
මේන්න මේ නිසා තමයි හුගක් උන්ට ජෙබ්බන්ව පේන්නම බැරි ..
මොකද අමනයෝ නෙමේ කියලා කියන්න පුලුවන් අය ඉන්නේ ලංකාවේ 3% යි.. වැඩි බයිලා ඔනේ නෑ.තොපිලගේ ලමයි හොර පාරෙන් ලොකු ඉස්කෝලෙකට දාගන්න අවස්ථාවක් ආවොත් තොපිලා බෑ කියනවද ? නෑනේ නෑනේ... ඒක එහෙමනම් මහබැංකුව හොරා කෑවම ඔච්චර ඩෝං යන්නේ ඇයි ?


