ලංකාවේ_සංවර්ධනය

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අම්මට සිරි. වැඩේ වෙයි වගේ. image search කරද්දි අහු වුණේ.

    Sri Lanka to develop Galle Face to Mt.Lavinia coastline

    With steps being undertaken to establish a Modern Colombo City adjacent to the Colombo South Harbour by reclaiming several hundred acres of land from the sea, arrangements are now underway to develop the coastline from the Galle Face Hotel complex to the Mount Lavinia Hotel limits.

    A meeting to discuss this proposed development activities was held at Temple Trees recently under the patronage of President Mahinda Rajapaksa.

    It was revealed at this meeting that plans have been made to beautify the stretch of beach and to prevent coastal erosion. The Project is due to be completed within three years at an estimated cost of 25 million U.S.Dollars.

    The President discussed with the participants of the meeting the practical implementation of the project and the steps that need to be taken in the future.

    Minister of Economic Development Basil Rajapaksa, Secretary to the President Lalith Weeratunga and Secretary to the Ministry of Finance Dr. P.B. Jayasundera participated in the discussions. (niz)

    බලමුකො කරයිද කියල :D:D:D:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ආකල්පමය වැරද්දක් තියෙන්නෙ මුළු රටේම. ඉස්සෙල්ලම බලන්නෙ තමන් ගොඩ යන විදියක්.ඒක සාමාන්‍ය පුරවැසියෙක් විදියට ඒ ආකල්පය තිබ්බට කමක් නෑ දේශපාලනයට යනකොට ඒ දේ අයින් කරන්න වෙනවා. එහෙම නොවුන හින්දයි මේ හැමදේම.

    අනිත් එක ලංකාවේ නිෂ්පාදන නෑ, සම්පත් කොච්චර තිබුනත් ඒවයෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ. ඒවයෙන් වැඩ ගන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සු ලංකාවේ රඳවා ගන්න කිසි වැඩ පිළිවෙලක් නෑ. ලංකාවේ විද්‍යාඥයෝ ලෝකයේ ප්‍රභල රටවලට අද ඔවුන්ගේ සේවය සපයන්නේ අපේ රටේ වැරදි නිසා. ඉතිං අපිට වෙලා තියෙන්නෙ අර මුලික සම්පත් ටික පිට රටට අඩු මිලට විකුණලා උන් ඒවයෙන් කරන නිෂ්පාදන ඊට වඩා දහස් ගණනක් වැඩි මුදලට ආයේ ආනයනය කරන එකයි.

    මුලින්ම වෙනස් කරන්න ඕන අධ්‍යාපන ක්‍රමයයි. සාමාන්‍ය පෙළ, උසස් පෙලින් පස්සෙ ගෙදරට යවන්නෙ නැතුව වෘත්තීය අධ්‍යාපනයට යන මාර්ගයක් තියෙන්න ඕන. දැනටත් තියෙනවා ඒත් ක්‍රමවත් නෑ, ගොඩක් දෙනෙක් ඒ ගැන දැනුවත් නෑ.

    හැමදේම රටින් ගෙන්නනකල් අපි එකම තැන තමයි. මොකෝ අපිට මැදපෙරදිග වගේ තෙල් නෑ අධික ලෙස මුදල් උපයන්න. උන්ට තෙර්ල් තියෙන නිසා මුදල් වියදම් කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ රට ගොඩ යන්න නම් අපේම දේවල් නිෂ්පාදනය කරගන්න ඕන.

    සුද්දන්ට ජංගි මහන එක ඇරුනම ජාත්‍යන්තර වෙළඳපොළට යන අපේ නිෂ්පාදන තියෙන්නෙ අතලොස්සයි.

    මං දන්න විදියට සිංගප්පූරුව ගොඩ ගියෙත් අපේ රටේ ඒ කාලෙ වරායේ තිබ්බ වැඩවර්ජනයකට පිං සිද්ධ වෙන්නයි.

