ලංකාව ඇතුලේ JVP එක කියන්නෙ...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ලංකාව ඇතුලේ JVP එක කියන්නෙ නිකං හරියට අර friendzone ඉන්න කොල්ලා වගේ! උන් තමන් කැමති කෙල්ලට මාරම ආදරෙයි, මාරම කෙයාරින්, කෙල්ලගෙ bf කරන්න හිතන්නෙවත් නැති දේවල් ඌ අර කෙල්ල වෙනුවෙන් කරන්න ලෑස්තියි. කොටින්ම උන් කෙල්ල වෙනුවෙන් පණ උනත් දේවි. සහ උන් හෙන රොමෑන්ටික්, කැමැත්ත ගන්න හෙන හෙන ක්‍රියේටිව් වැඩ කරනවා. උන් හෙන pure, loyal, අවංකයි. හොර බොරු නෑ. වෙන කෙල්ලො දිහා බලන්නෑ. වෙන කෙල්ලො එක්ක flirt කරන්නෑ. තමන්ගෙ ලෝකෙම කරං ඉන්නෙ අර කෙල්ලව.

    එතකොට මෙච්චර කෙයාරින්, මෙච්චර හොඳ, මෙච්චර ආදරේ කොල්ලට අර කෙල්ල කැමති වෙනවද මිත්‍රවරුනි?

    නෑ!

    උන් අර ඔක්කොම පිළිගන්නවා, මේ කොල්ලා හොඳයි, ලෝයල්, කෙයාරින් ඔක්කොම පිළිගන්නවා. හැබැයි ඒත් එක්කම උදාන වාක්‍යයකුත් කියනවා, 'මට එයාව දැනෙන්නෙ නෑනෙ අනේ' කියලා.

    එතකොට එයාලට දැනෙන්නෙ කවුද?

    අවුරුදු ගාණක් තිස්සෙ සැරෙන් සැරේ තමන්ට කෙලෙව්වා කියලා ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙන ex ව,

    නැත්තං වෙන කෙල්ලො දුසිම් 2 ක් විතර රැවැට්ටුවා කියලා හොඳටම පේන්න තියෙන, හැබැයි තමන් ගාවට අලුත් මූණුවරකින් එන ලස්සන කොල්ලව,

    නැත්තං රවට්ටලා යූස් කරන්න එන කොල්ලව.

    මුන් බොරුකාරයෝ, රවට්ටලා ප්‍රයෝජන ගන්න එන්නෙ, කිසිම අවංකභාවයක් නෑ, මුන්ට වටේටම කෙල්ලො කියලා, හොඳටම පේන්න තියෙද්දිත්, මුන් එහෙමයි කියලා පැහැදිලි සංඥා පේන්න තියෙද්දිත්,

    'අනේ මෙයා වෙනස්, නැත්තං මේ පාර එයා වෙනස් වෙලා, මට එයාව දැනෙනවා' කියලා තමා කෙල්ලො කියන්නෙ.

    හොඳම එක තමා, 'ඔය පොඩි පොඩි අවුල් තිබ්බට මොකද, කවුරුවත් පර්ෆෙක්ට් නෑනෙ, හදලා ගන්න පුළුවන්, කොල්ලෙක් උනාම පොඩ්ඩක් ටොක්සික් වෙන්නත් ඕන'

    මේ පොඩි පොඩි අවුල් විදියට කෙල්ලො හඳුන්වන්නෙ මොනවද කියලා බැලුවොත්,

    හොරෙන් තව 2-3 ක් රන් කරන එක, පොඩ්ඩ බැරි උනු ගමන් බැ ල්ලියෙක්ට වගේ බණින එක, කිසිම රෙස්පෙක්ට් එකක් නොදෙන එක, කිසිම නිදහසක් නොදෙන එක, සාමාන්‍ය මානුෂීය නිදහස හා ගෞරවයවත් නොදෙන එක තමා මේ පොඩි පොඩි අවුල් විදියට මුන් හඳුන්වන්නේ.

    ඔහොම දෙතුන් පාරක් ඉතින් එකම ටයිප් එකේ උන්ගෙන් හොදම එකෙන් කෙලවගත්තට පස්සෙ, කෙල්ලොන්ටත් තේරෙනවා මුන් වැඩක් නෑ අර ෆ්‍රෙන්ඩ්සෝන් ඉන්න කොල්ලටවත් පොඩි චාන්ස් එකක් දීලා බලනවා කියලා.

