Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව තමයි ආසියාවේ අවමානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව තමයි ආසියාවේ අවමානය

ජනරාල්ගේ පාර්ලිමේන්තු ගමන කිසිවෙකුටත් වළක්වන්න බෑ - ටිල්වින් සිල්වා     දේශීය

මේ රටේ පළමු වතාවට නායකත්වය සිරගත කර සිටින අවස්ථාවන මැතිවරණය ඉදිරිපත් වන බවත්, හමුදා කඳවුරක සිරකරගෙන සිටියත් ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු ගමන කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 15 දා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ මැතිවරණ ප්රචාරක රැලියක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය.

"ජෙනරාල් ෆොන්සේකා සිරගතව සිටිනවා. නමුත් පසුගිය ජනාධිපතිවරණ සටනේ සිටි සමහර අය ඔහු සිරගත වෙද්දී මග හැරලා ගියා. අපි කලගුණ දන්න මිනිසුන් ලෙස මේ රටේ කලගුණ දන්න පක්ෂවලින් නායකයන්ගෙන් සමන්විතව ජෙනරාල් ෆොන්සේකාගේ නායකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නිර්මාණය කළේ. මෙවර මහ මැතිවරණයට අප ඉදිරිපත් වන්නේ සිරගතව සිටින ජෙනරාල් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන්. අද ඔහු හමුදා කඳවුරක සිරකර ගෙන සිටියත් මේ මැතිවරණය ජයගෙන ඔහු පාර්ලිමේන්තු යන ගමන වළක්වන්න ලැබෙන්නෙ නෑ.

මේ රටේ පළමු වරට තමයි නායකත්වය සිරගත කර සිටින අවස්ථාවක මැතිවරණයකට ඉදිරිපත්ව සිටින්නේ. අපි ජයග්‍රහණයේ කුසලානය අප්‍රේල් අට වැනිදාට මේ රටේ ජනතාව සතු කරනවා. රටට යුද ජයග්‍රහණය ලබාදුන් සරත් ෆොන්සේකා මහතා සිරගෙදරින් මුදාගෙනයි අපි මෙවර සිංහල අවුරුද්ද කන්නේ.

අද මේ රට ආසියාවේ ආඩම්බරය කරන්න යනවා. රටට යුද ජයග්‍රහණය ගෙනැවිත් දුන් විශිෂ්ට මිනිසා සිරකර බොරු නඩු දමා මේ රට ආසියාවේ ආඩම්බරය නොවෙයි ආසියාවේ අවමානය බවට පත්වන එකයි සිදුවන්නේ. පසුගිය කාලේ අපේ අම්මලගෙ අක්කලගෙ නංගිලගෙ අත්වල තිබ්බ වළලුල කන්වල තිබුණු කරාබු අද තියෙනවද? ඒවා ඔක්කොම උගස් බඩු කඩේ. අප්‍රේල් 8 වැනිදට ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුත්තේ මේ රට ආසියාවේ අවමානය බවට පත්වීම වැළැක්වීමටයි."

මෙම අවස්ථාවේදී අනෝමා ෆොන්සේකා, චන්ද්‍රසේන විජේසිංහ, රයිටර් තිලකසේකර, අජිත් කුමාර, නලින් හේවගේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂකයෝ ද අදහස් දැක්වූහ. 2010 මාර්තු 17 වෙනි බදාදා, 06:00

[QUOTE="AtulaSiriwardane, post: 7013363, member: 120286"] [b]ලංකාව තමයි ආසියාවේ අවමානය[/b] [SIZE=4][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5931:2010-03-16-17-59-29&catid=35:2008-10-13-08-30-14&Itemid=63"]ජනරාල්ගේ පාර්ලිමේන්තු ගමන කිසිවෙකුටත් වළක්වන්න බෑ - ටිල්වින් සිල්වා[/URL] [URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5931%3A2010-03-16-17-59-29&format=pdf&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL] [URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5931%3A2010-03-16-17-59-29&tmpl=component&print=1&page=&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL] [URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01OTMxOjIwMTAtMDMtMTYtMTctNTktMjkmY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9NjM="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63"] දේශීය [/URL] [IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/17/jvppress0217_01.jpg[/IMG]මේ රටේ පළමු වතාවට නායකත්වය සිරගත කර සිටින අවස්ථාවන මැතිවරණය ඉදිරිපත් වන බවත්, හමුදා කඳවුරක සිරකරගෙන සිටියත් ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු ගමන කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 15 දා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ මැතිවරණ ප්රචාරක රැලියක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය. "ජෙනරාල් ෆොන්සේකා සිරගතව සිටිනවා. නමුත් පසුගිය ජනාධිපතිවරණ සටනේ සිටි සමහර අය ඔහු සිරගත වෙද්දී මග හැරලා ගියා. අපි කලගුණ දන්න මිනිසුන් ලෙස මේ රටේ කලගුණ දන්න පක්ෂවලින් නායකයන්ගෙන් සමන්විතව ජෙනරාල් ෆොන්සේකාගේ නායකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නිර්මාණය කළේ. මෙවර මහ මැතිවරණයට අප ඉදිරිපත් වන්නේ සිරගතව සිටින ජෙනරාල් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන්. අද ඔහු හමුදා කඳවුරක සිරකර ගෙන සිටියත් මේ මැතිවරණය ජයගෙන ඔහු පාර්ලිමේන්තු යන ගමන වළක්වන්න ලැබෙන්නෙ නෑ. මේ රටේ පළමු වරට තමයි නායකත්වය සිරගත කර සිටින අවස්ථාවක මැතිවරණයකට ඉදිරිපත්ව සිටින්නේ. අපි ජයග්‍රහණයේ කුසලානය අප්‍රේල් අට වැනිදාට මේ රටේ ජනතාව සතු කරනවා. රටට යුද ජයග්‍රහණය ලබාදුන් සරත් ෆොන්සේකා මහතා සිරගෙදරින් මුදාගෙනයි අපි මෙවර සිංහල අවුරුද්ද කන්නේ. අද මේ රට ආසියාවේ ආඩම්බරය කරන්න යනවා. රටට යුද ජයග්‍රහණය ගෙනැවිත් දුන් විශිෂ්ට මිනිසා සිරකර බොරු නඩු දමා මේ රට ආසියාවේ ආඩම්බරය නොවෙයි ආසියාවේ අවමානය බවට පත්වන එකයි සිදුවන්නේ. පසුගිය කාලේ අපේ අම්මලගෙ අක්කලගෙ නංගිලගෙ අත්වල තිබ්බ වළලුල කන්වල තිබුණු කරාබු අද තියෙනවද? ඒවා ඔක්කොම උගස් බඩු කඩේ. අප්‍රේල් 8 වැනිදට ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුත්තේ මේ රට ආසියාවේ අවමානය බවට පත්වීම වැළැක්වීමටයි." මෙම අවස්ථාවේදී අනෝමා ෆොන්සේකා, චන්ද්‍රසේන විජේසිංහ, රයිටර් තිලකසේකර, අජිත් කුමාර, නලින් හේවගේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂකයෝ ද අදහස් දැක්වූහ. 2010 මාර්තු 17 වෙනි බදාදා, 06:00 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom