Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව ඇතුලේ JVP එක කියන්නෙ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව ඇතුලේ JVP එක කියන්නෙ නිකං හරියට අර friendzone ඉන්න කොල්ලා වගේ! උන් තමන් කැමති කෙල්ලට මාරම ආදරෙයි, මාරම කෙයාරින්, කෙල්ලගෙ bf කරන්න හිතන්නෙවත් නැති දේවල් ඌ අර කෙල්ල වෙනුවෙන් කරන්න ලෑස්තියි. කොටින්ම උන් කෙල්ල වෙනුවෙන් පණ උනත් දේවි. සහ උන් හෙන රොමෑන්ටික්, කැමැත්ත ගන්න හෙන හෙන ක්‍රියේටිව් වැඩ කරනවා. උන් හෙන pure, loyal, අවංකයි. හොර බොරු නෑ. වෙන කෙල්ලො දිහා බලන්නෑ. වෙන කෙල්ලො එක්ක flirt කරන්නෑ. තමන්ගෙ ලෝකෙම කරං ඉන්නෙ අර කෙල්ලව.

එතකොට මෙච්චර කෙයාරින්, මෙච්චර හොඳ, මෙච්චර ආදරේ කොල්ලට අර කෙල්ල කැමති වෙනවද මිත්‍රවරුනි?

නෑ!

උන් අර ඔක්කොම පිළිගන්නවා, මේ කොල්ලා හොඳයි, ලෝයල්, කෙයාරින් ඔක්කොම පිළිගන්නවා. හැබැයි ඒත් එක්කම උදාන වාක්‍යයකුත් කියනවා, 'මට එයාව දැනෙන්නෙ නෑනෙ අනේ' කියලා.

එතකොට එයාලට දැනෙන්නෙ කවුද?

අවුරුදු ගාණක් තිස්සෙ සැරෙන් සැරේ තමන්ට කෙලෙව්වා කියලා ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙන ex ව,

නැත්තං වෙන කෙල්ලො දුසිම් 2 ක් විතර රැවැට්ටුවා කියලා හොඳටම පේන්න තියෙන, හැබැයි තමන් ගාවට අලුත් මූණුවරකින් එන ලස්සන කොල්ලව,

නැත්තං රවට්ටලා යූස් කරන්න එන කොල්ලව.

මුන් බොරුකාරයෝ, රවට්ටලා ප්‍රයෝජන ගන්න එන්නෙ, කිසිම අවංකභාවයක් නෑ, මුන්ට වටේටම කෙල්ලො කියලා, හොඳටම පේන්න තියෙද්දිත්, මුන් එහෙමයි කියලා පැහැදිලි සංඥා පේන්න තියෙද්දිත්,

'අනේ මෙයා වෙනස්, නැත්තං මේ පාර එයා වෙනස් වෙලා, මට එයාව දැනෙනවා' කියලා තමා කෙල්ලො කියන්නෙ.

හොඳම එක තමා, 'ඔය පොඩි පොඩි අවුල් තිබ්බට මොකද, කවුරුවත් පර්ෆෙක්ට් නෑනෙ, හදලා ගන්න පුළුවන්, කොල්ලෙක් උනාම පොඩ්ඩක් ටොක්සික් වෙන්නත් ඕන'

මේ පොඩි පොඩි අවුල් විදියට කෙල්ලො හඳුන්වන්නෙ මොනවද කියලා බැලුවොත්,

හොරෙන් තව 2-3 ක් රන් කරන එක, පොඩ්ඩ බැරි උනු ගමන් බැ ල්ලියෙක්ට වගේ බණින එක, කිසිම රෙස්පෙක්ට් එකක් නොදෙන එක, කිසිම නිදහසක් නොදෙන එක, සාමාන්‍ය මානුෂීය නිදහස හා ගෞරවයවත් නොදෙන එක තමා මේ පොඩි පොඩි අවුල් විදියට මුන් හඳුන්වන්නේ.

ඔහොම දෙතුන් පාරක් ඉතින් එකම ටයිප් එකේ උන්ගෙන් හොදම එකෙන් කෙලවගත්තට පස්සෙ, කෙල්ලොන්ටත් තේරෙනවා මුන් වැඩක් නෑ අර ෆ්‍රෙන්ඩ්සෝන් ඉන්න කොල්ලටවත් පොඩි චාන්ස් එකක් දීලා බලනවා කියලා.

ඒ කියන්නෙ මේ වෙද්දිත් physical part එක ඇරුනම ඒ කොල්ලා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කරන්න ඕන හැමදේම ඕල්රෙඩි කරනවා. JVP එකත් එහෙමනේ. අර සෘජු බලයක් නැතුව කරන්න පුළුවන් දේවල් ඇරෙන්න, අනික් ඔක්කොම උන් කරනවා. සමහර වෙලාවට කොල්ලගේ සීන් වලටත් අදාලම නැතුව මුන්ම බැණුනුත් අහනවා.

