ලංකාවේ music industry එක.......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටිකක් පරණ වීඩියෝ එකක් නේද බං..? කලින් බලලා තියෙනවා..
    කොහොම උනත් බුවා සම්පූර්ණ ඇත්ත කියන්නෙ..
    කියන සිංදුවටයි රැප් එකටයි හිනා කාලා මැරෙනවා..
    :lol:

     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් මචන් ටිකක් පරණ එකක් තමයි සිරාවට බුවා ඒක එලටම කරනව...... :D