ලංකාවේ Govt Hospitals වල තියන Rabies Vaccine එක මොකක්ද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    ලංකාවේ Govt Hospitals වල තියන Rabies Vaccine එක මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවද? :)

     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    goda kalekata kalin n mkkda horse searm human seram kiyala dekk tibba , horse eka widala alergic da balala tama widinne , human eka widinawanm sathata pissu kiyala oppu wenna oni . me sahe na kalekata kalin.kokatat satha gedara nemenm behet widganna. gedaranm tuwale podi nm dr balala kiyaia
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    https://www.who.int/immunization_standards/vaccine_quality/Rabipur_Product_Insert.pdf
    Anti-Rabies Vaccine මේක තියනව, තව බ්‍රෑන්ඩ් තියනවද දන්නෙ නෑ.


    තව එක rabies immunoglobulin ( තුවාලෙ අවට ගහන එක ) වෙනම තියනව, ඒක නම මතක නෑ.

    ඉන්දියන් තමයි ඔක්කොම මන් හිතන්නෙ, ඒකත් ඔය උඩ කම්පැනියෙ වෙන්න ඇති

    Not sure