හැබැයි වැඩේ කියන්නෙ, අර toxic ex ලට උපරිම චාන්ස් දීපු කෙල්ල, මේ ෆ්‍රෙන්ඩ්සෝන් කොල්ලට පොඩි චාන්ස් එකක් හරි දෙන්න පස් මහ බැලුම් හෙලනවා. උගේ ඔක්කොම පර්ෆෙක්ට් වෙන්න ඕන.

Ex ලා වෙන කෙල්ලො එක්ක රූම් ගිය ඒවා පවා ඉවසපු කෙල්ලො, මේ කොල්ලා වෙන කෙල්ලෙක් කැෂියර් ඉන්න කඩේකින් බඩු ගත්තත් බලන්නෙ හරහට,

Ex ලා බැ ල්ලියෙක්ට වගේ බණිද්දි සළකද්දි ඔලුව නවං අහං හිටපු කෙල්ලො, මේ කොල්ලා ෆෝන් එක 1 රිං එකෙන් ආන්ස්වර් නොකරම සැක කරලා බලු බැණුම් බණිනවා,

Ex ලගෙන් ටොපියක් වත් නොලැබුණු කෙල්ලො, මේ කොල්ලා ගේන මල් බොකියේ මල් කඩුපුල් නෙවෙයි කියලත් බණිනවා,

ඒ කියන්නෙ අරුන්ට අච්චර චාන්ස් දීලත්, ආහ් කමක් නෑ කියපු උන්, මේ කොල්ලගෙ අතින් ඔය ඉම්ප්‍රෙස් කරන්න ලොකුවට කියපු එකක් - නැත්තං ඔය සිද්ධ වෙන චූටි අතපසුවීමකිනුත් මුන්ව ප්‍රතික්ෂේප කරන්න බලාගෙන ඉන්නේ.

JVP එක බලය ගන්න මාර විදියට struggle කරන්නත් ඕන, පොඩිම වැරැද්දක් වත් නොකර ඉන්නත් ඕන, හැබැයි ඒක චුටි එකකින්, ඔක්කොම ඉවරයි.

ආතල්ම සීන් එක තමා, මේ අවුරුදු ගාණක් තිස්සෙ එකම වගේ උන්ගෙන් සැරෙන් සැරේ ඇරගනිපු කෙල්ලො, අපෝ ඔයාට කලින් කෙල්ලෙක්වත් ඉඳලා නෑනෙ, එක්ස්පීරියන්ස් නැතුව කොහොමද ඔයා මාව බලාගන්නෙ කියලා අහන එක.

[QUOTE="Mr UNKNOWN, post: 29992165, member: 558255"] ලංකාව ඇතුලේ JVP එක කියන්නෙ නිකං හරියට අර friendzone ඉන්න කොල්ලා වගේ! උන් තමන් කැමති කෙල්ලට මාරම ආදරෙයි, මාරම කෙයාරින්, කෙල්ලගෙ bf කරන්න හිතන්නෙවත් නැති දේවල් ඌ අර කෙල්ල වෙනුවෙන් කරන්න ලෑස්තියි. කොටින්ම උන් කෙල්ල වෙනුවෙන් පණ උනත් දේවි. සහ උන් හෙන රොමෑන්ටික්, කැමැත්ත ගන්න හෙන හෙන ක්‍රියේටිව් වැඩ කරනවා. උන් හෙන pure, loyal, අවංකයි. හොර බොරු නෑ. වෙන කෙල්ලො දිහා බලන්නෑ. වෙන කෙල්ලො එක්ක flirt කරන්නෑ. තමන්ගෙ ලෝකෙම කරං ඉන්නෙ අර කෙල්ලව. එතකොට මෙච්චර කෙයාරින්, මෙච්චර හොඳ, මෙච්චර ආදරේ කොල්ලට අර කෙල්ල කැමති වෙනවද මිත්‍රවරුනි? නෑ! උන් අර ඔක්කොම පිළිගන්නවා, මේ කොල්ලා හොඳයි, ලෝයල්, කෙයාරින් ඔක්කොම පිළිගන්නවා. හැබැයි ඒත් එක්කම උදාන වාක්‍යයකුත් කියනවා, 'මට එයාව දැනෙන්නෙ නෑනෙ අනේ' කියලා. එතකොට එයාලට දැනෙන්නෙ කවුද? අවුරුදු ගාණක් තිස්සෙ සැරෙන් සැරේ තමන්ට කෙලෙව්වා කියලා ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙන ex ව, නැත්තං වෙන කෙල්ලො දුසිම් 2 ක් විතර රැවැට්ටුවා කියලා හොඳටම පේන්න තියෙන, හැබැයි තමන් ගාවට අලුත් මූණුවරකින් එන ලස්සන කොල්ලව, නැත්තං රවට්ටලා යූස් කරන්න එන කොල්ලව. මුන් බොරුකාරයෝ, රවට්ටලා ප්‍රයෝජන ගන්න එන්නෙ, කිසිම අවංකභාවයක් නෑ, මුන්ට වටේටම කෙල්ලො කියලා, හොඳටම පේන්න තියෙද්දිත්, මුන් එහෙමයි කියලා පැහැදිලි සංඥා පේන්න තියෙද්දිත්, 'අනේ මෙයා වෙනස්, නැත්තං මේ පාර එයා වෙනස් වෙලා, මට එයාව දැනෙනවා' කියලා තමා කෙල්ලො කියන්නෙ. හොඳම එක තමා, 'ඔය පොඩි පොඩි අවුල් තිබ්බට මොකද, කවුරුවත් පර්ෆෙක්ට් නෑනෙ, හදලා ගන්න පුළුවන්, කොල්ලෙක් උනාම පොඩ්ඩක් ටොක්සික් වෙන්නත් ඕන' මේ පොඩි පොඩි අවුල් විදියට කෙල්ලො හඳුන්වන්නෙ මොනවද කියලා බැලුවොත්, හොරෙන් තව 2-3 ක් රන් කරන එක, පොඩ්ඩ බැරි උනු ගමන් බැ ල්ලියෙක්ට වගේ බණින එක, කිසිම රෙස්පෙක්ට් එකක් නොදෙන එක, කිසිම නිදහසක් නොදෙන එක, සාමාන්‍ය මානුෂීය නිදහස හා ගෞරවයවත් නොදෙන එක තමා මේ පොඩි පොඩි අවුල් විදියට මුන් හඳුන්වන්නේ. ඔහොම දෙතුන් පාරක් ඉතින් එකම ටයිප් එකේ උන්ගෙන් හොදම එකෙන් කෙලවගත්තට පස්සෙ, කෙල්ලොන්ටත් තේරෙනවා මුන් වැඩක් නෑ අර ෆ්‍රෙන්ඩ්සෝන් ඉන්න කොල්ලටවත් පොඩි චාන්ස් එකක් දීලා බලනවා කියලා. ඒ කියන්නෙ මේ වෙද්දිත් physical part එක ඇරුනම ඒ කොල්ලා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කරන්න ඕන හැමදේම ඕල්රෙඩි කරනවා. JVP එකත් එහෙමනේ. අර සෘජු බලයක් නැතුව කරන්න පුළුවන් දේවල් ඇරෙන්න, අනික් ඔක්කොම උන් කරනවා. සමහර වෙලාවට කොල්ලගේ සීන් වලටත් අදාලම නැතුව මුන්ම බැණුනුත් අහනවා. හැබැයි වැඩේ කියන්නෙ, අර toxic ex ලට උපරිම චාන්ස් දීපු කෙල්ල, මේ ෆ්‍රෙන්ඩ්සෝන් කොල්ලට පොඩි චාන්ස් එකක් හරි දෙන්න පස් මහ බැලුම් හෙලනවා. උගේ ඔක්කොම පර්ෆෙක්ට් වෙන්න ඕන. Ex ලා වෙන කෙල්ලො එක්ක රූම් ගිය ඒවා පවා ඉවසපු කෙල්ලො, මේ කොල්ලා වෙන කෙල්ලෙක් කැෂියර් ඉන්න කඩේකින් බඩු ගත්තත් බලන්නෙ හරහට, Ex ලා බැ ල්ලියෙක්ට වගේ බණිද්දි සළකද්දි ඔලුව නවං අහං හිටපු කෙල්ලො, මේ කොල්ලා ෆෝන් එක 1 රිං එකෙන් ආන්ස්වර් නොකරම සැක කරලා බලු බැණුම් බණිනවා, Ex ලගෙන් ටොපියක් වත් නොලැබුණු කෙල්ලො, මේ කොල්ලා ගේන මල් බොකියේ මල් කඩුපුල් නෙවෙයි කියලත් බණිනවා, ඒ කියන්නෙ අරුන්ට අච්චර චාන්ස් දීලත්, ආහ් කමක් නෑ කියපු උන්, මේ කොල්ලගෙ අතින් ඔය ඉම්ප්‍රෙස් කරන්න ලොකුවට කියපු එකක් - නැත්තං ඔය සිද්ධ වෙන චූටි අතපසුවීමකිනුත් මුන්ව ප්‍රතික්ෂේප කරන්න බලාගෙන ඉන්නේ. JVP එක බලය ගන්න මාර විදියට struggle කරන්නත් ඕන, පොඩිම වැරැද්දක් වත් නොකර ඉන්නත් ඕන, හැබැයි ඒක චුටි එකකින්, ඔක්කොම ඉවරයි. ආතල්ම සීන් එක තමා, මේ අවුරුදු ගාණක් තිස්සෙ එකම වගේ උන්ගෙන් සැරෙන් සැරේ ඇරගනිපු කෙල්ලො, අපෝ ඔයාට කලින් කෙල්ලෙක්වත් ඉඳලා නෑනෙ, එක්ස්පීරියන්ස් නැතුව කොහොමද ඔයා මාව බලාගන්නෙ කියලා අහන එක. ©️🙂📘 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom