PR එකට ලකුණු ඕන නිසා ලංකාවේ PhD එකක් කරන්නද?

patrickjane

Active member
  • Sep 4, 2016
    392
    189
    43
    ගෙදරින් එහා
    මචන් මම දැනට ලංකාවේ හොදම Engineering Faculty එකක MPhil එකක් කරනවා (Full time). මම Mechanical Engineering Department එකේ. තව අවුරුද්දකින් මගේ MPhil එක ඉවරයි. මගේ Target එක MPhil එක ඉවරවෙලා PhD එකකට Aussie ඇප්ලයි කරන්න.

    හැබැයි මට මේකම PhD එකකට Extend කරගන්න පුලුවන්. මට අවුරුද්දයි වැඩිවෙන්නේ. ඒ නිසා මට ලංකාවේ ඉදන්ම PhD එකක් කරලා ආයේ පිටරට PhD එකකට යන්න පුලුවන්. මෙහෙම කරාම පොඩි වාසි දෙකක් තියෙනවා. එකක් තමයි, පිටරට කැම්පස් වලින් PhD කරපු එකෙක්වම ආයේ PhD එකකට ගන්න චාන්ස් එක වැඩියි. මොකද ඌ ඕවර් Qualified කියලා දන්නවා. අනිත් එක තමයි, මට Aussie PR Apply කරද්දී, BSc Degree එක ගත්ත එකෙක්ට වඩා ලකුණු 5ක් ලැබෙනවා. මට Aussie PR එකකට Apply කරන්න ලොකු උවමනාවක් තියෙනවා ඒ රටේ PhD එක කරාට පස්සේ. එතකොට මට හිතෙනවා මේ ලකුණු 5 මට ගොඩක් වටීවී කියලා. හැබැයි ලංකාවේ PhD එක කරන එකම අවාසිය තමයි, මගේ ජීවීතේ තව අවුරුද්දක් එකහමාරක් විතර පස්සට යන එක.

    මම Already MPhil and PhD එකක් කරන්න ඕන Requirement ටික හොදට දන්නවා. MPhil එකක්නම් Journal Papers 2ක් and PhD එකක්නම් Journal papers 3ක් Publish කරන්න ඕන. මම දැනට අදාල Timeline එකේ වැඩ ටික කරගෙන ගිහින් තියෙනවා. ඉතින් මම හිතනවා PhD එක කරත් මේ විදිහටම වැඩ ටික කරගෙන යන්න පුලුවන් කියලා. අනික මම Full time මේ වැඩේ කරන නිසා මම Fully commited මේ වැඩේට.

    දැන් මට වයස 29යි. මම MPhil එක ඉවරවෙලා Aussie ගිහින් PR Apply කරත්, ලංකාවේ PhD එක ඉවරවෙලා Aussie ගිහින් PR එක Apply කරත් මට වයස 33 පැනලා තියෙන්නේ. එතකොට අර වයසට හම්බෙන ලකුණු ටික නැතිවෙනවා. ඒ නිසා ලංකාවේ අවුරුද්දක් ඉදලා PhD එක කරලා PR එකට අර ලකුණු 5 ගන්නවද (මේකෙන් Aussie යන වැඩේ අවුරුද්දක් එකහමාරක් පස්සට යයි)? එහෙම නැත්නම් ලංකාවේ MPhil එක කරලා ඉක්මනට Aussie ගිහින් අර ලකුණු 5 නැතිව PR එකට Apply කරනවද? ඔය මොන විදිහකට PR එකට Apply කරත්, මම Aussie වල අවුරුදු 3.5 PhD එක කරනවා.

    මචන් මට මේකට පිළිතුරක් දීපන්කෝ. හිතාගන්න බැරිව ඉන්නේ.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113

    Uba Japure engineering Fac neda MPhil krnne ?:D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,981
    113
    ලන්කාවෙන් දෙන PhD කව්ද බන් ගනන් ගන්නෙ. ඊයා. 💩

    රජයේ කැම්පස් උනත් ප්‍රයිවට් කැම්පස් උනත්, ලන්කාවෙ කැම්පස් එකක වත් PhD එකකට අවශ්‍ය කොලිටිය දෙන්න බෑ. 💩☠️

    ලන්කාවෙ ගොඩක් උන් බොරු පේපර්ස් පබ්ලිශ් කරන්නෙ. ලැබ් පහසු කම් නෑ. ලන්කාවෙම ගූ PhD ගත්ත කැරියො ටිකක් තමයි සුපර්වයිස් කරන්නෙත්, එතකොට සුපර්වයිසින් කොලිටි එකත් හද්ද බොකයි.

    ලන්කාවෙ රජයේ කැම්පස් උනත් 800-1000 වර්ල්ඩ් රෑන්කින් තියෙන්නෙ 💩. ඕවලින් ගන්න PhD වැඩක් තියෙනවද බන් 💩

    ඊයා 💩🍑
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,826
    113
    සේදවත්ත
    මේ රටේ බදු මුදල් වලින් ඉගෙනගෙන රට දාල යන දේශද්‍රෝහියෙක් වෙන්න එපා . ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා මේ රට ගොඩනගන්න ඔනේ දැනුමෙන් සහය වන්න තුමෙනි
     
    • Like
    Reactions: Hankook

    patrickjane

    Active member
  • Sep 4, 2016
    392
    189
    43
    ගෙදරින් එහා
    ලන්කාවෙන් දෙන PhD කව්ද බන් ගනන් ගන්නෙ. ඊයා. 💩

    රජයේ කැම්පස් උනත් ප්‍රයිවට් කැම්පස් උනත්, ලන්කාවෙ කැම්පස් එකක වත් PhD එකකට අවශ්‍ය කොලිටිය දෙන්න බෑ. 💩☠️

    ලන්කාවෙ ගොඩක් උන් බොරු පේපර්ස් පබ්ලිශ් කරන්නෙ. ලැබ් පහසු කම් නෑ. ලන්කාවෙම ගූ PhD ගත්ත කැරියො ටිකක් තමයි සුපර්වයිස් කරන්නෙත්, එතකොට සුපර්වයිසින් කොලිටි එකත් හද්ද බොකයි.

    ලන්කාවෙ රජයේ කැම්පස් උනත් 800-1000 වර්ල්ඩ් රෑන්කින් තියෙන්නෙ 💩. ඕවලින් ගන්න PhD වැඩක් තියෙනවද බන් 💩

    ඊයා 💩🍑
    Lankawen Dena PhD wedak nathi nisa thamai ban pitarata gihin aye PhD ekak karanne. Lankawen dena PhD ekata Aussie Wala PR lakunu 5k denawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    දැන්ම PR එකට apply කරපන් දැන් ගන්න පුලුවන් උපරිම ලකුණු වලින්.

    Eg: English, work experience, NAATI

    ඕව අවුරැද්දක් ඇතුළත හදාගන්න පුලුවන් ඒවා. EOI දාලා ඒ අතරේ PhD එක කරපන්.