ලංකාව කන ලංකාවේ ගැණු

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාව කන ලංකාවේ ගැණු



    මේ සිංහල
    නෝනා (චුලානි කොඩිකාර) කියන ටික බලන්න,මෙයලා හින්දා තමා ලංකාව ජාත්‍යන්තර වශයෙන් බලු වෙන්න,මේ නෝන එකපාර්ශිකව මෙතන දෙශනා කරන්නෙ,මෙලෝ ඉතිහාසයක් දන්නෙ නැති එකෙක් වගේ,ඔක්කොම වැ‍රැද්ද දාන්න බලන්නෙ සිංහල මනුස්සයාගේ පොකට් එකට,අනික් ගෑණු එක්කෙනා ගැන කතා කරන්න යන්නෙ නැ එයා කොහොමත් මුස්ලිම් නිසා...

    අහනවා නම් සම්පුර්ණ අහන්න,Video එකේ අන්තිමට වෙන්නත් අපේ මේ නෝනා බයිලාවක් කියවනවා..


    Uploaders Note:Activists Chulani Kodikara and Faizun Zackariya (“Sinhala Buddhist Ethnonationalism: Implications for women and minorities in post war Sri Lanka”)
    Religious-Right Panel
    Chair: Yasmin Rehman
    Panellists: Bahram Soroush (“Confronting the Islamic State”), Chulani Kodikara and Faizun Zackariya (“Sinhala Buddhist Ethnonationalism: Implications for women and minorities in post war Sri Lanka”), Dilip Simeon (“India – Communal Faultlines and Genocidal Consensus”) and Gita Sahgal (“Remembering Genocide, Striving for Secular Space”)
    11-12 October International Conference on the Religious-Right, Secularism and Civil Rights in London
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    mun ngo kaarayoda ban ?

    මෙයා කොහොමත් සිංහල උන්ට කැපිල්ල දාන සිංහල නෝනා කෙනෙක්,NGO වලින් මෙවාට සල්ලි හම්බවෙනවා ඇති සාක්කුවට,කිසිම සාධාරණයක් නැ මෙයාගේ මේ කතාවේ,100% එකපාර්ශිකයි...

    මනුස්සයෙක් උනාම සාධාරණ කොණයකින් හැම දෙයක්ම බලන්න පුරුදු වෙන්න ඔනේ,කියනවා නම් දෙපැත්තෙම තියන වැරදි සාධාරණ විදියට විග්‍රහ කරන්න ඔනේ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මෙයා කොහොමත් සිංහල උන්ට කැපිල්ල දාන සිංහල නෝනා කෙනෙක්,NGO වලින් මෙවාට සල්ලි හම්බවෙනවා ඇති සාක්කුවට,කිසිම සාධාරණයක් නැ මෙයාගේ මේ කතාවේ,100% එකපාර්ශිකයි...

    මනුස්සයෙක් උනාම සාධාරණ කොණයකින් හැම දෙයක්ම බලන්න පුරුදු වෙන්න ඔනේ,කියනවා නම් දෙපැත්තෙම තියන වැරදි සාධාරණ විදියට විග්‍රහ කරන්න ඔනේ...

    :yes::yes::yes:රට ජාතියට වඩා සල්ලි ලොකු වුනාම ඔහොම තමයි...
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පැටියා;17381054 said:
    කතාව ඇත්තනෙ. :eek:

    මගුලක් කියනවා නේ ඉතින්,හරියට අහන්න මේ ගෑණු එක්කෙනා කාටද කඩේ යන්නෙ කියලා,1915 සිංහල-මුස්ලිම් කොලහාලයක් ගැන කියනවා,එත් එ මනුස්සයා ඔකේ ඉතිහාසයවත් දන්නෙ නැතුව ඇති,ඉලඟට ඇබොර්ශන් තහනම ගැන බයිලාවක් අරිනවා,මේ කාටද හලෝ කඩේ යන්නෙ,එක තෙරෙන්නෙ නැද්ද...මේ ගෑණු එක්කෙනා කට ඇරිය වෙලේ ඉඳන් කිව්වෙ එකපාර්ශවික කෙබර,මෙහෙම සිංහල ජනතාව ක්‍රිය කරන්න වුනු මුල බිජය ගැන කතා නැ මේ අයගේ...

    සුලු ජනතාව පිඩාවට ලක් කරනවා ලු එ අයගේ අයිතින් නැති කරලලු,මගුල තමා....උතුරට,මුස්ලිම් වැඩි පිරිසක් ඉන්න පැත්තට සිංහලයෙක් ගියොත් බලාගන්න තිබ්බා එ නෝනට කොහොමද එයාල අපට සලකන්නෙ කියලා.....

    ඉලඟට තව එකක් කියනවා,සිංහල ගෑහැණුට උපත් පාලනය නැති කරලාලු,නමුත් මුස්ලිම් ස්ත්‍රින්ට උපත් පාලනය කරනවාලු එවා එ අයට වාර්තා වෙලා තියනවාලු,මොනවද මේ බයිලා.....

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    දැන් තේරෙනවා නේද සුදු වෑන් වල අවශ්‍යතාවය :yes:


    No need white vans to make Sinhalese nation the best nation.
    We could do it in the right way.

    We could do it through the education and engineering skills.
    I think BBS like places , they should teach English and Engineering Technology and give encourage on people on it. If we develop and manufacture high tech products then we could definitely be competitive with Chinese and Indian market. Since we got a free trade agreement with both India and China know. Think about it, we could use that to our own advantage.

    White vans are for the people who are lazy and we Sinhalese don't agree with those. If you accept white vans then you are no different from a Tamil or Muslim kike.