ලංකාව කිට්ටුව ඉන්ටනෙට් කේබල් ඩැමේජ් වෙලා

Nov 24, 2014
789
64
0
ලංකාව කිට්ටුව ඉන්ටනෙට් කේබල් ඩැමේජ් වෙලා

මේ දවස් වල හෙන ප්රචාරයක් යනව ලංකාව අසල මුහුදෙ ඉන්ටනෙට් කේබල් ඩැමේජ් වෙලා ඒ නිසා තමා සමහරුන්ගෙ නෙට් ස්ලෝ වෙලා තියෙන්නෙ කියල. ස්ලෝ වෙලා තියෙන්නෙ කේබල් ඩැමේජ් නිසා නෙමේ උම්බල ඕනෙවට වැඩියෙන් පාවිච්චි කරන නිසා. ලැබෙන ටික පිරිමහගන්න දන්නැති අපතයො.

www.google.lk/search?q=internet+cab...8#q=sri+lanka+internet+cable+undersea&tbm=nws

මේ බලන්න ඒ ගැන කිසිම තොරතුරක් නෑ. මේක තිස් වසරක කුරිරු යුද්දය නිම කල අතිගරු ජනාදිපතිතුමාට මඩගහන්න ගෙනයන මෝඩ ප්රචාරයක්. ඉන්ටනෙට් කේබල් ටිකක් අල්ලගෙන ජනාදිපතිතුමාව බලයෙන් පහ කරන්න හදන්නෙ. පාන් බාගෙට ආන්ඩු පෙරලමු කාලකන්නින්ගෙන් පැවත එන උන්නෙ. මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ කේබල් කැඩුනු කතාව මයිත්රීපාල කියන කොටිය මහින්ද ශ්රීමතානන්ගෙ චන්ද කඩන්න ගෙනයන ද්වේශ සහගත බොරුවක්.

ලැජ්ජයි මහත්තයෝ. රට කොටියට දෙන්න කේබල් අල්ලං හරි ආන්ඩු පෙරලන්න බලන්නෙ. බලපංකො උම්බට චන්දෙ ඉවර වෙලා මහින්ද මහත්තය ආයෙම දිනුවාම වෙන දේ. තෝව දාන්න ඕනෙ බලු කූඩුවකට. තොට මතක ඇතිනෙ එස් එෆ් කියන කොටියට වුන දේ. තොටත් ඒ ටික තමා. මයිත්රීපාල බල්ල.

හොරකං කරනව හොරකං කරනව කියල දැන් ඔප්පු කරගන්න බැරුව හිරවෙලා කේබල් අල්ලං චන්දෙ ගන්න හදන්නෙ.
 
Last edited:

USmacho

Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    බොරු කියන්න එපා යකෝ. Dialog එකේ අලුත් Internet Backbone Cable එකේ ගල්කිස්සේ Landing Station එක තියෙන්නේ Cable එකේ. දැන් ඒක Inland network එකට Connect කරන වැඩ ටික කරන් යන්නේ. අනිවා මේ මාසේ අන්තිමේ වෙද්දී පුලුවන් වෙයි කිව්වා වැඩේ ගොඩ දාන්න. Dialog Engineering Team එකේ ඉන්ජෙක් බොහොම අමාරුවෙන් Call කරල contact කර ගත්තේ. බෙහෙතකට ‍එකෙක් නෑ හදිස්සියකට බම්බුව. රට වටේට Call දාලා ඌගේ num එකත් හොයාගත්තේ

    ඒ කියන්නේ International connectivity එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට Speed වැඩි වෙනවා. මං කඩේ ගියේ නෑ උන්ට. හැබැයි හොද වැඩක්නේ කරන්නේ හැමදාම FB fanpage එක පිරෙන්න බැනුම් අහනවට වඩා
     
    • Like
    Reactions: Neranjan1st

    ආ මේ ඉන්නෙ. මයිත්රීපාලට චන්දෙ දෙන කාලකන්නියෙක්ට රිදිල. රිදෙනව තමා උම්බලගෙ බංකොලොත් දේශපාලනේ හෙලි කරද්දි. පෙරලි පෙරලි අඩන්න ලෑස්ති වෙලා ඉදපං. බලපිය කොටි මයිත්රියට අපේ රජතුමා මොකද කරන්නෙ කියල චන්දෙන් පස්සෙ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ආ මේ ඉන්නෙ. මයිත්රීපාලට චන්දෙ දෙන කාලකන්නියෙක්ට රිදිල. රිදෙනව තමා උම්බලගෙ බංකොලොත් දේශපාලනේ හෙලි කරද්දි. පෙරලි පෙරලි අඩන්න ලෑස්ති වෙලා ඉදපං. බලපිය කොටි මයිත්රියට අපේ රජතුමා මොකද කරන්නෙ කියල චන්දෙන් පස්සෙ.

    :lol:

    ඔහොම කිව්වොත් නම් රිදුනේ කාටද කියලා පේනවා බන්..
    රිදුන් නෑ වගේ ඉන්න ට්‍රයි කරපන්.:D

    එහපැත්තට ගියාම MR MS ට කරන්න හදනදේ දැන් අන්ඩුවෙ ඉන්න වැරදි කරපු එවුන්ට කලොත් නරකද?
    කවුරුවුනත් වැරදිනම් දඩුවම් කරන එක හොදයි.
    ඒක ජානාදිපතිටත් එහෙමම වෙන්න ඔනා.
    MR ගේ ෆයිලුත් කවදහරි එලියට එයිනේ. එදාට තේරෙයි මන් කියනදේ ඇත්ත. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    වී ලව් මහින්ද කියන්නේ මචං උඹයි උඹේ ගෑනියි ද මහින්දට ආදරේ
    උඹේ ගෑනි ගැන විස්තර දැනගැනීමට කැමති
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    14kuuch.gif

    සිනා සාගරය .................
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීපාලට චන්දෙ දෙන කොටි හිතවාදීන්ට රිදිල. අඩපං. උම්බලට මයිත්රීපාල කොටියව හිරේ දැම්මාම අඩන්න කදුලු ඉතුරු කරගනිං.
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ane manda yako mewata monawa kiyannada kiyala.. mechcharai macho.. ai uba rathu une kiyahanko issella...
     
    Nov 24, 2014
    789
    64
    0
    ane manda yako mewata monawa kiyannada kiyala.. mechcharai macho.. ai uba rathu une kiyahanko issella...

    මේකෙ ඉන්නෙ මයිත්රීපාල ද්රෝහියට කඩේ යන කොටි හින්ද. කොටින්ට රිදිල රෙප් කපල. ඉතිං රතුවුනා.