ලංකාවේ_සමලිංගික_චිත්‍රපටය

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ela ela me wage concept walinuth film hedenna ona! nettam apita hemadama balannna wenne raja kathai, Arjuna kamalanathui inna film witarai
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    සම්මාන ගන්න හදන්න ඕනි මේවා

    1. අනියම් සබදතා සහිත කතා
    2. සමලිංගික කතා
    3. බාල අපරාධ
    4. රටේ අපත වැඩක් කරන සෙට් එකක හොද කියවෙන කතාවක්
    ( එල්ටීටී උදාහරණයක් විදියට ඉන්දියාවෙ නන් කාශ්මීර ගරිල්ලන් ඇෆ්ගනිස්තානෙයේ තලෙයිබාන්)
    5. රටේ ආගම සම්බන්ධ කර එම ආගමට පටහැනි දෙයක්.

    මේව දාල ෆිල්ම් එකක් වීජීඒ කැම් එකකින් හරි කරල සම්මාන උළෙලට දැම්මොත් අනිවා සම්මාන දෙන සීන් එකක් තියෙනව වගේ.

    ලෙඩක් තියෙන උන්ට බෙහෙත් අරන් දෙන්නෙ නැතුව ලෙඩේට පොහොර දානව මෝඩ හැත්ත.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;18155605 said:
    සම්මාන ගන්න හදන්න ඕනි මේවා

    1. අනියම් සබදතා සහිත කතා
    2. සමලිංගික කතා
    3. බාල අපරාධ
    4. රටේ අපත වැඩක් කරන සෙට් එකක හොද කියවෙන කතාවක්
    ( එල්ටීටී උදාහරණයක් විදියට ඉන්දියාවෙ නන් කාශ්මීර ගරිල්ලන් ඇෆ්ගනිස්තානෙයේ තලෙයිබාන්)
    5. රටේ ආගම සම්බන්ධ කර එම ආගමට පටහැනි දෙයක්.

    මේව දාල ෆිල්ම් එකක් වීජීඒ කැම් එකකින් හරි කරල සම්මාන උළෙලට දැම්මොත් අනිවා සම්මාන දෙන සීන් එකක් තියෙනව වගේ.

    ලෙඩක් තියෙන උන්ට බෙහෙත් අරන් දෙන්නෙ නැතුව ලෙඩේට පොහොර දානව මෝඩ හැත්ත.

    වැඩක් නැහැ බන් කියලා... ඔය ෆිල්ම් හදන උනුත් සික් කාරයෝ සම්මාන දෙන උනුත් සික් කාරයෝ... ඔක්කොම එකයි...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකේ ඉන්න මහින්දගේ බත්බැලයෝ ටික මේකටත් දේශපාලනය ගාවගෙන. යකොව් චිත්‍රපටයක් හැදුවත් එකට ආණ්ඩුව පලිද බන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113

    කොහොම උනත් මේක නිකන් වැව් බැම්මක හිලක් හාරනව වගේ වැඩක්. ටික ටික ලොකු වෙලා බැම්ම පුපුරයි අද නෙවෙයි ලගදීම දවසක. එදාට ගිලිල මැරියන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෙළයෙක්;18156108 said:

    කොහොම උනත් මේක නිකන් වැව් බැම්මක හිලක් හාරනව වගේ වැඩක්. ටික ටික ලොකු වෙලා බැම්ම පුපුරයි අද නෙවෙයි ලගදීම දවසක. එදාට ගිලිල මැරියන්.
    වෙල් සේඩ්......
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකේ ඉන්න මහින්දගේ බත්බැලයෝ ටික මේකටත් දේශපාලනය ගාවගෙන. යකොව් චිත්‍රපටයක් හැදුවත් එකට ආණ්ඩුව පලිද බන්
    උඔ බබානේ. දන්නෙ නැද්ද ආණ්ඩුවෙ ඉන්න ලොල්ලො ගැන. ඔන්න සමලිංගික විවාහ නීතිගත කරන්නත් චන්දෙ දුන්න ගිය සතියෙ යුඑන් එකේදි. පක්ෂව චන්දෙ දීපු එකම ආසියානු රට.....
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    mun maha pissu uttone bn oya wage eva janapriya karanna hoda na ape oya wage seen aduine bn
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Yako mun film ekak heduwath anduwatane baninne. eththatama karanna wena weda nethda munta
     
    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy
    රේඩියෝ මචෝ............!:shocked: ඉන්න තැනකින් වරෝ............!!:yes:
    මෙන්න මුන් කොලු සීන්ස් ප්‍රමෝට් කරනවෝ...................!!!
    :D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Film එක හදපු එකාට:- අද තෝ ඉවරෙට ඉවරයි!!!!!:rofl:

    :lol::lol::lol::lol: