Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ Serial Killers ලා හිටියද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටකෙතන ගැන අතුරු කතාවක්

කොටකෙතන ප්‍රදේශයේ මවක් තම තරුණ පුතා අතින් ඝාතනය වූ බවට පොලීසියේ ප්‍රකාශ අනුව ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේ ය. පොලීසිය සැබෑ අපරාධකරු වසන් කිරීමේ උවමනාවෙන් තරුණයාට පහරදී බලෙන් කටඋත්තර ගත් බව පසුව අනාවරණය විය. තරුණයා නිදහස් වී ගෙදර ගියේ ය; සමාජ අවලාද ඉවසනු නොහැකි ව දිවි නසා ගත්තේ ය. තම මරණයට හේතුව පොලීසිය හා ජනමාධ්‍යය බව ලියා තබමින් ඔහු ගෙල වැල ලා ගත්තේ ය. තරුණයා මිනීමරුවකු කළ ජනමාධ්‍ය ඉන් පසු මුනිවත රැක්කේ ය.

ඔබේ මව වෙනත් කෙනෙකු විසින් ඝාතනය කල අවස්ථාවක , එම ඝාතනය ඔබ විසින් කළා යයි චෝදනා කළහොත්, ඔබට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කල හැකිද ?

ආසන්න උදාහරණ දෙකක් හැටියට යාපනයේ සිසුවියක් සමූහ අපයෝජනයට ලක් කර මරා දැමීම හා කොටදෙණියාව ප්‍රදේශයේ දැරියක් අපයෝජනය කර මරා දැමීම ගෙන හැර දැක්විය හැකි ය.

මේ සිදුවීම් දෙකේ දී ජනමාධ්‍ය ආචාර ධර්ම තුට්ටු දෙකට දැමූ ඊනියා මාධ්‍යවේදියෝ මිය ගිය දැරියන්ගේ ඡායාරූප, නම් ගම්, ජීවන තොරතුරු හා අපරාධය සිදු වූ ආකාරය සජීවමත් වාර්තා කළහ. මිය ගිය පුද්ගලයා සහ අපරාධකරුවන් අතර ඇති වූ දෙබස් ද ලියුවේ පටි ගත කිරීමේ යන්ත්‍රයක් ළඟ තබාගෙන සිටියා දැයි සැක හිතෙන පරිද්දෙනි. මේ සියල්ල සිදු කළේ පාඨකයන්ගේ නීච කුතුහලය අවුස්සා පුවත්පත් අලෙවිය වැඩිකර ගැනීම පිණිස ය. පුවත්පත් යන මග අනුව ම ගිය විද්‍යුත් මාධ්‍යය ද ඒ පිළිවෙත ම අනුගමනය කළේ ය.

එක් පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් කොටදෙණියාව දැරියගේ සිරුර විටින් විට ප්‍රදර්ශනය කළේ කිසිදු හිරිකිතයකින් තොරව ය. අපරාධය ඉක්මනින් සොයා ගනු පිණිස මෙවැනි වාර්තා පළ කළ බව පැවසුණත් එහිදී සිදුවී තිබුණේ වෙනත් දෙයකි. එනම් ඊනියා මහජන විරෝධතා සහ මාධ්‍ය බලපෑම් හමුවේ නන්නත්තාර වූ පොලීසිය යන්තම් හෝඩුවාවක් තිබූ පමණින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පහරදී ප්‍රශ්න කිරීම ය.

ජනමාධ්‍ය තම සීමා ඉක්මවා යමින් කටයුතු කිරීම එහිදී කැපී පෙනිණ. ඕනෑම කුඩා සිදුවීමක් වුව ද ජාතික ප්‍රශ්නයක් බවට පත් කිරීමේ හැකියාව ජනමාධ්‍යයට පවතී. හතර වැනි ආණ්ඩුවේ බල මහිමය එසේ ය.

බෝධි පූජා, ධාතු ප්‍රදර්ශන, මිනිස් ඝාතන, අපයෝජන වාර්තාකරන ජනමාධ්‍ය ලාබ ජනප්‍රියත්වය මිස තම අරමුණ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු නො පෙනේ.

මෙහිදී මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ද වැදගත් වන්නේ කුමන ක්‍රමයකින් හෝ තම ආයතනය ජනප්‍රිය මාධ්‍ය ආයතනය බවට පත් කිරීම ය.

දැන්වීම් ආදායම් ලබා ගැනීමේදී අලෙවිය ප්‍රධාන සාධකයකි. එ නිසා ජනමාධ්‍ය ආචාර ධර්ම කඩවීම ඔවුනට වැදගත් නොවන ප්රශ්නයකි.

