Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ_සංවර්ධනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආකල්පමය වැරද්දක් තියෙන්නෙ මුළු රටේම. ඉස්සෙල්ලම බලන්නෙ තමන් ගොඩ යන විදියක්.ඒක සාමාන්ය පුරවැසියෙක් විදියට ඒ ආකල්පය තිබ්බට කමක් නෑ දේශපාලනයට යනකොට ඒ දේ අයින් කරන්න වෙනවා. එහෙම නොවුන හින්දයි මේ හැමදේම.

අනිත් එක ලංකාවේ නිෂ්පාදන නෑ, සම්පත් කොච්චර තිබුනත් ඒවයෙන් ප්රයෝජන ගන්නෙ නෑ. ඒවයෙන් වැඩ ගන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සු ලංකාවේ රඳවා ගන්න කිසි වැඩ පිළිවෙලක් නෑ. ලංකාවේ විද්යාඥයෝ ලෝකයේ ප්රභල රටවලට අද ඔවුන්ගේ සේවය සපයන්නේ අපේ රටේ වැරදි නිසා. ඉතිං අපිට වෙලා තියෙන්නෙ අර මුලික සම්පත් ටික පිට රටට අඩු මිලට විකුණලා උන් ඒවයෙන් කරන නිෂ්පාදන ඊට වඩා දහස් ගණනක් වැඩි මුදලට ආයේ ආනයනය කරන එකයි.

මුලින්ම වෙනස් කරන්න ඕන අධ්යාපන ක්රමයයි. සාමාන්ය පෙළ, උසස් පෙලින් පස්සෙ ගෙදරට යවන්නෙ නැතුව වෘත්තීය අධ්යාපනයට යන මාර්ගයක් තියෙන්න ඕන. දැනටත් තියෙනවා ඒත් ක්රමවත් නෑ, ගොඩක් දෙනෙක් ඒ ගැන දැනුවත් නෑ.

හැමදේම රටින් ගෙන්නනකල් අපි එකම තැන තමයි. මොකෝ අපිට මැදපෙරදිග වගේ තෙල් නෑ අධික ලෙස මුදල් උපයන්න. උන්ට තෙර්ල් තියෙන නිසා මුදල් වියදම් කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ රට ගොඩ යන්න නම් අපේම දේවල් නිෂ්පාදනය කරගන්න ඕන.

සුද්දන්ට ජංගි මහන එක ඇරුනම ජාත්යන්තර වෙළඳපොළට යන අපේ නිෂ්පාදන තියෙන්නෙ අතලොස්සයි.

මං දන්න විදියට සිංගප්පූරුව ගොඩ ගියෙත් අපේ රටේ ඒ කාලෙ වරායේ තිබ්බ වැඩවර්ජනයකට පිං සිද්ධ වෙන්නයි.

මෙච්චර සුද්දන්ට ඇඳුම් මහන රටේ අපි අඳින්නේ තායිලන්තෙන්, චීනෙන් ගෙන්නන ඇඳුම් ඉතිං සංවර්ධනය ගැන කුමන කතාද? අපේ රටේ මාකට් එකට අපි දාන්නෙ සුද්දට යවන්න බැරි අබලන් ඇඳුම්. අපි අපි ගැනම අඩු තක්සේරුවක ඉන්නව, ඒකත් ලොකු ප්රශ්නයක්.

[QUOTE="TwoTone, post: 15253432, member: 286727"] ආකල්පමය වැරද්දක් තියෙන්නෙ මුළු රටේම. ඉස්සෙල්ලම බලන්නෙ තමන් ගොඩ යන විදියක්.ඒක සාමාන්ය පුරවැසියෙක් විදියට ඒ ආකල්පය තිබ්බට කමක් නෑ දේශපාලනයට යනකොට ඒ දේ අයින් කරන්න වෙනවා. එහෙම නොවුන හින්දයි මේ හැමදේම. අනිත් එක ලංකාවේ නිෂ්පාදන නෑ, සම්පත් කොච්චර තිබුනත් ඒවයෙන් ප්රයෝජන ගන්නෙ නෑ. ඒවයෙන් වැඩ ගන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සු ලංකාවේ රඳවා ගන්න කිසි වැඩ පිළිවෙලක් නෑ. ලංකාවේ විද්යාඥයෝ ලෝකයේ ප්රභල රටවලට අද ඔවුන්ගේ සේවය සපයන්නේ අපේ රටේ වැරදි නිසා. ඉතිං අපිට වෙලා තියෙන්නෙ අර මුලික සම්පත් ටික පිට රටට අඩු මිලට විකුණලා උන් ඒවයෙන් කරන නිෂ්පාදන ඊට වඩා දහස් ගණනක් වැඩි මුදලට ආයේ ආනයනය කරන එකයි. මුලින්ම වෙනස් කරන්න ඕන අධ්යාපන ක්රමයයි. සාමාන්ය පෙළ, උසස් පෙලින් පස්සෙ ගෙදරට යවන්නෙ නැතුව වෘත්තීය අධ්යාපනයට යන මාර්ගයක් තියෙන්න ඕන. දැනටත් තියෙනවා ඒත් ක්රමවත් නෑ, ගොඩක් දෙනෙක් ඒ ගැන දැනුවත් නෑ. හැමදේම රටින් ගෙන්නනකල් අපි එකම තැන තමයි. මොකෝ අපිට මැදපෙරදිග වගේ තෙල් නෑ අධික ලෙස මුදල් උපයන්න. උන්ට තෙර්ල් තියෙන නිසා මුදල් වියදම් කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ රට ගොඩ යන්න නම් අපේම දේවල් නිෂ්පාදනය කරගන්න ඕන. සුද්දන්ට ජංගි මහන එක ඇරුනම ජාත්යන්තර වෙළඳපොළට යන අපේ නිෂ්පාදන තියෙන්නෙ අතලොස්සයි. මං දන්න විදියට සිංගප්පූරුව ගොඩ ගියෙත් අපේ රටේ ඒ කාලෙ වරායේ තිබ්බ වැඩවර්ජනයකට පිං සිද්ධ වෙන්නයි. මෙච්චර සුද්දන්ට ඇඳුම් මහන රටේ අපි අඳින්නේ තායිලන්තෙන්, චීනෙන් ගෙන්නන ඇඳුම් ඉතිං සංවර්ධනය ගැන කුමන කතාද? අපේ රටේ මාකට් එකට අපි දාන්නෙ සුද්දට යවන්න බැරි අබලන් ඇඳුම්. අපි අපි ගැනම අඩු තක්සේරුවක ඉන්නව, ඒකත් ලොකු ප්රශ්නයක්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom