ලංකාවේ_කෙල්ලො
මේ අද පුවත්පත් වාර්ථා කල ඉතාමත් අපුල පුවත් දෙකක්. වර්තමානයේ ලංකාවේ කෙල්ලන්ට ජම්බු ගහෙන් වැටෙන්නෙත් කලින් මගුල් විසේ ඉහට ගහනවා. ඉගන ගන්න උනන්දුවක් නෑ. ඕලෙවල් වලින්ම හැලෙනවා. කුලී වැඩකරන අම්මට කරදර කරලා ෆෝන් එකක් ගන්නව. ඊට පස්සෙ නෙතූ ඒන්ජල් වගේ ෆේස්බුක් එකවුන්ට් එකක් හදනව. කොල්ලෝ දාස්ගනන් ඇඩ් කරන් චැට් කරනවා. මිස් කෝල් ගහනවා. කොල්ලා අවුරුදු පනහක් උනත් අතමිට සරුයිනම් ඌ එක්ක නන්නත්තාරේ යනවා. අන්තිමට නටන්න තියන හැම නාඩගමම නටලා මොකුත් නොවුනු ගානට පත්තිනි අම්මලා වගේ දාහකින් හොයාගන්ඩ බැරි අපි වගේ පට්ට කොල්ලොන්ව රවටලා බැඳගන්නවා. ඉතින් ලාංකීය ඔබ මොකද හිතන්නේ මෙවැනි කෙල්ලන් ගැන?
Sameera salinda perera

eeya oi..