Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ

ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ

Payment Gateway එකක් යනු කුමක්ද?

මුදල් සංසරණ ද්වාරයක් හෙවත් ඔබේ ණයපත (credit card) හරහා ගනුදෙනු කිරීමට ඉඩදෙන පද්ධතියක් මෙසේ හැඳින්වෙනවා. ඉ-වානිජ්‍ය පද්ධතියකදි මෙය සාමාන්‍ය වෙළඳසල්වල දක්නට ලැබෙන card-swipe යන්ත්‍ර සමාන වෙනවා. ඒ අනුව ආරක්ෂිත/SSL සබඳතාවක් හරහා මුදල් අවශ්‍ය ස්ථානයට යැවෙනවා.

ණයපත් බැංකු හරහා නිකුත්කර ඒවාගේ ඉදිරිපස සහ පසුපස ගනුදෙනු බැංකු හරහා ම පාලනය වන්නා සේ ම Payment Gateways ද බැංකු මගිනුයි සැපයෙන්නේ. එහෙත් අවාසනාවකට, මෙය දන්සැලක් වගේ නෙවෙයි. මිල අධිකයි. මේ වෙද්දි මිළ අවමව තිබුණත් තවමත් ඔබට ගෙවීමක් සිදුකරන්න වෙනවා. අපි බැංකු කීපයක් එක්ක – සෙලාන්, සම්පත්, කොමර්ෂල්, නේෂන්ස් ට්‍රස්ට් (NTB) සහ හැටන් නැෂනල් (HNB) – ඔවුන්ගේ මිළ ගණන් පිළිබඳ කථා කළා. ඔබ වෙනුවෙන් එහි සන්දර්භයයි මේ

පළමු වටය

1) කාඩ්පත්

මුලින්ම සලකා බලමු මොන වර්ගයේ කාඩ්පත් වලටද Gateway එක සහාය දක්වන්නෙ කියලා. මොකද බොහෝ දෙනෙක් භාවිතා කරන Visa හෝ Mastercard හැර වෙනත් දුර්ලබ කෙතරම් ගණනකට එය සහාය දැක්වුවත් ඇති ඵලක් නැහැ.

දෙයියන්ගෙ නාමෙට බොහෝ බැංකු හැම කාඩ්පත් වර්ගයටම සහාය දක්වනවා. Nations Trust, බැංකුව නම් AMEX කාඩ්පත් පමණයි; ඒ අනුව වාර්තා අනුව බහුතරයක් ශ්‍රී ලාංකිකයන් VISA කාඩ්පත් භාවිතා කරන නිසා NTB අපේ පථයෙන් ඉවත් කරන්න වෙනවා.

HNB එකත් මෙතනදි සුළු දෙයක් නිසා අසාර්ථකයි. එයාලට Payment Gateway එකක් නැහැ වගේ ම පාරිභෝගික සහයත් හොඳ නැහැ. අපේ ඇමතුමත් ඔවුන්ගෙ 6 දෙනෙක් අතරෙ විතර එකිනෙකා අතර යොමුවුණා. ඒත් ඒ කාටවත් Payment Gateway එකක් කියන්නෙ මොකක්ද කියලවත් අදහසක් නොතිබුණාට මොකද එවැන්නක් තියෙන බවට සපථ වුණා. අන්තිමට හරි කෙනාට ඇමතුම යොමුවුණත් එයත් කාර්යාලයෙන් නික්ම ගිහින්. ඉතින් අපට HNB ගැන විස්තර මීට ඇතුලත් කිරීමට හැකි වන්නේ නැහැ.

2) මුලින් ගෙවිය යුතු මුදල

සෑම බැංකුවක් ම ආරම්භ කිරීම සඳහා මුදලක් අය කරනවා.

කොමර්ෂල් බැංකුව – රු 75,000, අවශ්‍යතා සීමාව සහ පාරිභෝගිකයා අනුව වෙනස්විය හැකියි – මෙය ලියන වෙලාව වෙද්දි එය කෙසේ උච්චාවචනය වේදැයි අනුමාන කිරීමට සාධකයක් ලැබුණේ නැහැ.

සෙලාන් බැංකුව – රු 20,000.

සම්පත් බැංකුව – රු 15,000.

