ලංකාවේ ISP පරයෝ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඩයලොග් එකේ ඩේටා පැකේජස් ටිකක් බැලුවා මුන් මේ හැමවෙලේම ටීවී එකේ anytime කිය කිය දාන නිසා...මාර anytime එකක් තියෙන්නේ මුන්ගේ...:rofl:

    Anytime Quota 20 GB
    FREE Night Bonus Data Quota (12 midnight to 8am) 20 GB

    නයිට් කියල වෙනම ලිමිට් කරලා එකක් දාල තියෙද්දී උඩ එක කොහොමද Anytime කියල කල්පනා කර කර ඉද්දි යටින් මේක තිබ්බ..:rolleyes:

    Once the FREE Night Bonus Data is exhausted the usage would be consumed from Any Time Data :lol:

    මේක හරි නම් අනිත් පැත්තට වෙන්න එපැයි...මුන් කියන්නේ අර රෑට දෙන ඩේටා ටික ඉවර උනාම දවල්ට තියෙන ඒවා රෑට use කරන්න පුළුවන් කියල...කාගේද බන් දවල් ටිකට කලින් රෑ ඩේටා ටික ඉවර වෙන්නේ...? :baffled: පැය 8ක් දෙන දෙන නයිට් ඩේටා එක දවල් වරුවේ පැය 16ක් පාවිච්චි කරන එකට කලින් ඉවර වෙනවා කියල දාන්නවත් අඩු ගානේ එකේ ලොජික් එකක් තියෙනවද? :growl: මුන් නිකන් මිනිස්සු අන්දන්න anytime කිය කිය මාකට් කරගෙන ලොකු බොරුවක් කරන්නේ...පුදුම යක්කු..:angry:

    ඕක මෙහෙම උනානම් හරි...දවල්ට දෙන ටික ඉවර උනොත් රෑට දෙන ඩේටා වලින් use කරන්න පුළුවන් කියල....ඒ නැතුව මේවා නිකන් පකේ anytime ඩේටා...:no:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,803
    19,801
    113
    Owa gana katha karala wadak na bn hodama de group ekak hadala okata wiruddawa eken ganak hoyaganna eka😂 rata gana rate minissu gana hithana rajayak path wena eka nikan kata wavhana walata withral siima una rataka api karanna onit ea rellata yana eka
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඉතිං ඒකෙන් අපිටනේ වාසි නැත්තං රෑටත් කැපෙන්නෙ දවල්ට වැඩක් කරගන්න තියෙන ඩේට වලින් නෙ :baffled: බෝනස් එකෙන් තමා ඉස්සෙල්ල කැපෙන්න ඕනෙ නැත්තං ඒ බෝනස් එකෙන් වැඩක් තියෙනවය
     
    • Like
    Reactions: lilman

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,509
    35,356
    113
    උන් කියන්නේ නයිට් ටයිම් ඩේටා, බොනස් එකක් කියලනේ. ඉතිං කාටවත් ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නෑ
     
    • Like
    Reactions: lilman

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උන් කියන්නේ නයිට් ටයිම් ඩේටා, බොනස් එකක් කියලනේ. ඉතිං කාටවත් ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නෑ

    Ow eka thamai unge kari wada kiyala mama kiyanne..

    Un bonus nodunnoth api raata internet wena connection ekak ganma wenawa :lol: unta pin sidda wenna api raata net yanne lol
     
    • Like
    Reactions: Error365!

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උන් කියන්නේ නයිට් ටයිම් ඩේටා, බොනස් එකක් කියලනේ. ඉතිං කාටවත් ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නෑ
    ඒ උනාට උන් 20GB anytime 20GB nighttime දෙන package එක promote කරන්නෙ 40GB package එකක් කියලනෙ. අන්න එතකොට අපිට අයිතිය තියනව ඕව ප්‍රශ්ණ කරන්න
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒ උනාට උන් 20GB anytime 20GB nighttime දෙන package එක promote කරන්නෙ 40GB package එකක් කියලනෙ. අන්න එතකොට අපිට අයිතිය තියනව ඕව ප්‍රශ්ණ කරන්න
    මේ කතාව හරි.
     

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,207
    256
    83
    Kiyala wadak na ban, unlimited plan ekak na, data horen kapanawa. Speed adu karanwa. TRC eken maha lokuwata kianne loke 10 weniyata ganan aduma lankawe lu. :P