    මෙච්චර සුද්දන්ට ඇඳුම් මහන රටේ අපි අඳින්නේ තායිලන්තෙන්, චීනෙන් ගෙන්නන ඇඳුම් ඉතිං සංවර්ධනය ගැන කුමන කතාද? අපේ රටේ මාකට් එකට අපි දාන්නෙ සුද්දට යවන්න බැරි අබලන් ඇඳුම්. අපි අපි ගැනම අඩු තක්සේරුවක ඉන්නව, ඒකත් ලොකු ප්‍රශ්නයක්.

    :yes::yes:++
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අම්මට සිරි. වැඩේ වෙයි වගේ. image search කරද්දි අහු වුණේ.

    Sri Lanka to develop Galle Face to Mt.Lavinia coastline

    With steps being undertaken to establish a Modern Colombo City adjacent to the Colombo South Harbour by reclaiming several hundred acres of land from the sea, arrangements are now underway to develop the coastline from the Galle Face Hotel complex to the Mount Lavinia Hotel limits.

    A meeting to discuss this proposed development activities was held at Temple Trees recently under the patronage of President Mahinda Rajapaksa.

    It was revealed at this meeting that plans have been made to beautify the stretch of beach and to prevent coastal erosion. The Project is due to be completed within three years at an estimated cost of 25 million U.S.Dollars.

    The President discussed with the participants of the meeting the practical implementation of the project and the steps that need to be taken in the future.

    Minister of Economic Development Basil Rajapaksa, Secretary to the President Lalith Weeratunga and Secretary to the Ministry of Finance Dr. P.B. Jayasundera participated in the discussions. (niz)

    බලමුකො කරයිද කියල :D:D:D:D

    ආය මචං Colombo port city කියලා එකක් හදන්න පටන් ගත්තා නේ දැන් ඒකේ වැඩ කෙරෙනවද මන්ද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    ආය මචං Colombo port city කියලා එකක් හදන්න පටන් ගත්තා නේ දැන් ඒකේ වැඩ කෙරෙනවද මන්ද

    මේකනම් මචන් හිටපු ගමන් රූපවාහිනියෙ පෙන්නනව ගොඩ කරනව මේ දවස් වල:yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේකනම් මචන් හිටපු ගමන් රූපවාහිනියෙ පෙන්නනව ගොඩ කරනව මේ දවස් වල:yes::yes:

    එල පලමු අදියර 2016 ඉවර වෙන්න තියෙන්නේ :D බලමු වෙලාවට ඉවර කරයි ද කියලා ;)
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මෙච්චර සුද්දන්ට ඇඳුම් මහන රටේ අපි අඳින්නේ තායිලන්තෙන්, චීනෙන් ගෙන්නන ඇඳුම් ඉතිං සංවර්ධනය ගැන කුමන කතාද? අපේ රටේ මාකට් එකට අපි දාන්නෙ සුද්දට යවන්න බැරි අබලන් ඇඳුම්. අපි අපි ගැනම අඩු තක්සේරුවක ඉන්නව, ඒකත් ලොකු ප්‍රශ්නයක්.

