Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ISP පරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයලොග් එකේ ඩේටා පැකේජස් ටිකක් බැලුවා මුන් මේ හැමවෙලේම ටීවී එකේ anytime කිය කිය දාන නිසා...මාර anytime එකක් තියෙන්නේ මුන්ගේ...

Anytime Quota 20 GB

FREE Night Bonus Data Quota (12 midnight to 8am) 20 GB

නයිට් කියල වෙනම ලිමිට් කරලා එකක් දාල තියෙද්දී උඩ එක කොහොමද Anytime කියල කල්පනා කර කර ඉද්දි යටින් මේක තිබ්බ..

Once the FREE Night Bonus Data is exhausted the usage would be consumed from Any Time Data

මේක හරි නම් අනිත් පැත්තට වෙන්න එපැයි...මුන් කියන්නේ අර රෑට දෙන ඩේටා ටික ඉවර උනාම දවල්ට තියෙන ඒවා රෑට use කරන්න පුළුවන් කියල...කාගේද බන් දවල් ටිකට කලින් රෑ ඩේටා ටික ඉවර වෙන්නේ...?  පැය 8ක් දෙන දෙන නයිට් ඩේටා එක දවල් වරුවේ පැය 16ක් පාවිච්චි කරන එකට කලින් ඉවර වෙනවා කියල දාන්නවත් අඩු ගානේ එකේ ලොජික් එකක් තියෙනවද?  මුන් නිකන් මිනිස්සු අන්දන්න anytime කිය කිය මාකට් කරගෙන ලොකු බොරුවක් කරන්නේ...පුදුම යක්කු..

ඕක මෙහෙම උනානම් හරි...දවල්ට දෙන ටික ඉවර උනොත් රෑට දෙන ඩේටා වලින් use කරන්න පුළුවන් කියල....ඒ නැතුව මේවා නිකන් පකේ anytime ඩේටා...

[QUOTE="kolavari, post: 25939368, member: 412792"] [SIZE=4]ඩයලොග් එකේ ඩේටා පැකේජස් ටිකක් බැලුවා මුන් මේ හැමවෙලේම ටීවී එකේ anytime කිය කිය දාන නිසා...මාර anytime එකක් තියෙන්නේ මුන්ගේ...:rofl: Anytime Quota 20 GB FREE Night Bonus Data Quota (12 midnight to 8am) 20 GB නයිට් කියල වෙනම ලිමිට් කරලා එකක් දාල තියෙද්දී උඩ එක කොහොමද Anytime කියල කල්පනා කර කර ඉද්දි යටින් මේක තිබ්බ..:rolleyes: Once the FREE Night Bonus Data is exhausted the usage would be consumed from Any Time Data :lol: මේක හරි නම් අනිත් පැත්තට වෙන්න එපැයි...මුන් කියන්නේ අර රෑට දෙන ඩේටා ටික ඉවර උනාම දවල්ට තියෙන ඒවා රෑට use කරන්න පුළුවන් කියල...කාගේද බන් දවල් ටිකට කලින් රෑ ඩේටා ටික ඉවර වෙන්නේ...? :baffled: පැය 8ක් දෙන දෙන නයිට් ඩේටා එක දවල් වරුවේ පැය 16ක් පාවිච්චි කරන එකට කලින් ඉවර වෙනවා කියල දාන්නවත් අඩු ගානේ එකේ ලොජික් එකක් තියෙනවද? :growl: මුන් නිකන් මිනිස්සු අන්දන්න anytime කිය කිය මාකට් කරගෙන ලොකු බොරුවක් කරන්නේ...පුදුම යක්කු..:angry: ඕක මෙහෙම උනානම් හරි...දවල්ට දෙන ටික ඉවර උනොත් රෑට දෙන ඩේටා වලින් use කරන්න පුළුවන් කියල....ඒ නැතුව මේවා නිකන් පකේ anytime ඩේටා...:no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom