ලංකාවේ techno party

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,035
    14,122
    113
    ලංකාවේ techno party වල තත්වේ කොහොමද ?උබල ගිය හොද events තියෙනවද ?හොද නරක වගේ දේවල් ටිකක් මේකේ දාගෙන යමන් බලන්න.පොලිසියෙන් පනිනවා කියන්නේ ඇත්තද ?වලි යනවද ? උබල recommend කරන තැනක් එහෙම තියෙනවනම් comment එකක් ගෙන යමු.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,222
    113
    lankawe unta mona techno da ban.natanwath danne nethi gon hatta.pol arraku tikak powala baila ekak dapan.