ලංකාවේ IMO

Data Packet

Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    ලංකාවේ IMO group වල chat වල ඉන්න උන් ඉන්නේ වෙනම ලෝක වල බං,
     

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    නැ බන් එකෙක් කියනවා උ හැකර් කෙනෙක්ලු , :lol::lol::lol:

    පොඩි කොල්ලෝ කෙල්ලෝ මුන්ට රැවටිලා ඉන්නේ :P
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    නැ බන් එකෙක් කියනවා උ හැකර් කෙනෙක්ලු , :lol::lol::lol:

    පොඩි කොල්ලෝ කෙල්ලෝ මුන්ට රැවටිලා ඉන්නේ :P


    :lol::lol::lol::lol:
    ඔය කියන video එකක් record කරලා පොලිසියට mail කරපන්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,928
    113
    Imo,telegram කියන්නෙ කොරෝනා වලට වඩා වසංගතයක්..බොරු නම් බලපං ඉස්සරහට..:😁