Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ලංකාවේ Prius කතන්දරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නයිස් නොවෙන ප්‍රියස් මාෆියාව

අද හැමෝටම තියෙන සිහිනයක් තමයි හොද වාහනයක් කියන එක. ඒකෙදි අද මම prius ගැන මන් දන්න කරුනු බෙදාගන්න හිතුවා.

මේක prius තියෙන කට්ටියව dissapointed කරන්නවත් market එක වට්ටන්නවත් අදහස් කරන්නේ නෑ.

prius හොද වාහනයක්ද? ඔව් ඇත්තටම හොද economical වාහනයක්. Petrol cost එකයි purse එකට වාසි අලුත් cutting edge option ගොඩකුයි ඕනනම් මේක සිරා choice එකක්. අනික ජපන් toyota වාහනයක් නිසා කාලයක් වාහනය degrade වෙන්නේ නෑ ( grace vezel interior degrades එක්ක බලද්දි) .

ලංකාවේ prius එකට මොකද උනේ? Prius විතරක් නෙවෙයි axio , aqua වලටත් එකම දේ උනේ. හොද වාහනයක් උනාට කරුමෙකට හිට්ටේ hybrid technology එක. තව abs ප්‍රශ්නෙත් මේ වාහන වල තියෙනවා.

ඕනම වාහනයක් කාලයක් පාවිච්චි කරද්දි depereciate වෙනවා. Battery එකත් එහෙමයි. ඒක හැමදේකටම පොදුයි. ඒක නෙවෙයි මෙතන ගැටලුව. ගැටලුව තියෙන්නේ battery replacement cost එක. ලංකාවේ අම්බානෙක toyota ගෙන්නුවට toyota agent ඒවලට වගකියන්නේනෑ ඒ වගේම මේ direct import කරපු වාහනත් battery සවුත්තු වෙනකොට company එක cost කරන්නේ ලොකු ගානක් (ලක්ශ 5 වගේ)

ඊට වඩා අඩු ගානක් කියනවා නම් ඒ company නෙවෙයි.

එතකොට එහෙම third party වලින් battery replacement කරාම case ද? ඔව් සහ නෑ. ඔව් වෙන්න හේතුව තමා අපි දන්නේ නෑ ඒ ජෙනුයින් කියලා එන බැටරි එන්නේ කොහෙන්ද කියලා. සමහරු original පෙට්ටිවල දාලා එනවා බැටරි ජෙනුයින් original කියලා. Warranty ත් දෙනවා හැබැයි මාරු කරලා සල්ලි දුන්නට පස්සේ ගොඩක් කතා chapter close. සමහර බැටරි ගේන උන් දන්නේත් නෑ, ගන්න උන් දන්නේත් නෑ .cell මාරුකරලා ලස්සනට හදලා එවනවා, විකුනනවා. thrid party Battery මාරු කරාට case නෑ කියන්න හේතුව සමහර sellers ලා genuinely වැඩේ කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම මාරු කරපු බැටරියක් එක්ක දෙනකොට ඇත්තටම genuinely වැඩේ කරාද කියලා අපි කොහොමද විකුනන අයව විස්වාස කරන්නේ? විශේෂයෙන්ම ලංකාවේ අයියලාගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

අනිත් දේ තමයි prius ගෙන්නපු ගොඩක් අය prius ගෙන්නුවේ මුදල් ඉතිරි කරගන්න. Petrol ඉතිරි කරගන්න. Highway එකක හරි normal traffic movement එකක බලන්නකෝ සමහර prius ජීවිතේට පොඩ්ඩක් පාගලා යන්නේ නෑ. තව දෙයක් තමා prius තිබ්බේ ගොඩක්ම tourisim sector එකේ. ඒවලින් තමා ඒ මිනිස්සු ජීවත් උනේ . එතකොට ඔය ලක්ශ 5 කියන්නේ ලංකාවේ ලොකු ගානක්. ඒක එකපාරම ආවම ඒ මිනිස්සු කරේ battery wire එක ගලවලා memory reset කර කර දිව්වා. ඊට පස්සේ තමා මේ mafia ව පටන්ගත්තේ.