    Lassanama wade lankawen mahala yawana andunuth apitama apahu ewana ekai. :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    True Story ... මේ රටට ආයෙ ගොඩ ඒමක් නෑ බන් ... කරන්න පුළුවන් එකම දේ බටහිර කුමන්න්ත්‍රණ, NGO කුමන්න්ත්‍රණ, නැත්තම් අහවල් ජාතියෙන් එල්ලවෙන කුමන්ත්‍රණ කිය කිය ඒව උඩ දදා ඒකෙන් ආතල් එකක් එකක් ගන්නෙක (සැනසෙන එක) විතරයි ... එහෙම නැතුව මේ රට ඉස්සරට ගේන්න කවුරුවත් මහන්සි වෙලා වැඩ කරන්න ලෑස්ති නෑ ... හැමෝම බලන් ඉන්නෙ ඔස්ට්‍රේලියවට ගිහිල්ල හරි, කොරියාවට පැනල හරි, බෙල්ල කාල හරි යන්තම් ජීවිතේ ගැටගහ ගන්න ... සදාතනික ණය ගෙවීමක් තමයි පේන්න තියෙන්නෙ :dull:
    :yes::yes::yes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    එහෙම කියන්න එපා මචන්. අපි දැන් ආශ්චරියක ඉන්නෙ :yes: පාලම්, පාරවල්,ගොඩනැගිලි, වරාය මේවනෙ සංවර්ධනය. තව මොනවද අඩු? :confused: මම නම් හිතන්නෙ මීට වඩා සංවර්ධනයක් වැඩක් නෑ කියල. :yes: අපිට ඔය බටහිර පරදේශක්කාර සුද්දන්ගෙ සහනාදාර තවත් ඕනෙ නෑ :angry: දැන්වත් අතිගරු ජනාදිපතිතුමා ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කියල ප්‍රකාශයට පත් කල යුතුයි කියලයි මගේ හැගීම :yes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    වැඩක් කරන්න පුළුවන් දක්ෂම පොරවල් වලට විතරයි චන්දෙ දෙන්න ඕනෙ,, පාඨලී,ගම්මන්පිල,ග්‍රේරො වගේ පට්ට වැඩ්ඩන්ගෙයි මර්වින්, දුමින්ද වගේ එවුන්ගෙයි වෙනස අඳුරගන්න ගේ අස්සට වෙලා උය උය ඉන්න ගැනුන්ට බෑ. උං මිනිහගෙ වැඩකාරයො නිසා ඌ කියන එකාට චන්දෙ දෙනව. මිනිහගෙ පස්ස පැත්ත අතගෑවම හොඳටම ඇති චන්ද දහ පහලවක් කඩාගන්න. චන්දෙ ඉල්ලන්න තියන සුදුසුකම BSc degree එකක් අවම කලානම් සේරම හරියනව. ප්‍රාදේශීය සභා පලාත් සභා වලින් තමා රට 80%ක්ම අනාත කරන්නෙ ඒත් අපි බනින්නෙ පාර්ලිමේන්තුවට විතරයි රුපියල් 10 000 පඩිය ගන්න ප්‍රාදේශීය සභාපති ලෑන්ඩ් රෝවර් ගන්නෙ කොහොමද කියල බලන්නෑ, මුන්ට දීල තියන බලයත් අඩු වෙන්න්න ඕනෙ ග්‍රාමසේවක ගාවට ගිහින් අපි දෙකට තුනට නැමෙන්නැත්තෙ උට බලයක් නැති නිසා. ඌ නිලධාරියෙක් විතරයි නිසා. ලංකාවෙ සේරම අනික්පැත්තට වෙන්නෙ. වෙන රට වලනම් ඔය එකෙක්වවත් බල්ලෙක් ගානටවත් ගණන් ගන්නෑ:oo:

    //චන්දෙ ඉල්ලන්න තියන සුදුසුකම BSc degree එකක් අවම කලානම්

    කලානම්?

    කලානම්??

    කලානම්???

    කලානම් මහින්දටත් ඡන්දෙ ඉල්ලන්න බෑ බං

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: mldarshana

    uditha224

    Well-known member
  • ආකල්පමය වැරද්දක් තියෙන්නෙ මුළු රටේම. ඉස්සෙල්ලම බලන්නෙ තමන් ගොඩ යන විදියක්.ඒක සාමාන්‍ය පුරවැසියෙක් විදියට ඒ ආකල්පය තිබ්බට කමක් නෑ දේශපාලනයට යනකොට ඒ දේ අයින් කරන්න වෙනවා. එහෙම නොවුන හින්දයි මේ හැමදේම.

