්. අද මම මෙතන ඉන්නේ දුක් විඳපු නිසා.බඩගින්න කඳුලු වල ලුණු රස ඒ දේවල් වලින් තමයි මම ශක්තිමත් උනේ. ඒ නිසාමයි මහ රෑ උනත් කෑම ගැනවත් නොහිතා ලෙඩෙක් බෑඩ් උනොත් වාට්ටුවට දුවන්නේ ඔන්කෝල් දවසේ. ඒ දවස් වල උඹලා එක්ක වලි දාගත්තෙ නම් බං ස්ට්රෙස් යන්නත් එක්ක.
අවුලක් නෑ මචං. මම මේකේ නැති දේවල් කියලා බොරු පොර ටෝක් දීලා නැහැනේ බං. මම කියලා තියෙනවනේ තාත්තා බස් එකේ යන්නදුන්නු රුපියල් 20 සාක්කුවේ දාගෙන සීසන් එක හොරාට අරගෙන අව්වේ කට්ට කාගෙන ටැප් එකෙන් වතුර බීලා ඉස්කෝලෙන් එලියට ඇවිත් සීටීබී බස් එක එනකන් බඩගින්නේ බස් හෝල්ට් එකේ පැය දෙකක් කට්ට කාපු එකෙක් කියලා. අපේ ගෙදර ඉඩමේ ඒ දවස් වල ණය ගෙවන්න බැරුම අම්මා අම්මගේ කරමාලෙයි මගුල් මුද්දයි උගස් කරලා තමයි බං ඉඩම බේර ගත්තේ. ඔව්වා මම කියන්න ලැජ්ජත් නෑ බං. මම දුප්පත් පවුලක කොල්ලෙක්. අද මම මෙතන ඉන්නේ දුක් විඳපු නිසා.බඩගින්න කඳුලු වල ලුණු රස ඒ දේවල් වලින් තමයි මම ශක්තිමත් උනේ. ඒ නිසාමයි මහ රෑ උනත් කෑම ගැනවත් නොහිතා ලෙඩෙක් බෑඩ් උනොත් වාට්ටුවට දුවන්නේ ඔන්කෝල් දවසේ. ඒ දවස් වල උඹලා එක්ක වලි දාගත්තෙ නම් බං ස්ට්රෙස් යන්නත් එක්ක.
Rhaegar Targaryen May 13, 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1797272 උඹලට මොන සද්ගුරු වාසුදෙව් ද බන්?