ලංකාව ඊලගට ඇනගන්නේ

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඕවා ගන්න සල්ලි තියෙන්නෙ කා ලඟද බං?
    අනික ක්‍රිප්ටො බහිනකලාවෙ තියෙන්නේ දැන්

    UOSQEyc.gif
    ඔයාගෙ ඔලුවෙ තරම තමයි! ක්‍රිප්ටො ටොකන් කියන්නෙ ඉලග පරම්පරාවෙ ස්ටොක්-ශෙයාර්ස්, වෙනස එවා ලොකෙ තොරාගත් එක්චෙන්ජ් කිපෙක විකිනෙන්නවා ව්නුවට ලොකෙ පුරා පැය 24ම ට්‍රෙඩ් විම,,, බ්ලොක්චෙන් ටොකන් කියන්නෙ සෙකුරිටි ස්ටොක්, මෙක ගැන ලොකෙ පුරා ලොකු විවාද යනවා, එත් මෙවා හදපු අය එ නිති වලින් බෙරෙන්න මෙවා නන් ප්‍රොෆිට් ඔරගනයිසෙශන් ගනයට දාලා ( කාර්ඩානො ෆවුන්ඩෙශන් / සොලොනා ෆවුන්ඩෙශන් / එල්රොන්ඩ් කමියූනිටි ඇන්ඩ් ෆවුන්ඩෙශන් වගෙ) එයාලාගෙ ස්ටොක් ශෙයා ඩිජිටල් ටොකන් විදියට හදලා ලොකෙ පුරා ට්‍රෙඩ් කරනවා,,,

    බිට්කොයින් ලොකෙට ඇවිල්ලා එ එකම ක්‍රිප්ටො ලොකෙට හදුන්වාදිලා තාම අවුරුදු 10ක් වගෙ වෙන්නෙ, ඇත්තටම අපි ඉන්නෙ මුලිකම මුලික අවදිවල, 2030-2050 වගෙ වෙයි මෙවා ඩිවෙලොප් වෙලා සුපිරි තත්වෙකට එන්න, දැන්ම ප්‍රොජෙක්ට් 15කවත් කොයින් අරන් දාගනිල්ලා
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    What had you done ? I bought some shib
    I DID Trading and earn and lost big time, so i derided to deep dive in to crypto economics and be an investor holder.
    i have a small group of inveters in a whatazpp group//

    4.5 Solona - plan to buy up to 10
    30 NEAR
    50 SAND
    760 ADA ( plan to buy up to 1000)
    2000 VET
    200 ONE
    100 ALGO
    190 COCO
    2.1 million SHIB
    2 million XEC
    5 AXS
    0.17 BNB ( need to buy 1 or 2)
    30000 LUNAC ( Lost $1600 to luna crash)
    5 LUNA
    2.2 EGLD
    1 million MEX
    2 DOT
    100 GALA

    all in Spot Stake making interest

    මම ක්‍රිප්ටො ගත්තෙ ගිය අවුරුද්දෙ,, සල්ලි තිබ්බා අතෙ, බිස්නස් ගොඩක් හොදට කෙරුනා, මෙ ටික ගන්න ලක්ස 17කට වගෙ ගියා, දැන් මෙ ටික ලක්ස 4ක් 5ක් වගෙ ව්ටි මම හිතන්නෙ, එත් අවුරුදු 20කින් බලමු, මම දීර්ගකාලින ඉන්වෙස්ටම්න්ට් එකක් කරෙ,, මොකද මම බලන් හිටියා බිට්කොයින් .5 ඉන්දන් 65000 වෙනවා, ෆුල් හරකෙක් මම,,

    WATCH AND LEARN



    https://www.youtube.com/c/GodfreyBloomOfficial
    ------ Post added on Oct 28, 2022 at 5:42 PM