ලංකාවේ VFX

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ සයිස් එක හැටියට හොදයි..ලංකාවේ ෆිල්ම් එකක් හදලා ලාබ ගන්න එකත් ශුවර් නෑ.කප්ල් වලට යන්න තැනක් නැති නිසානේ ඉන්ඩස්ට්‍රය දුවන්නේ
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සකල ගුරු වගේ කතාවකට ලස්සනට vfx දාන්න පුළුවන් ඒත් තවම තියෙන්නේ හරිම basic effects ටිකක් බූතයා පහනෙන් එන එක එක එහෙම ලස්සනට ගන්න පුළුවන් දුං ටිකක් යනවා වෙන පැත්තක් පෙන්නනවා බූතයා එනවා එහෙමනේ තියෙන්නේ .මහරජ ගැමුණු එකනං පට්ට ඉතිං ඔච්චර invest කරලා කාට පෙන්නන්නද බං 😁
     
    • Like
    Reactions: CaptonNemo

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ලංකාවේ උන්ගේ lighting අවුල් බන්....cinematic නෑ . වාර්තා වැඩසටහන් වගේ.
    තියරි අවුලක් තියෙන්නේ.
    Inna godak director la parana thale un, aluth trend danne na
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,950
    165,857
    113
    එකමත් එක රටක
    Inna godak director la parana thale un, aluth trend danne na
    basic අවුලක් බන් තියෙන්නේ. හොද පරණ english ෆිල්ම් අරන් බලපං. උන්ගේ ඒ basic ඒ විදියටම තියනව.. frame එකට මොනවද ගන්න ඕනේ , කොහෙද place කරන්න ඕනේ , මොනවද focus කරන්න ඕනේ වගේ කිසි දෙයක් බලන්නේ නෑ . ඔහේ කැමරාවක් අරන් ගිහින් ගහල එන ටික edit කරනවා වගේ. storyboard නෑ .
    ඔව් ඔය පරණ නාකි උන් හිතන් ඉන්නේ උන් හෙන කලාත්මකයි කියලා. ..
     
    • Like
    Reactions: coyote_wile_e