රත්නපුර කහවත්තේ, කොටකෙතන ගම්මානයේ වසර 7ක් තුළ කාන්තා ඝාතන 19 සිදු විය. ජනමාධ්‍ය විසින් මේ ඝාතන තළු මරමින් විකිණුවා පමණක් නොව කොටකෙතන ගමේ ගෑණු නිරුවතින් ඇළේ නානවා කියාද වාර්තා කලෝය. ජනමාධ්‍ය විසින් නඩු අසා ඝාතකයෙකු බවට පත් කල කොටකෙතන ගම්මානයේ නිර්දෝශී මිනිසෙකු දිවි නසා ගත්තේය.

.........නන්ද තමන්ගේ පුංචිලා දෙදෙනා ඝාතනය කළායැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් වධහිංසනයට ලක්වූ දෙදරු පියායි. පොලිස් වධහිංසනයට එහා ගිය සමාජ වධහිංසනයක් ඔහුගේ ඡායාරූප සහ නම මාධ්‍ය හරහා පළවීමෙන් සිදුවිය. සමාජය ඔහු අපරාධකරුවෙකු කළ අතර ඔහු මිනීමැරුම් කළ හැටි මාධ්‍යවල ලීවේය. කීවේය. අන්තිමේදී ඔහු ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව නඩුවෙන් නිදහස් වුණත් මානසිකව විඳි වේදනාව හේතුවෙන් සියදිවි හානි කරගත්තේය.

නන්දගේ කතාවේදී නන්ද සියදිවි නසාගන්නට පෙර ලියූ සටහනක් ඇත . එහි තිබුණේ මාධ්‍යවේදීන් ආමන්ත්‍රණය කරමින් තමන් පුංචිඅම්මලා මැරුවේ නැති බව සඳහන් කර තිබූ සටහනකි.

හෙට රිවිර, දිවයින හෝ ලංකාදීප පුවත්පතේ ඔබ මිනීමරුවෙකු කරමින් ඔබ මිනීමැරුම් කළ හැටි පවා ඇතුළත් වාර්තාවක් පළවුණොත් ඔබට කෙසේ මානසිකත්වයක් ඇතිවිය හැකිද?

අද රාත්‍රියේ ස්වර්ණවාහිනියේ හෝ හිරු රූපවාහිනියේ පුවත්වලින් ඔබ මිනීමැරූ හැටි ගැන හැඬුම්බර කටහඬකින් පුවතක් කියනු දකින්න ලැබුණොත් ඔබට ඇතිවන හැඟීම කෙබඳුද?

නන්දට ඇතිවුණේ එවන් හැඟීමකි.

[QUOTE="Oli_Vili, post: 27967900, member: 563195"] [B]කොටකෙතන ගැන අතුරු කතාවක් කොටකෙතන ප්‍රදේශයේ මවක් තම තරුණ පුතා අතින් ඝාතනය වූ බවට පොලීසියේ ප්‍රකාශ අනුව ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේ ය. [B]පොලීසිය සැබෑ අපරාධකරු වසන් කිරීමේ උවමනාවෙන් තරුණයාට පහරදී බලෙන් කටඋත්තර ගත් බව පසුව අනාවරණය විය.[/B] [/B][COLOR=rgb(184, 49, 47)]තරුණයා නිදහස් වී ගෙදර ගියේ ය; සමාජ අවලාද ඉවසනු නොහැකි ව දිවි නසා ගත්තේ ය. තම මරණයට හේතුව පොලීසිය හා ජනමාධ්‍යය බව ලියා තබමින් ඔහු ගෙල වැල ලා ගත්තේ ය. තරුණයා මිනීමරුවකු කළ ජනමාධ්‍ය ඉන් පසු මුනිවත රැක්කේ ය.[/COLOR] [B][B][SIZE=5][COLOR=rgb(184, 49, 47)]ඔබේ මව වෙනත් කෙනෙකු විසින් ඝාතනය කල අවස්ථාවක , එම ඝාතනය ඔබ විසින් කළා යයි චෝදනා කළහොත්, ඔබට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කල හැකිද ?[/COLOR][/SIZE][/B] ආසන්න උදාහරණ දෙකක් හැටියට යාපනයේ සිසුවියක් සමූහ අපයෝජනයට ලක් කර මරා දැමීම හා කොටදෙණියාව ප්‍රදේශයේ දැරියක් අපයෝජනය කර මරා දැමීම ගෙන හැර දැක්විය හැකි ය. මේ සිදුවීම් දෙකේ දී ජනමාධ්‍ය ආචාර ධර්ම තුට්ටු දෙකට දැමූ ඊනියා මාධ්‍යවේදියෝ මිය ගිය දැරියන්ගේ ඡායාරූප, නම් ගම්, ජීවන තොරතුරු හා අපරාධය සිදු වූ ආකාරය සජීවමත් වාර්තා කළහ. මිය ගිය පුද්ගලයා සහ අපරාධකරුවන් අතර ඇති වූ දෙබස් ද ලියුවේ පටි ගත කිරීමේ යන්ත්‍රයක් ළඟ තබාගෙන සිටියා දැයි සැක හිතෙන පරිද්දෙනි. මේ සියල්ල සිදු කළේ පාඨකයන්ගේ නීච කුතුහලය අවුස්සා පුවත්පත් අලෙවිය වැඩිකර ගැනීම පිණිස ය. පුවත්පත් යන මග අනුව ම ගිය විද්‍යුත් මාධ්‍යය ද ඒ පිළිවෙත ම අනුගමනය කළේ ය. එක් පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් කොටදෙණියාව දැරියගේ සිරුර විටින් විට ප්‍රදර්ශනය කළේ කිසිදු හිරිකිතයකින් තොරව ය. අපරාධය ඉක්මනින් සොයා ගනු පිණිස මෙවැනි වාර්තා පළ කළ බව පැවසුණත් එහිදී සිදුවී තිබුණේ වෙනත් දෙයකි. එනම් ඊනියා මහජන විරෝධතා සහ මාධ්‍ය බලපෑම් හමුවේ නන්නත්තාර වූ පොලීසිය යන්තම් හෝඩුවාවක් තිබූ පමණින් පුද්ගලයන් [U]අත්අඩංගුවට ගෙන පහරදී ප්‍රශ්න කිරීම ය.[/U] ජනමාධ්‍ය තම සීමා ඉක්මවා යමින් කටයුතු කිරීම එහිදී කැපී පෙනිණ. ඕනෑම කුඩා සිදුවීමක් වුව ද ජාතික ප්‍රශ්නයක් බවට පත් කිරීමේ හැකියාව ජනමාධ්‍යයට පවතී. හතර වැනි ආණ්ඩුවේ බල මහිමය එසේ ය. බෝධි පූජා, ධාතු ප්‍රදර්ශන, මිනිස් ඝාතන, අපයෝජන වාර්තාකරන ජනමාධ්‍ය ලාබ ජනප්‍රියත්වය මිස තම අරමුණ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු නො පෙනේ. මෙහිදී මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ද වැදගත් වන්නේ කුමන ක්‍රමයකින් හෝ තම ආයතනය ජනප්‍රිය මාධ්‍ය ආයතනය බවට පත් කිරීම ය. දැන්වීම් ආදායම් ලබා ගැනීමේදී අලෙවිය ප්‍රධාන සාධකයකි. එ නිසා ජනමාධ්‍ය ආචාර ධර්ම කඩවීම ඔවුනට වැදගත් නොවන ප්රශ්නයකි. රත්නපුර කහවත්තේ, කොටකෙතන ගම්මානයේ වසර 7ක් තුළ කාන්තා ඝාතන 19 සිදු විය. ජනමාධ්‍ය විසින් මේ ඝාතන තළු මරමින් විකිණුවා පමණක් නොව කොටකෙතන ගමේ ගෑණු නිරුවතින් ඇළේ නානවා කියාද වාර්තා කලෝය. ජනමාධ්‍ය විසින් නඩු අසා ඝාතකයෙකු බවට පත් කල කොටකෙතන ගම්මානයේ නිර්දෝශී මිනිසෙකු දිවි නසා ගත්තේය. [COLOR=rgb(184, 49, 47)].........නන්ද තමන්ගේ පුංචිලා දෙදෙනා ඝාතනය කළායැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් වධහිංසනයට ලක්වූ දෙදරු පියායි. පොලිස් වධහිංසනයට එහා ගිය සමාජ වධහිංසනයක් ඔහුගේ ඡායාරූප සහ නම මාධ්‍ය හරහා පළවීමෙන් සිදුවිය. සමාජය ඔහු අපරාධකරුවෙකු කළ අතර ඔහු මිනීමැරුම් කළ හැටි මාධ්‍යවල ලීවේය. කීවේය. අන්තිමේදී ඔහු ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව නඩුවෙන් නිදහස් වුණත් මානසිකව විඳි වේදනාව හේතුවෙන් සියදිවි හානි කරගත්තේය.[/COLOR] නන්දගේ කතාවේදී නන්ද සියදිවි නසාගන්නට පෙර ලියූ සටහනක් ඇත . එහි තිබුණේ මාධ්‍යවේදීන් ආමන්ත්‍රණය කරමින් තමන් පුංචිඅම්මලා මැරුවේ නැති බව සඳහන් කර තිබූ සටහනකි. හෙට රිවිර, දිවයින හෝ ලංකාදීප පුවත්පතේ ඔබ මිනීමරුවෙකු කරමින් ඔබ මිනීමැරුම් කළ හැටි පවා ඇතුළත් වාර්තාවක් පළවුණොත් ඔබට කෙසේ මානසිකත්වයක් ඇතිවිය හැකිද? අද රාත්‍රියේ ස්වර්ණවාහිනියේ හෝ හිරු රූපවාහිනියේ පුවත්වලින් ඔබ මිනීමැරූ හැටි ගැන හැඬුම්බර කටහඬකින් පුවතක් කියනු දකින්න ලැබුණොත් ඔබට ඇතිවන හැඟීම කෙබඳුද? නන්දට ඇතිවුණේ එවන් හැඟීමකි.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom