ලංකාව ගැන ජර්මන් ජාතිකයෙකු කී අනාවැකියේ අභිරහස....

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    "Premasiri Manage" kiyala JVP MP kenek hitiya, poddak eyage wisthareth hoyala balanna.
    ethakota tereyi power eka awama minissun ta mokada wenne kiyala.
    ප්‍රේමසිරි මානගේගේ නෝනා රෝයල් එකේ ටීචර් කෙනෙක්ද?
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    :shocked: :shocked: :shocked:

    View attachment 134057

    මේන්න මේ නිසා තමයි හුගක් උන්ට ජෙබ්බන්ව පේන්නම බැරි ..:yes:මොකද අමනයෝ නෙමේ කියලා කියන්න පුලුවන් අය ඉන්නේ ලංකාවේ 3% යි.. වැඩි බයිලා ඔනේ නෑ.තොපිලගේ ලමයි හොර පාරෙන් ලොකු ඉස්කෝලෙකට දාගන්න අවස්ථාවක් ආවොත් තොපිලා බෑ කියනවද ? නෑනේ නෑනේ... ඒක එහෙමනම් මහබැංකුව හොරා කෑවම ඔච්චර ඩෝං යන්නේ ඇයි ?:lol:
    ඔය කියන අමනයෝ තමයි ලංකාවේ 99.99%ක් ඉන්නේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජර්මනිය දෙවනි ලෝක යුද්දෙන් පස්සේ වෙනස් උනාද? දැන් උඹ කියන්නේ රට හදන්න කියලා ජෙප්පො ගේන්න කියලද? මාක්ස් වාදීන්ට ලංකාව වගේ රටවල් හදන්න බෑ, මේවා අගාරික (Non Secular) රටවල් නෙවෙයි.
    Ne api BASIL uncle gennamu neda 🙄😳
     
    • Dislike
    Reactions: sk_ralahami