ලංකාවේ TV චැනල් වල යන වැඩකට ඇති Programs

yazazb

Active member
  • Mar 11, 2009
    372
    135
    43
    travel with chathura - derana,ada derana
    cock with fun - ITN
    පට්ට පට පට - Derana
    Derana Champion Little Star - Derana
    අටපට්ටම - ITN
    CSN Himidiriya-Healthy kitchen - CSN
    පාර කියන තාරුකා - Derana
    ලෝකය සහ ලෝකයෝ - Derana

    මේකේ දැන් අලුත් ඒවා දානවද ?
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    15e8ig5.jpg


    1431320620cover_uncle_sam-1120x413.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජන්තු අයියා;18987212 said:
    ඕක දැනට අවුරුදු 10 ට විතර උඩදී නම් පට්ට ප්‍රෝග්‍රෑම් එක..දැන් නම් බයිලා මඩුවක් වගේ...

    සිරාවට. රොශාන් ඉන්න කාලෙ පට්ට.
    දැන් මොකෙක්ද gay සොන්නයෙක් ඇවිත් බලන්නත් අප්පිරියයි.

    ලාල් අලවත්ත නිසා තමයි ටිකක් හරි හොඳ
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඉරිදා රෑ 8.30 - කඩුල්ල (ඉස්සර ගියපු පට්ටම කතාවක්)
    ඉරිදා රෑ 9.00 - අරුම පුදුම රෝද හතර

    සෙනසුරාදා 9.00 - වාසුලිය

    ඉරිදා 7.00ට ද කොහෙදෝ - සැරිසර The Beach Traveller