    ඒ කියන්නෙ මේ වෙද්දිත් physical part එක ඇරුනම ඒ කොල්ලා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කරන්න ඕන හැමදේම ඕල්රෙඩි කරනවා. JVP එකත් එහෙමනේ. අර සෘජු බලයක් නැතුව කරන්න පුළුවන් දේවල් ඇරෙන්න, අනික් ඔක්කොම උන් කරනවා. සමහර වෙලාවට කොල්ලගේ සීන් වලටත් අදාලම නැතුව මුන්ම බැණුනුත් අහනවා.

    හැබැයි වැඩේ කියන්නෙ, අර toxic ex ලට උපරිම චාන්ස් දීපු කෙල්ල, මේ ෆ්‍රෙන්ඩ්සෝන් කොල්ලට පොඩි චාන්ස් එකක් හරි දෙන්න පස් මහ බැලුම් හෙලනවා. උගේ ඔක්කොම පර්ෆෙක්ට් වෙන්න ඕන.

    Ex ලා වෙන කෙල්ලො එක්ක රූම් ගිය ඒවා පවා ඉවසපු කෙල්ලො, මේ කොල්ලා වෙන කෙල්ලෙක් කැෂියර් ඉන්න කඩේකින් බඩු ගත්තත් බලන්නෙ හරහට,

    Ex ලා බැ ල්ලියෙක්ට වගේ බණිද්දි සළකද්දි ඔලුව නවං අහං හිටපු කෙල්ලො, මේ කොල්ලා ෆෝන් එක 1 රිං එකෙන් ආන්ස්වර් නොකරම සැක කරලා බලු බැණුම් බණිනවා,

    Ex ලගෙන් ටොපියක් වත් නොලැබුණු කෙල්ලො, මේ කොල්ලා ගේන මල් බොකියේ මල් කඩුපුල් නෙවෙයි කියලත් බණිනවා,

    ඒ කියන්නෙ අරුන්ට අච්චර චාන්ස් දීලත්, ආහ් කමක් නෑ කියපු උන්, මේ කොල්ලගෙ අතින් ඔය ඉම්ප්‍රෙස් කරන්න ලොකුවට කියපු එකක් - නැත්තං ඔය සිද්ධ වෙන චූටි අතපසුවීමකිනුත් මුන්ව ප්‍රතික්ෂේප කරන්න බලාගෙන ඉන්නේ.

    JVP එක බලය ගන්න මාර විදියට struggle කරන්නත් ඕන, පොඩිම වැරැද්දක් වත් නොකර ඉන්නත් ඕන, හැබැයි ඒක චුටි එකකින්, ඔක්කොම ඉවරයි.

    ආතල්ම සීන් එක තමා, මේ අවුරුදු ගාණක් තිස්සෙ එකම වගේ උන්ගෙන් සැරෙන් සැරේ ඇරගනිපු කෙල්ලො, අපෝ ඔයාට කලින් කෙල්ලෙක්වත් ඉඳලා නෑනෙ, එක්ස්පීරියන්ස් නැතුව කොහොමද ඔයා මාව බලාගන්නෙ කියලා අහන එක.

    ©️🙂📘
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    bump

    Maath Kiyanne JVP ekata Dila Balanna one. Aith Lankawa Watenna thanak na ne. Already Watila inne. So nothing to lose. will see how they do.
    ලොකේ සිම්බාබ්වේ කියලා රටකුත් තියෙනවා කියලා මතකතියාගන්න
    ------ Post added on Jul 29, 2024 at 7:49 PM
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    bump


    ලොකේ සිම්බාබ්වේ කියලා රටකුත් තියෙනවා කියලා මතකතියාගන්න
    ------ Post added on Jul 29, 2024 at 7:49 PM
    So you are going to vote for the same people who have ruled the country for 5 decades? Are you happy with the current status of the country?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    So you are going to vote for the same people who have ruled the country for 5 decades? Are you happy with the current status of the country?

    you need to understand that all the parties in the parliament should be responsible.
    1 JVP opposed the 2001 LECO restreucturing
    2 JVP opposed the 2001 Restructuring of the gov work force.
    These are also part of it


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Maath Kiyanne JVP ekata Dila Balanna one. Aith Lankawa Watenna thanak na ne. Already Watila inne. So nothing to lose. will see how they do.
    තුන් වේල කාලා ඉන්න කොට ඔහොම විකාර රූපී අදහස් එනවා බං 🤣
    JVP එක ඇවිල්ලා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් එක්ක කෙල ගෙන අපිට පොදු රාජ්ය මණ්ඩලීය රටවල් වල Free Visa ටිකට එහෙම කෙලාවගෙන IMF ගිවිසුම් සමාලෝචනය කරන්න ගිහින් LC වලට එහෙම කෙලාවාගෙන රටට නැවු එන්නේ නැති උනාම උබලට සල්ෆිඋරික් බීලා මිනිරන් තමා කන්න වෙන්නේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    දේශපාලන සීන් එකට උදාහරණෙට ගත්තට කොල්ලෙක්ටනං වැටෙන්න පුලුවන් බලුම තැන තමා මේ එකේක ගෑනුන්ගෙ Friendzone වැටිලා ඒකිහෙ හැම ගූ වැඩක්ම කර කර පොන්නයා වගේ ඉන්න එක ඈ 🤮 හොදටම දන්න එහෙම පොන්ස්ලා ඉන්නවා, ඒකිගෙ කොල්ලා ඒකිව රූම් ඇදලා තියාගෙන උකේ අරින වෙලාවෙත් සමහර friendzone පොන්නයො ඒකිගෙ ගූ වැඩ වලට බිසී වෙලා අතින් කයිට් කරගෙන එහෙ මෙහෙ දුවනවා 🤣
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    තුන් වේල කාලා ඉන්න කොට ඔහොම විකාර රූපී අදහස් එනවා බං 🤣
    JVP එක ඇවිල්ලා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් එක්ක කෙල ගෙන අපිට පොදු රාජ්ය මණ්ඩලීය රටවල් වල Free Visa ටිකට එහෙම කෙලාවගෙන IMF ගිවිසුම් සමාලෝචනය කරන්න ගිහින් LC වලට එහෙම කෙලාවාගෙන රටට නැවු එන්නේ නැති උනාම උබලට සල්ෆිඋරික් බීලා මිනිරන් තමා කන්න වෙන්නේ
    ponil neda pe para lokka :lol:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113

    you need to understand that all the parties in the parliament should be responsible.​

    1 JVP opposed the 2001 LECO restreucturing

    2 JVP opposed the 2001 Restructuring of the gov work force.

    These are also part of it

    තුන් වේල කාලා ඉන්න කොට ඔහොම විකාර රූපී අදහස් එනවා බං 🤣
    JVP එක ඇවිල්ලා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් එක්ක කෙල ගෙන අපිට පොදු රාජ්ය මණ්ඩලීය රටවල් වල Free Visa ටිකට එහෙම කෙලාවගෙන IMF ගිවිසුම් සමාලෝචනය කරන්න ගිහින් LC වලට එහෙම කෙලාවාගෙන රටට නැවු එන්නේ නැති උනාම උබලට සල්ෆිඋරික් බීලා මිනිරන් තමා කන්න වෙන්නේ

    Ok. That's your View. That means you guys are happy to live with corrupt politicians's and 3 wela hari kaala meke watila inna tibba nan athi mentality , BTW, there are people who can't afford 3 meals per day in Sri Lanka. BTW Commonwealth Free Visa dena Ratawal monada Lankawata?
     
    • Like
    Reactions: CustomsLife

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,486
    113
    ප*යාගල
    sorry.com
    JVP 3%යි නෙ බන් හරිනම් උබලට කතාකරන්නවත් දෙයක් නෑ උන් ගැන.මොකෝ කට්ටිය බය වෙලාද ඒ පාර
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    කොච්චර හොඳ වුනත් දැනෙන්න හු&$!?බැරිනම් වැඩක් නැහැ. අවුරුදු 76ක් BDSM කරලා පුරුදු සිංහලුන්ට මල් කඩන වුන්ව හරියන්නෙ නැහැ.
    Mekath ettac 🤣
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113


    tenor.gif
    :baffled: