අපි මිනීමැරුවෙක්,ස්ත්‍ර්‍ර දූෂණකයෙක්,ලමා අපචාරකයෙක් වෙඩි තියල මරණ එකට කැමතී.උගේ අපරාධ බලපාන්නෙ ටික දෙනාටයි .නමුත් ලොකු තනතුරුවල ඉන්න,ටයි කෝට් දාගෙන රජයේ ලොකු පඩි ගන්න උන් මුලු ලංකාවෙ පරම්පරාවකරට කරන අපරාධ අපි දැක්කෙ නෑ වගේ ඉන්නව.ඒ අපරාධයට ඌ එක අත්සනයි ගහන්නෙ.අපි ඔක්කොම ඒ දුක විඳින්න ඕන.ඌ වටා ඌ ආරක්ෂා කරන්න වළල්ලක් ඉන්නව.ලංකාවේ එහෙම උන් අහු උනත් දෙන්න දඬුවම් නෑ.පිටරට වෙඩි තියල මරණව.අපි දන්නෙ නෑ කියල උන්ට බේරෙන පුළුවන් ද?මහජන මුදලින් පඩි ගෙවන්නෙ මොකටද අපි.අපිට කිසි රැකවරණයක් නෑ.හොරුන්ට අපි රැකවරණය දෙනව.අපිට නායකයෙක් නෑ,උනුත් හොරුනගෙ පැත්තෙ.