තව මනුස්සයෙක් ජීවිතේට තමන්ට ලක්ශ 5ක් පාඩු කරගෙන වාහනයක් ගන්නේ නෑ. ( බ්රෝකර්ලා, sellersලා ගැන නෙවෙයි මන් කියන්නේ)

එතකොට prius එකක් විකුනන්න තියෙන එකෙක් නිකන් ලක්ශ 5ක් යට කරන්නේත් නෑ. එතකොට ගන්න මිනිහා battery case එක තිබ්බොත් එක්කො අඩුවට ඉල්ලනවා ගොඩක් අය අතාරිනවා. විකුනන එකාටත් විකුනන්න ඕන නිසා මිනිස්සු හොයාගත්තා මේක fake කරන්න scams.

ඉස්සේල්ලාම කට්ටිය හොයාගත්තේ සරලක්රමේ. Memory reset. ඒක තාවකාලික නිසා මිනිස්සු ඇන්දෙන ප්‍රමානය අඩු උනා. ඊට පස්සේ ආවා odb port එකට සෙට් කරන device එක. ඒකෙන් කරේ අර resetting එකම automatically කරනවා. ඒකත් ටිකක් අමාරු උනා පස්සෙ පස්සේ අන්දන්න. ඊට පස්සේ ඒකම ආවා wire tampering විදියට. හැබැයි ඔය ඔක්කොම scan report වලින් ගොඩක් දුරට අහුඋනා. ඊට පස්සේ තමා මේකේ සංකීර්ණම ක්‍රමය ආවේ. දැන් කරන්නේ කෙලින්ම battery එකේ control unit එකේ තියෙනවා ඔය බැටරි voltage එක messure කරන battery health එක monitor කරන module එක. ඒකට කට්ටිය circuit bypass එකක් කරා original signal එක ecu එකට නොයා fake සිග්නල් එකක් යවන්න. මේක කරපු වාහනයක් නම් ඉතින් මලාට හොයන්න බෑ . Ecu එකෙන් error report වෙන්න්නෙත් නෑ. අපිට ගන්නවා කියලා වාහනේ මස්කරලා බැටරි එක එලියට අරන් බලන්න බෑනේ. ඒක නිසා මේක කරපු වාහන නම් හොයනවා බොරු. මෙකෙන් වෙන හානිය අතිවිශාලයි අපි දන්නේ නෑ සමහර වෙලාවට පුපුරලා යනකන්ම ( වෙන අවස්තාවල් අඩුයි. හැබැයි වෙන්න පුලුවන්) හේතුව වාහනේ main control unit එකට තෙරෙන්නේනෑ බැටරිය කෙලවෙලා කියලා.

- [ ] prius ගන්න හොද වාහනයක් හැබැයි අනිවාරයෙන්ම company බැටරි replace කරපු එකක් company warrantyත් එක්ක ගන්න. Warranty number එක අනිවා company එකෙන් check කරගන්න.

- [ ] එහෙම නැතුව battery perfect condition , 100% battery කියන ඒවල නම් කොයිවෙලේ කෙලවෙයිද දන්නේ නෑ. හොදම දේ negotiate කරලා 5 laks ගැප් එක හදාගන්න. ආයි විකුනනකොට එක්කො බැටරිය දාලා දෙන්න නැත්තම් ගන්න එකාට ඒ වාසිය දෙන්න.

- [ ] thrid party battery replacement කරපු එකක් ගන්නවා නම් ඒත් risk එකක් තියෙනවා.

- [ ] cell replacement කරපු එකක් නම් ගොඩක් වෙලාවට සාර්ථක නෑ. හේතුව පරන වාහනයක battery cells ගොඩක් වෙලාවට ඔක්කොම සාමාන්‍ය ප්‍රමානයකට සවුත්තු වෙලා තියෙන්නේ. එතකොට හොදටම කෙල උන cell එක මාරු කරම ප්රශ්නය තාවකාලිකව විසදෙනවා. හැබැයි තව cell එකක් ඊට පස්සේ කෙල වෙන්න තියෙන chance එක වැඩි.

ඕක මන් මෙහෙම කියන්න තේරුම්ගන්න ලේසියට හිතන්න ඔයා ගාව iphone එකක් තියෙනවා battery එක සවුත්තු උන.

ඔයා company එකෙන් warranty එක්ක replace කරොත් බය නැතිව තව අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන්.

ඔයා හන්දියේ කඩේ අයියගෙන් replace කරොත් සමහර විට ඒක chinese වෙලා තිබ්බටත් වඩා කෙලවෙන්න පුලුවන්. Warranty cliam කරන්න ගියාම මල්ලි අද නෙවෙයි හෙට එන්න කියන්නත් පුලුවන්.

තියෙන සවුත්තු වෙච්ච බැටරි එකට වෙන එකෙක්ගේ බැටරි

එකක් ඉල්ලන් battery එක මාරු කරන්න පුලුවන්. හැබැයි අපි දන්නේ නෑ ඒ යාලුවා කොහොම පාවිච්චි කරාද කියලා.

එහෙමත් නැත්ත්න් battery දෙකෙන් එකක් ( iphone අලුත් ඒවල battery එක එන්නේ කොටස් දෙකක් විදියට)විතරක් replace කරලා බලන්න පුලුවන්. අනික් එකත් කෙල උනාම ඉතින් අලුතෙන් ආයි බැටරියක් දාන්න වෙනවා.

මන් මේ විස්තරේ අන්තිටම මට prius පැදපු කෙනෙක් කියපු කතාවකින් නවත්තන්නම්.

එකපාරක්

මන් රට ඉදන් එනකොට airport එකේ ඉදන් ආවේ prius එකක. ඒක එලෙව්වේ rent a car dial එකක්. මන් දැක්කා meter එකේ ලක්ශ 3 පන්නලා. මන් ඉතින් ඇහුවා මේක විකුනද්දි අමාරු නැද්ද කියලා. පොර කියනවා අයියෝ simple මහත්තයෝ ඔය sticker ටික ගැලෙව්වා. Odb කැල්ල හයි කරා. Meter එක කැරකුවා. Seat එකයි paddles ටිකයි මාරු කරා. Home used කියලා විකුනුවා.

-තිළිණ දිනිත්

(මම ඉස්සුවේ මුහුණු පොතෙන්)

[QUOTE="2osama, post: 25910933, member: 314982"] නයිස් නොවෙන ප්‍රියස් මාෆියාව [IMG]https://media.caradvice.com.au/image/private/c_fill,q_auto,f_auto,w_400,ar_16:9/22ac76b5fc8611dd47f72293ba0d3855.jpg[/IMG] අද හැමෝටම තියෙන සිහිනයක් තමයි හොද වාහනයක් කියන එක. ඒකෙදි අද මම prius ගැන මන් දන්න කරුනු බෙදාගන්න හිතුවා. මේක prius තියෙන කට්ටියව dissapointed කරන්නවත් market එක වට්ටන්නවත් අදහස් කරන්නේ නෑ. prius හොද වාහනයක්ද? ඔව් ඇත්තටම හොද economical වාහනයක්. Petrol cost එකයි purse එකට වාසි අලුත් cutting edge option ගොඩකුයි ඕනනම් මේක සිරා choice එකක්. අනික ජපන් toyota වාහනයක් නිසා කාලයක් වාහනය degrade වෙන්නේ නෑ ( grace vezel interior degrades එක්ක බලද්දි) . ලංකාවේ prius එකට මොකද උනේ? Prius විතරක් නෙවෙයි axio , aqua වලටත් එකම දේ උනේ. හොද වාහනයක් උනාට කරුමෙකට හිට්ටේ hybrid technology එක. තව abs ප්‍රශ්නෙත් මේ වාහන වල තියෙනවා. ඕනම වාහනයක් කාලයක් පාවිච්චි කරද්දි depereciate වෙනවා. Battery එකත් එහෙමයි. ඒක හැමදේකටම පොදුයි. ඒක නෙවෙයි මෙතන ගැටලුව. ගැටලුව තියෙන්නේ battery replacement cost එක. ලංකාවේ අම්බානෙක toyota ගෙන්නුවට toyota agent ඒවලට වගකියන්නේනෑ ඒ වගේම මේ direct import කරපු වාහනත් battery සවුත්තු වෙනකොට company එක cost කරන්නේ ලොකු ගානක් (ලක්ශ 5 වගේ) ඊට වඩා අඩු ගානක් කියනවා නම් ඒ company නෙවෙයි. එතකොට එහෙම third party වලින් battery replacement කරාම case ද? ඔව් සහ නෑ. ඔව් වෙන්න හේතුව තමා අපි දන්නේ නෑ ඒ ජෙනුයින් කියලා එන බැටරි එන්නේ කොහෙන්ද කියලා. සමහරු original පෙට්ටිවල දාලා එනවා බැටරි ජෙනුයින් original කියලා. Warranty ත් දෙනවා හැබැයි මාරු කරලා සල්ලි දුන්නට පස්සේ ගොඩක් කතා chapter close. සමහර බැටරි ගේන උන් දන්නේත් නෑ, ගන්න උන් දන්නේත් නෑ .cell මාරුකරලා ලස්සනට හදලා එවනවා, විකුනනවා. thrid party Battery මාරු කරාට case නෑ කියන්න හේතුව සමහර sellers ලා genuinely වැඩේ කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම මාරු කරපු බැටරියක් එක්ක දෙනකොට ඇත්තටම genuinely වැඩේ කරාද කියලා අපි කොහොමද විකුනන අයව විස්වාස කරන්නේ? විශේෂයෙන්ම ලංකාවේ අයියලාගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අනිත් දේ තමයි prius ගෙන්නපු ගොඩක් අය prius ගෙන්නුවේ මුදල් ඉතිරි කරගන්න. Petrol ඉතිරි කරගන්න. Highway එකක හරි normal traffic movement එකක බලන්නකෝ සමහර prius ජීවිතේට පොඩ්ඩක් පාගලා යන්නේ නෑ. තව දෙයක් තමා prius තිබ්බේ ගොඩක්ම tourisim sector එකේ. ඒවලින් තමා ඒ මිනිස්සු ජීවත් උනේ . එතකොට ඔය ලක්ශ 5 කියන්නේ ලංකාවේ ලොකු ගානක්. ඒක එකපාරම ආවම ඒ මිනිස්සු කරේ battery wire එක ගලවලා memory reset කර කර දිව්වා. ඊට පස්සේ තමා මේ mafia ව පටන්ගත්තේ. තව මනුස්සයෙක් ජීවිතේට තමන්ට ලක්ශ 5ක් පාඩු කරගෙන වාහනයක් ගන්නේ නෑ. ( බ්රෝකර්ලා, sellersලා ගැන නෙවෙයි මන් කියන්නේ) එතකොට prius එකක් විකුනන්න තියෙන එකෙක් නිකන් ලක්ශ 5ක් යට කරන්නේත් නෑ. එතකොට ගන්න මිනිහා battery case එක තිබ්බොත් එක්කො අඩුවට ඉල්ලනවා ගොඩක් අය අතාරිනවා. විකුනන එකාටත් විකුනන්න ඕන නිසා මිනිස්සු හොයාගත්තා මේක fake කරන්න scams. ඉස්සේල්ලාම කට්ටිය හොයාගත්තේ සරලක්රමේ. Memory reset. ඒක තාවකාලික නිසා මිනිස්සු ඇන්දෙන ප්‍රමානය අඩු උනා. ඊට පස්සේ ආවා