ලංකාවේ Mcdonald's Hygiene concerns නිසා වැහුවනම් KFC වහන්නේ නැත්තේ ඇයි?🤔😡🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,064
    113
    දැන් මේ කීවෙනි පාරද මුන් කුණු චිකන් විකුණලා මාට්ටු වුනේ..KFC ලංකාවේ කරන්නේ කාර්ගීල්ස් ලා නේද..🤔🤔🤔😡😡😡😡

     
    • Haha
    Reactions: Inigo Montoya

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    දැන් මේ කීවෙනි පාරද මුන් කුණු චිකන් විකුණලා මාට්ටු වුනේ..KFC ලංකාවේ කරන්නේ කාර්ගීල්ස් ලා නේද..🤔🤔🤔😡😡😡😡


    They closed McDonald's because contract violations by the local franchise contract holders. They operated some outlets of the records.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,399
    113
    දැන් මේ කීවෙනි පාරද මුන් කුණු චිකන් විකුණලා මාට්ටු වුනේ..KFC ලංකාවේ කරන්නේ කාර්ගීල්ස් ලා නේද..🤔🤔🤔😡😡😡😡


    ඕවා franchise බන්, parent company එක ගේමක් ඇද්දොත් තමා මැක්ඩොනල්ඩ්ස් එකට උනා වගේ කෙල වෙලා යන්නෙ. මෙතන් ඔන්ලයින් බැන්නා කියලා උන්ට මාට්ටු වෙන්නෙ නැ. අනික බෑන් කලොත් ලොවෙත් ආයි ලංකාවට kfc නෑ. දැන් මැක් ටිකත් dinemore go කියලා dinemore උන්ම තමා කරන් යන්නෙ. ඩයින්මොර් උන්ගෙ මෙනූ එකමයි ඒකෙත් කරන්නෙ. ගල්කිස්සෙ එකේ කොයි වෙලෙත් තම්බි පිරිලා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,064
    113


    බලපන් ඉතින් ආයෙත් දීලා ජරාව...KFC එකේ උන්ටත් ලැජ්ජාවක් නැහැ ..කන උන්ටත් ලජ්ජාවත් නැහැ .ලංකාවේ අයිති කාර්ගීල්ස් එකට නේද..ලංකාවේ උන්ට විතරක් වෙනම නීතියක් වගේ..:angry:

    Company typePublic
    Traded asCSE: CARG.N0000
    ISINLK0020N00004
    Industry
    Founded1844; 181 years ago
    Founder
    HeadquartersNo. 40, York Street Colombo 01,
    Colombo
    ,
    Sri Lanka
    Area servedSri Lanka
    Key people
    • Louis Page (Chairman)
    • Ranjit Page (Deputy Chairman/CEO)
    • Imtiaz Abdul Wahid (Group Managing Director)
    Products
    • FMCG Brands
    • Magic
    • Kotmale
    • Kist
    • Goldi
    • Knuckles
    • RIDE
    • Retail Brands
    • Cargills Food City
    • Cargills Express
    • Cargills Online
    • Cargills Food Hall
    • Restaurants Brands
    • KFC Sri Lanka
    • T.G.I. Friday's Sri Lanka
    Revenue
    Increase
    LKR223 billion (2024)
    Operating income
    Increase
    LKR13.5 billion (2024)
    Net income
    Increase
    LKR5.9 billion (2024)
    Total assets
    Increase
    LKR133 billion (2024)
    Total equity
    Increase
    LKR36 billion (2024)
    Owners
    Number of employees
    Increase
    11,300+ (2024)
    ParentC T Holdings
    Websitewww.cargillsceylon.com
    Footnotes / references
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    exactly the point. meeyot innawa. okun ge quality antimai. cooking process ekat wenas karala nikan piti guli wage chicken enne ekai. marination indala okkoma dan central location ekakin karanne. use karana oil indala okkoma wenas
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,718
    4,601
    113
    Sri Lanka low cast companies are joining with International franchises, and spoil the whole earned image of them.

    KFC customer care and food item quality is shit now
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඔය වීඩියෝ english වලින් කරලා දැම්මනම් හරි ඕකුන්ට කෙලවන්න ඕන නම්.😁
     
    • Like
    Reactions: Tonto