ඒ අනුව සම්පත් බැංකුව ලාභදායී බව පේනවා. සෙලාන් සමග ඊට විශාල වෙනසක් නොතිබුණත් කොමර්ෂල් බැංකුවට එතරම් මිළක් ඇත්තේ මන්දැයි හිතා ගන්නවත් බැහැ. ඔබට මතක ඇති AMEX-පමණක් නිසා අපි NTB ඉවත් කළා.

3) GATEWAY පවත්වාගැනීමේ ගාස්තු

Gateway එකක් මිළදී ගත්තාට ම මදි. Domain name වගේ ම මේවාටත් නැවත නැවත ගෙවීමට සිදුවෙනවා, සාමාන්‍යයෙන් වාර්ෂිකව.

කොමර්ෂල් බැංකුව – රු 90,000

සෙලාන් බැංකුව – රු 30,000

සම්පත් බැංකුව – රු 60,000

මෙහි විශාල පරතරයක් තිබෙනවා. ඔබට පෙනෙනවා ඇති රුපියල් තිස්දහස බැගින් එය වැඩියි. ඒ අනුව තෝරාගැනීම පිළිබඳ තීරණයක් ගන්නට අපි මේ විධියට ගණන් හදා බලමු,

ආයතනය පළමු අවුරුද්ද සඳහා මුදල අවුරුදු දෙකක් සඳහා මුදල

කොමර්ෂල් බැංකුව 75,000 + 90,000 = 165,000 165,000 + 90,000 = 255,000

සෙලාන් බැංකුව

20,000 + 30,000 = 50,000 50,000 + 30,000 = 80,000

සම්පත් බැංකුව 15,000 + 60,000 = 75,000 75,000 + 60,000 = 135,000

මේ විශාල පරතරයන් සඳහා හේතුව අපැහැදිලි නමුත් අපි ඉදිරියෙදි තවත් සාධක අනුව බලමින් ජයග්‍රාහකයා තෝරමු. දැනට සැලකූ දත්ත අනුව අපි ලාභදායී ම විකල්පය හෙවත් මේ වටයේ ජයග්‍රාහකයා (සෙලාන්) තදකුරෙන් දැක්වූවා. ඔබට පෙනෙනවා ඇති එය ඉහළ පරතරයකිනුයි මේ ස්ථානයට පැමිණියේ. ඒ අනුව අවුරුදු 5ක් හෝ 10 ඉදිරියට සලකා බැලුවත් එය සුදුසු බව පෙනී යනවා.

ආයතනය තෙවන අවුරුද්ද සඳහා මුදල අවුරුදු හතරක් සඳහා මුදල

කොමර්ෂල් බැංකුව 255,000 + 90,000 = 345,000 345,000 + 90,000 = 435,000

සෙලාන් බැංකුව 80,000 + 30,000 = 110,000 110,000 + 30,000 = 140,000

සම්පත් බැංකුව 135,000 + 60,000 = 195,000 195,000 + 60,000 = 255,000

දෙවන වටය

4) කොමිස් සහ තැන්පතු

පවත්වා ගැනීමේ මුදල වගේ ම ‘ආරක්ෂිත තැන්පතුව’ පිළිබඳවත් අපි සැලකිලිමත් විය යුතුයි. එසේම සිදුවන සෑම ගනුදෙනුවක් සඳහා ද Gateway හරහා මුදලක් අය කරනවා.

සම්පත් සහ සෙලාන් බැංකු දෙකම 3%ක ස්ථිර කොමිස් මුදලක් සෑම ගනුදෙනුවක් සඳහාම අය කරනවා. කොමර්ෂල් බැංකුව 4%ක් පමණ. (වෙනස් විය හැකියි. අපි කිව්වනෙ, හරියටම පරාසයක් කියන්න අමාරුයි)

බොහෝ බැංකු රු 100,000ක අවම ස්ථිර තැන්පතුවක් අවශ්‍ය වෙනවා. සෙලාන් බැංකුවෙ නම් එය රු 300,000ක්. NTB නම් කිසිදු තැන්පතුවක් අවශ්‍ය වන්නේ නැහැ – ඒත් AMEX පමණයිනෙ.

ඒ වගේ ම අදාල බැංකුවේ ගිණුමක් පැවතීමත් අත්‍යාවශ්‍ය බව පවසනවා. ඒ වගේ ම ඔබ Gateway එකට මුදල් ගෙවූ සැණින් තාක්ෂණික සහාය, හවුල් සර්වර් ලැබෙන අතර සියල්ල සැකසීම සඳහා සති 2-3ක් ගත වෙනවා. (කොමර්ෂල් බැංකුව ඔවුන්ගේ එය සති 1-2ක් බව වගකීමෙන් පැවසුවා).

5) තීන්දුව

ඉහත සියල්ලම සැලකුවාම පැහැදිලි තේරීම: සෙලාන් බැංකුව. අනිකුත් බැංකුවලට වඩා මූලික තැන්පතුව තුන් ගුණයකින් ඉහළ නමුත් විශේෂයෙන් ඔබේ ව්‍යාපාරය අවුරුදු කීපයක් දක්වා දිවෙන්නේ යැයි සලකමින් අප ඉහත කළ ගණනය කිරීම අනුව මෙය ලාභදායී බව පෙනෙනවා. කොමර්ෂල් බැංකුවේ ස්ථාපනය කිරීම් කඩිනම් නමුත් එය පවත්වා ගැනීමට ඉහළ මිලක් ගෙවන්නට සිදුවෙනවා. සම්පත් බැංකුවේ ආරම්භක මුදල අවම නමුත් පවත්වාගැනීමේ වාර්ෂික මුදල ඉහළ නිසා මුල් ලාභය ඉන් නැතිව යනවා.

වැඩිදුර සෙවීම ඉතින් හැමවිටම නිර්දේශිතයි. මෙය ප්‍රාථමික සෙවීමක් නිසා ඔබේ අවශ්‍යතාව අනුව කාර්යක්ෂමතාව සහ තාක්ෂණික සාධක – විශේෂයෙන් සර්වරයෙන් ඔබට කෙතරම් දුරට සම්පත්භාවිතයට ඉඩ සැලසෙනවාද කියා සලකා බැලීම වැදගත්. ඒ අනුව ඔබේ සහ ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාව අනුව තීරණය වෙනස් වන්නට පුළුවන්. අපි පොඩි උදව්වක් කළා විතරයි.

උපුටා ගැනීම : readme.lk

[QUOTE="Mahesh+, post: 18953309, member: 407436"] [b]ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ[/b] [B][FONT="Arial Black"][CENTER][SIZE="3"][COLOR="Blue"]ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ Payment Gateway එකක් යනු කුමක්ද? මුදල් සංසරණ ද්වාරයක් හෙවත් ඔබේ ණයපත (credit card) හරහා ගනුදෙනු කිරීමට ඉඩදෙන පද්ධතියක් මෙසේ හැඳින්වෙනවා. ඉ-වානිජ්‍ය පද්ධතියකදි මෙය සාමාන්‍ය වෙළඳසල්වල දක්නට ලැබෙන card-swipe යන්ත්‍ර සමාන වෙනවා. ඒ අනුව ආරක්ෂිත/SSL සබඳතාවක් හරහා මුදල් අවශ්‍ය ස්ථානයට යැවෙනවා. [IMG]http://readme.lk/wp-content/uploads/2015/06/payment_gateways_work_large.jpg[/IMG] ණයපත් බැංකු හරහා නිකුත්කර ඒවාගේ ඉදිරිපස සහ පසුපස ගනුදෙනු බැංකු හරහා ම පාලනය වන්නා සේ ම Payment Gateways ද බැංකු මගිනුයි සැපයෙන්නේ. එහෙත් අවාසනාවකට, මෙය දන්සැලක් වගේ නෙවෙයි. මිල අධිකයි. මේ වෙද්දි මිළ අවමව තිබුණත් තවමත් ඔබට ගෙවීමක් සිදුකරන්න වෙනවා. අපි බැංකු කීපයක් එක්ක – සෙලාන්, සම්පත්, කොමර්ෂල්, නේෂන්ස් ට්‍රස්ට් (NTB) සහ හැටන් නැෂනල් (HNB) – ඔවුන්ගේ මිළ ගණන් පිළිබඳ කථා කළා. ඔබ වෙනුවෙන් එහි සන්දර්භයයි මේ පළමු වටය 1) කාඩ්පත් මුලින්ම සලකා බලමු මොන වර්ගයේ කාඩ්පත් වලටද Gateway එක සහාය දක්වන්නෙ කියලා. මොකද බොහෝ දෙනෙක් භාවිතා කරන Visa හෝ Mastercard හැර වෙනත් දුර්ලබ කෙතරම් ගණනකට එය සහාය දැක්වුවත් ඇති ඵලක් නැහැ. දෙයියන්ගෙ නාමෙට බොහෝ බැංකු හැම කාඩ්පත් වර්ගයටම සහාය දක්වනවා. Nations Trust, බැංකුව නම් AMEX කාඩ්පත් පමණයි; ඒ අනුව වාර්තා අනුව බහුතරයක් ශ්‍රී ලාංකිකයන් VISA කාඩ්පත් භාවිතා කරන නිසා NTB අපේ පථයෙන් ඉවත් කරන්න වෙනවා. HNB එකත් මෙතනදි සුළු දෙයක් නිසා අසාර්ථකයි. එයාලට Payment Gateway එකක් නැහැ වගේ ම පාරිභෝගික සහයත් හොඳ නැහැ. අපේ ඇමතුමත් ඔවුන්ගෙ 6 දෙනෙක් අතරෙ විතර එකිනෙකා අතර යොමුවුණා. ඒත් ඒ කාටවත් Payment Gateway එකක් කියන්නෙ මොකක්ද කියලවත් අදහසක් නොතිබුණාට මොකද එවැන්නක් තියෙන බවට සපථ වුණා. අන්තිමට හරි කෙනාට ඇමතුම යොමුවුණත් එයත් කාර්යාලයෙන් නික්ම ගිහින්. ඉතින් අපට HNB ගැන විස්තර මීට ඇතුලත් කිරීමට හැකි වන්නේ නැහැ. 2) මුලින් ගෙවිය යුතු මුදල සෑම බැංකුවක් ම ආරම්භ කිරීම සඳහා මුදලක් අය කරනවා. කොමර්ෂල් බැංකුව – රු 75,000, අවශ්‍යතා සීමාව සහ පාරිභෝගිකයා අනුව වෙනස්විය හැකියි – මෙය ලියන වෙලාව වෙද්දි එය කෙසේ උච්චාවචනය වේදැයි අනුමාන කිරීමට සාධකයක් ලැබුණේ නැහැ. [COLOR="Red"]සෙලාන් බැංකුව – රු 20,000.[/COLOR] සම්පත් බැංකුව – රු 15,000. ඒ අනුව සම්පත් බැංකුව ලාභදායී බව පේනවා. සෙලාන් සමග ඊට විශාල වෙනසක් නොතිබුණත් කොමර්ෂල් බැංකුවට එතරම් මිළක් ඇත්තේ මන්දැයි හිතා ගන්නවත් බැහැ. ඔබට මතක ඇති AMEX-පමණක් නිසා අපි NTB ඉවත් කළා. 