odb port එකට සෙට් කරන device එක. ඒකෙන් කරේ අර resetting එකම automatically කරනවා. ඒකත් ටිකක් අමාරු උනා පස්සෙ පස්සේ අන්දන්න. ඊට පස්සේ ඒකම ආවා wire tampering විදියට. හැබැයි ඔය ඔක්කොම scan report වලින් ගොඩක් දුරට අහුඋනා. ඊට පස්සේ තමා මේකේ සංකීර්ණම ක්‍රමය ආවේ. දැන් කරන්නේ කෙලින්ම battery එකේ control unit එකේ තියෙනවා ඔය බැටරි voltage එක messure කරන battery health එක monitor කරන module එක. ඒකට කට්ටිය circuit bypass එකක් කරා original signal එක ecu එකට නොයා fake සිග්නල් එකක් යවන්න. මේක කරපු වාහනයක් නම් ඉතින් මලාට හොයන්න බෑ . Ecu එකෙන් error report වෙන්න්නෙත් නෑ. අපිට ගන්නවා කියලා වාහනේ මස්කරලා බැටරි එක එලියට අරන් බලන්න බෑනේ. ඒක නිසා මේක කරපු වාහන නම් හොයනවා බොරු. මෙකෙන් වෙන හානිය අතිවිශාලයි අපි දන්නේ නෑ සමහර වෙලාවට පුපුරලා යනකන්ම ( වෙන අවස්තාවල් අඩුයි. හැබැයි වෙන්න පුලුවන්) හේතුව වාහනේ main control unit එකට තෙරෙන්නේනෑ බැටරිය කෙලවෙලා කියලා. - [ ] prius ගන්න හොද වාහනයක් හැබැයි අනිවාරයෙන්ම company බැටරි replace කරපු එකක් company warrantyත් එක්ක ගන්න. Warranty number එක අනිවා company එකෙන් check කරගන්න. - [ ] එහෙම නැතුව battery perfect condition , 100% battery කියන ඒවල නම් කොයිවෙලේ කෙලවෙයිද දන්නේ නෑ. හොදම දේ negotiate කරලා 5 laks ගැප් එක හදාගන්න. ආයි විකුනනකොට එක්කො බැටරිය දාලා දෙන්න නැත්තම් ගන්න එකාට ඒ වාසිය දෙන්න. - [ ] thrid party battery replacement කරපු එකක් ගන්නවා නම් ඒත් risk එකක් තියෙනවා. - [ ] cell replacement කරපු එකක් නම් ගොඩක් වෙලාවට සාර්ථක නෑ. හේතුව පරන වාහනයක battery cells ගොඩක් වෙලාවට ඔක්කොම සාමාන්‍ය ප්‍රමානයකට සවුත්තු වෙලා තියෙන්නේ. එතකොට හොදටම කෙල උන cell එක මාරු කරම ප්රශ්නය තාවකාලිකව විසදෙනවා. හැබැයි තව cell එකක් ඊට පස්සේ කෙල වෙන්න තියෙන chance එක වැඩි. ඕක මන් මෙහෙම කියන්න තේරුම්ගන්න ලේසියට හිතන්න ඔයා ගාව iphone එකක් තියෙනවා battery එක සවුත්තු උන. ඔයා company එකෙන් warranty එක්ක replace කරොත් බය නැතිව තව අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන්. ඔයා හන්දියේ කඩේ අයියගෙන් replace කරොත් සමහර විට ඒක chinese වෙලා තිබ්බටත් වඩා කෙලවෙන්න පුලුවන්. Warranty cliam කරන්න ගියාම මල්ලි අද නෙවෙයි හෙට එන්න කියන්නත් පුලුවන්. තියෙන සවුත්තු වෙච්ච බැටරි එකට වෙන එකෙක්ගේ බැටරි එකක් ඉල්ලන් battery එක මාරු කරන්න පුලුවන්. හැබැයි අපි දන්නේ නෑ ඒ යාලුවා කොහොම පාවිච්චි කරාද කියලා. එහෙමත් නැත්ත්න් battery දෙකෙන් එකක් ( iphone අලුත් ඒවල battery එක එන්නේ කොටස් දෙකක් විදියට)විතරක් replace කරලා බලන්න පුලුවන්. අනික් එකත් කෙල උනාම ඉතින් අලුතෙන් ආයි බැටරියක් දාන්න වෙනවා. මන් මේ විස්තරේ අන්තිටම මට prius පැදපු කෙනෙක් කියපු කතාවකින් නවත්තන්නම්. එකපාරක් මන් රට ඉදන් එනකොට airport එකේ ඉදන් ආවේ prius එකක. ඒක එලෙව්වේ rent a car dial එකක්. මන් දැක්කා meter එකේ ලක්ශ 3 පන්නලා. මන් ඉතින් ඇහුවා මේක විකුනද්දි අමාරු නැද්ද කියලා. පොර කියනවා අයියෝ simple මහත්තයෝ ඔය sticker ටික ගැලෙව්වා. Odb කැල්ල හයි කරා. Meter එක කැරකුවා. Seat එකයි paddles ටිකයි මාරු කරා. Home used කියලා විකුනුවා. -තිළිණ දිනිත් (මම ඉස්සුවේ මුහුණු පොතෙන්) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom