ලංකාවේ Government Universities වල ඇයි ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    ලංකාවේ Government Universities වල ඇයි සමහර special degree අවුරුදු 3ක් තියෙන්නේ? Normally අවුරුදු 4ක් නේද තියෙන්න ඕනි special degree එකක්?
     
    • Haha
    Reactions: Mr.dark

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    Gov කැම්පස් වල නන් මම දැකලම නෑ Honours දෙනව අවුරුදු 3 න්.
    හැබැයි ප්‍රයිවට් ඒවයෙනන් Honours හැම එකම වගේ 3 years දෙන්නෙ.
     
    • Like
    Reactions: Avatar998

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,124
    3,053
    113
    Aurudu 3 special degree na bn kohewath?

    Whats the university? Credit hours 120 one special ekak ganna
     
    • Like
    Reactions: Avatar998