3) GATEWAY පවත්වාගැනීමේ ගාස්තු Gateway එකක් මිළදී ගත්තාට ම මදි. Domain name වගේ ම මේවාටත් නැවත නැවත ගෙවීමට සිදුවෙනවා, සාමාන්‍යයෙන් වාර්ෂිකව. කොමර්ෂල් බැංකුව – රු 90,000 [COLOR="Red"]සෙලාන් බැංකුව – රු 30,000[/COLOR] සම්පත් බැංකුව – රු 60,000 මෙහි විශාල පරතරයක් තිබෙනවා. ඔබට පෙනෙනවා ඇති රුපියල් තිස්දහස බැගින් එය වැඩියි. ඒ අනුව තෝරාගැනීම පිළිබඳ තීරණයක් ගන්නට අපි මේ විධියට ගණන් හදා බලමු, ආයතනය පළමු අවුරුද්ද සඳහා මුදල අවුරුදු දෙකක් සඳහා මුදල කොමර්ෂල් බැංකුව 75,000 + 90,000 = 165,000 165,000 + 90,000 = 255,000 [COLOR="Red"]සෙලාන් බැංකුව 20,000 + 30,000 = 50,000 50,000 + 30,000 = 80,000[/COLOR] සම්පත් බැංකුව 15,000 + 60,000 = 75,000 75,000 + 60,000 = 135,000 මේ විශාල පරතරයන් සඳහා හේතුව අපැහැදිලි නමුත් අපි ඉදිරියෙදි තවත් සාධක අනුව බලමින් ජයග්‍රාහකයා තෝරමු. දැනට සැලකූ දත්ත අනුව අපි ලාභදායී ම විකල්පය හෙවත් මේ වටයේ ජයග්‍රාහකයා (සෙලාන්) තදකුරෙන් දැක්වූවා. ඔබට පෙනෙනවා ඇති එය ඉහළ පරතරයකිනුයි මේ ස්ථානයට පැමිණියේ. ඒ අනුව අවුරුදු 5ක් හෝ 10 ඉදිරියට සලකා බැලුවත් එය සුදුසු බව පෙනී යනවා. ආයතනය තෙවන අවුරුද්ද සඳහා මුදල අවුරුදු හතරක් සඳහා මුදල කොමර්ෂල් බැංකුව 255,000 + 90,000 = 345,000 345,000 + 90,000 = 435,000 [COLOR="Red"]සෙලාන් බැංකුව 80,000 + 30,000 = 110,000 110,000 + 30,000 = 140,000[/COLOR] සම්පත් බැංකුව 135,000 + 60,000 = 195,000 195,000 + 60,000 = 255,000 දෙවන වටය 4) කොමිස් සහ තැන්පතු පවත්වා ගැනීමේ මුදල වගේ ම ‘ආරක්ෂිත තැන්පතුව’ පිළිබඳවත් අපි සැලකිලිමත් විය යුතුයි. එසේම සිදුවන සෑම ගනුදෙනුවක් සඳහා ද Gateway හරහා මුදලක් අය කරනවා. සම්පත් සහ සෙලාන් බැංකු දෙකම 3%ක ස්ථිර කොමිස් මුදලක් සෑම ගනුදෙනුවක් සඳහාම අය කරනවා. කොමර්ෂල් බැංකුව 4%ක් පමණ. (වෙනස් විය හැකියි. අපි කිව්වනෙ, හරියටම පරාසයක් කියන්න අමාරුයි) බොහෝ බැංකු රු 100,000ක අවම ස්ථිර තැන්පතුවක් අවශ්‍ය වෙනවා. සෙලාන් බැංකුවෙ නම් එය රු 300,000ක්. NTB නම් කිසිදු තැන්පතුවක් අවශ්‍ය වන්නේ නැහැ – ඒත් AMEX පමණයිනෙ. ඒ වගේ ම අදාල බැංකුවේ ගිණුමක් පැවතීමත් අත්‍යාවශ්‍ය බව පවසනවා. ඒ වගේ ම ඔබ Gateway එකට මුදල් ගෙවූ සැණින් තාක්ෂණික සහාය, හවුල් සර්වර් ලැබෙන අතර සියල්ල සැකසීම සඳහා සති 2-3ක් ගත වෙනවා. (කොමර්ෂල් බැංකුව ඔවුන්ගේ එය සති 1-2ක් බව වගකීමෙන් පැවසුවා). 5) තීන්දුව ඉහත සියල්ලම සැලකුවාම පැහැදිලි තේරීම: සෙලාන් බැංකුව. අනිකුත් බැංකුවලට වඩා මූලික තැන්පතුව තුන් ගුණයකින් ඉහළ නමුත් විශේෂයෙන් ඔබේ ව්‍යාපාරය අවුරුදු කීපයක් දක්වා දිවෙන්නේ යැයි සලකමින් අප ඉහත කළ ගණනය කිරීම අනුව මෙය ලාභදායී බව පෙනෙනවා. කොමර්ෂල් බැංකුවේ ස්ථාපනය කිරීම් කඩිනම් නමුත් එය පවත්වා ගැනීමට ඉහළ මිලක් ගෙවන්නට සිදුවෙනවා. සම්පත් බැංකුවේ ආරම්භක මුදල අවම නමුත් පවත්වාගැනීමේ වාර්ෂික මුදල ඉහළ නිසා මුල් ලාභය ඉන් නැතිව යනවා. වැඩිදුර සෙවීම ඉතින් හැමවිටම නිර්දේශිතයි. මෙය ප්‍රාථමික සෙවීමක් නිසා ඔබේ අවශ්‍යතාව අනුව කාර්යක්ෂමතාව සහ තාක්ෂණික සාධක – විශේෂයෙන් සර්වරයෙන් ඔබට කෙතරම් දුරට සම්පත්භාවිතයට ඉඩ සැලසෙනවාද කියා සලකා බැලීම වැදගත්. ඒ අනුව ඔබේ සහ ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාව අනුව තීරණය වෙනස් වන්නට පුළුවන්. අපි පොඩි උදව්වක් කළා විතරයි.[/COLOR][/SIZE][/CENTER][/FONT][/B] [CENTER][B][FONT="Arial Black"][SIZE="2"]උපුටා ගැනීම : readme.lk[/SIZE][/FONT][/B][/CENTER][B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom