ලංකාවේ IT කොම්පැනි වහනවෝ 😲

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139
    113

    කතාව ඇත්ත, ඒත් එකකින් අතාරින උන්ව තව එකකින් ගන්න හදනවා කියන්නෙ අනිත් ඒවාත් ඕවර් ස්ටෆ් වෙලා අලවෙලා යන එක තමා. ලංකාවෙ උනුත් ඉතින් හෑලි ලියන්න කියාපු ඩයල් නේහ්
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මේවා මේ මාලිමාවට මඩ ගහන්න මහින්දගේ බත් බැලයෝ දාන පෝස්ට්.

    මේවාට අහුවෙන්න එපා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,792
    16,665
    113
    @Bhanoob ඇයි බං ඒම?

    Calcey එකටත් කෙලවිලා නිසා නේද surge එකත් එක්ක මුක්කු ගැහුවේ.


    ekama case eka godak salary demand karoth nam kapuwa thama machan

    Eka thama godak ma risky ma deya ada kale job ekaka, demand karana un kapanawaa

    Mokada eliyee innawa godak set ekake ita wadaa godak aduwata enna balagena

    :yes: මේක තමයි කළු අනාථයො exploit කරන්න හොඳම වෙලාව
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    Wileynan management decision ekak. Lankawe situation eka adalama naha.

    Mab mobile tamai duka :/