ලංකාව ගැන හෙළිකල හොලිවුඩ් චිත්‍රපටය - "Our brand is crisis " 😱😱😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    බලාපල්ලා පොලිම්වල හිටගෙන වැඩ කරන අපේ විරුවට බණින සිංහලුනේ...:frown: ආණ්ඩුව ඇමරිකාවට වැඩ පෙන්නලා අපිටත් නොදන්වා..:shocked: කාටද ආඩම්බර? 😎 ඉන්දියන්කාරයන්ටයි ජෙබ්බන්ටයි දැන් ජෙල ඇති.. 🤭🤭🤭

    claKoI-gDThzoPFMdQlr599PI_-LnzsOU4o-2WfrxeVa6vG2gtcYJqKBEPhDOEgB7dU7a3a9jzDEqQ





    උපසිරස සඳහා 👉 https://www.baiscopelk.com/our-brand-is-crisis-2015-sinhala-subtitles/

    සම්පූර්ණ චිත්‍රපටය නැරඹීමට 👉 https://m4uhd.tv/watch-movie-our-brand-is-crisis-2015-4721.html

    Screenshot (122).png


    Screenshot (123).png


    Screenshot (124).png


    Screenshot (125).png
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    "පහුගිය කාලේ සිදුවුණ සමහර සිදුවීම් මේ කරුණු එක්ක සමපාත වෙද්දී සමහරවිට ඔබට හික් ගෑවෙන්නත් ඉඩ තියනවා." :yes:
    රටේ ඩොලර් නැති උනාම ඉතුරුවෙලා තියන සොච්චමත් ජාත්යන්තර බැඳුම්කර වලට ගෙවලා පැය 7ක් ලයිට් කපන්නේ ඇයි? 🤭
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    This is a Film based on Ture events . So it can happen anywhere and SL is not an exception. A good film to learn how politics work.
    Politics work ,කියන්නේ ඇමරිකාව ආයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටක පැවැත්ම ට කොච්චර බලපෑම් කරනවද කියලා බලාගන්න පුළුවන්.
    මේකේ අන්තිමට පත්වෙන ජනාධිපති IMF එකත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    Politics work ,කියන්නේ ඇමරිකාව ආයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටක පැවැත්ම ට කොච්චර බලපෑම් කරනවද කියලා බලාගන්න පුළුවන්.
    මේකේ අන්තිමට පත්වෙන ජනාධිපති IMF එකත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා.
    This is a film so a piece of art hence can be interpreted in the way one wants! But to me 'Politic Works' is not about IMF ! but how people accepted lies and deception over truth and honesty! This is how Politics Work in the world today eg Brexit, WMD, War on Terror, Myanmar, Ukraine......)
    NB
    IMF is no better than Exim Bank of China(who refused to restructure their loans to SL, but want to recall entire loan amount if SL default one installment!! and had admittedly given funds to political parties)