    අනිත් එක ලංකාවේ නිෂ්පාදන නෑ, සම්පත් කොච්චර තිබුනත් ඒවයෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ. ඒවයෙන් වැඩ ගන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සු ලංකාවේ රඳවා ගන්න කිසි වැඩ පිළිවෙලක් නෑ. ලංකාවේ විද්‍යාඥයෝ ලෝකයේ ප්‍රභල රටවලට අද ඔවුන්ගේ සේවය සපයන්නේ අපේ රටේ වැරදි නිසා. ඉතිං අපිට වෙලා තියෙන්නෙ අර මුලික සම්පත් ටික පිට රටට අඩු මිලට විකුණලා උන් ඒවයෙන් කරන නිෂ්පාදන ඊට වඩා දහස් ගණනක් වැඩි මුදලට ආයේ ආනයනය කරන එකයි.

    මුලින්ම වෙනස් කරන්න ඕන අධ්‍යාපන ක්‍රමයයි. සාමාන්‍ය පෙළ, උසස් පෙලින් පස්සෙ ගෙදරට යවන්නෙ නැතුව වෘත්තීය අධ්‍යාපනයට යන මාර්ගයක් තියෙන්න ඕන. දැනටත් තියෙනවා ඒත් ක්‍රමවත් නෑ, ගොඩක් දෙනෙක් ඒ ගැන දැනුවත් නෑ.

    හැමදේම රටින් ගෙන්නනකල් අපි එකම තැන තමයි. මොකෝ අපිට මැදපෙරදිග වගේ තෙල් නෑ අධික ලෙස මුදල් උපයන්න. උන්ට තෙර්ල් තියෙන නිසා මුදල් වියදම් කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ රට ගොඩ යන්න නම් අපේම දේවල් නිෂ්පාදනය කරගන්න ඕන.

    සුද්දන්ට ජංගි මහන එක ඇරුනම ජාත්‍යන්තර වෙළඳපොළට යන අපේ නිෂ්පාදන තියෙන්නෙ අතලොස්සයි.

    මං දන්න විදියට සිංගප්පූරුව ගොඩ ගියෙත් අපේ රටේ ඒ කාලෙ වරායේ තිබ්බ වැඩවර්ජනයකට පිං සිද්ධ වෙන්නයි.

    මෙච්චර සුද්දන්ට ඇඳුම් මහන රටේ අපි අඳින්නේ තායිලන්තෙන්, චීනෙන් ගෙන්නන ඇඳුම් ඉතිං සංවර්ධනය ගැන කුමන කතාද? අපේ රටේ මාකට් එකට අපි දාන්නෙ සුද්දට යවන්න බැරි අබලන් ඇඳුම්. අපි අපි ගැනම අඩු තක්සේරුවක ඉන්නව, ඒකත් ලොකු ප්‍රශ්නයක්.

    11.gif

    :yes::yes:
     
    uditha224

    Well-known member
  • අම්මට සිරි. වැඩේ වෙයි වගේ. image search කරද්දි අහු වුණේ.

    Sri Lanka to develop Galle Face to Mt.Lavinia coastline

    With steps being undertaken to establish a Modern Colombo City adjacent to the Colombo South Harbour by reclaiming several hundred acres of land from the sea, arrangements are now underway to develop the coastline from the Galle Face Hotel complex to the Mount Lavinia Hotel limits.

    A meeting to discuss this proposed development activities was held at Temple Trees recently under the patronage of President Mahinda Rajapaksa.

    It was revealed at this meeting that plans have been made to beautify the stretch of beach and to prevent coastal erosion. The Project is due to be completed within three years at an estimated cost of 25 million U.S.Dollars.

    The President discussed with the participants of the meeting the practical implementation of the project and the steps that need to be taken in the future.

    Minister of Economic Development Basil Rajapaksa, Secretary to the President Lalith Weeratunga and Secretary to the Ministry of Finance Dr. P.B. Jayasundera participated in the discussions. (niz)

    බලමුකො කරයිද කියල :D:D:D:D

    කරනවානම් එල
     
    uditha224

    Well-known member
  • :lol::lol::lol::lol::rofl:
    ඇනිමේෂන් වලින් නම් හදයි .........

    :lol::lol::lol:

    එහෙම කියන්න එපා මචන්. අපි දැන් ආශ්චරියක ඉන්නෙ :yes: පාලම්, පාරවල්,ගොඩනැගිලි, වරාය මේවනෙ සංවර්ධනය. තව මොනවද අඩු? :confused: මම නම් හිතන්නෙ මීට වඩා සංවර්ධනයක් වැඩක් නෑ කියල. :yes: අපිට ඔය බටහිර පරදේශක්කාර සුද්දන්ගෙ සහනාදාර තවත් ඕනෙ නෑ :angry: දැන්වත් අතිගරු ජනාදිපතිතුමා ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කියල ප්‍රකාශයට පත් කල යුතුයි කියලයි මගේ හැගීම :yes:

    ආශ්චර්ය වැඩිවෙලා, මේ රට ආශ්චර්යමත් දේශයක් කියල පෙන්නන්න බෝට්ටු වල නැගල අපේ උන් ඔස්ට්‍රේලියාවට යනවා...

    :lol::lol:

    //චන්දෙ ඉල්ලන්න තියන සුදුසුකම BSc degree එකක් අවම කලානම්

    කලානම්?

    කලානම්??

    කලානම්???

    කලානම් මහින්දටත් ඡන්දෙ ඉල්ලන්න බෑ බං

    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    new projects වලට දේශපාලනයේ මැදිහත්වීම නිසා තමයි චාටර් වෙන්නෙ. මැඩ්දෙන් පැනල ගම කනව.O/L ෆේල් වෙච්ච ඇමතියෙක්ගෙ දූරදර්ශී සංකල්ප වලින් තමා කැලෑ එළි කරල ජනාවාස කරන්නෙ. ඊට පස්සෙ කැලේ හිටපු සත්තුන්ට කැලේ අහිමි වුනහම ඇති වන තත්වෙ ගැන හිතන්න බෑ මොළේ අඩු නිසා. telecommunication කුළුණක් හදනව දැක්කහම වමනෙ යනව. ඊට පස්සෙ අවුරුද්දක් විතර ගිහාම මහලොකු කුළුණෙ කාක්කො ජරා කරල එහෙම ලස්සන කලහම මමනං ළඟින් යන්නවත් ආස නෑ:baffled:. කරන project එක සම්පූර්ණයෙන්ම engineers ලට බාරදීල දේශපාලන හරකුන් නොගෑවී ඉන්න ඕනෙ.

    මේ දැන් හදාගන යන krrish residential project එක echilon square එකේ. සම්පූර්ණයෙන්ම private . බලන්න ලස්සන

    krrish-square.jpg

    meka hena boruwak bn meka me widiyata hadanne nethi lu:lol::lol: dan wenama plan ekek gahanawa mun maha horu tikak thawama hadanna thiya hithalawath ne :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    //චන්දෙ ඉල්ලන්න තියන සුදුසුකම BSc degree එකක් අවම කලානම්

    කලානම්?

    කලානම්??

    කලානම්???

    කලානම් මහින්දටත් ඡන්දෙ ඉල්ලන්න බෑ බං

    :rofl::rofl::rofl:

    ow eth pora lawyer kenekne.. arts thibbata madi, thawa BSc ekakuth wenama hari aran enna one.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ara world trade center eka issaraha idama wata karala meka thamai ban hadanne

    ow ban eke plan karala tibune helicopter landing zone ekak ehemath dala dan ehema hadanne ne kiyala thamai kiyanne thattu ganath adu karanna thamai dan hadanne