ලංකාව ත්‍රී විල් වලින් තොර රටක් කරමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකාව ත්‍රී විල් වලින් තොර රටක් කරමු

අද ත්‍රීවිල් නිසා පාරක යන්න පුලුවන්ද? බලන්නකො පාරේ කැත.ලංකාව තුන් වෙනි ලෝකයේ රටක් කියලා පාර දැක්ක ගමන් පේනවා.අනිත් එක මුන් යන විදිහ බලපන්.කිසිම චාරයක් නැති සත්තු වගේ.ඒවගේම මේවා නිසා වෙන පරිසර හානිය ඉතාම ප්‍රබලයි.ලංකාවේ අනතුරු වලින් වැඩිම ත්‍රී විල් නිසානේ. අද මිනිහක්ට වාහන්යක් පාක් කරන්න බෑ හැමතනම ත්‍රි විල් කාරයො ත්‍රී විල් ගහගෙන ඉන්නවා.පොඩි පාක් ස්පේස් එකක් තිබුනොත් ඒකත් ත්‍රීවිල් පොට් එක්ක වෙනවා.කැබ් එකකින් යන එක ත්‍රී විල් වලින් යන එකට වඩා ගනන් අඩුයි.දැන් ත්‍රී විල් සහ කාර් එකම ගනන් නිසා මිනිස්සු ත්‍රී විල් වෙනුවට කාර් අරගෙන කාර් කැබ් දුවයි.1980ට කලින් මේ රටේ ටැක්සි කාර් තිබුනා.ටැක්සි වෑන් තිබුනා.ත්‍රී විල් තිබුනෙම නෑ.එතකොට රට ලස්සනට තිබුනා.අන්න ඒ යුගය යහපානය තුලින් උදා කරමු.ලංකාව දියුනු කරමු.දියුනු රටවල ත්‍රී වීල් දුවන්න දෙන්නේ නෑ.මෝටර් බයික් දුන්නත් ත්‍රී විල් තහනම්.
 
EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    යකෝ.. තොපි වගේ කාර් වල යන හරකෙක් මහ පාරක කවද හරි මැරෙන්න වැටිල හිටියොත් ඉස්පිරිතාලෙකට ගිහින් දාන්න හරි වතුර ටිකක් හරි දෙන්නේ අන්තිමට තීවිල් කාරයෙක් කියල හිතාගනින්..
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යකෝ.. තොපි වගේ කාර් වල යන හරකෙක් මහ පාරක කවද හරි මැරෙන්න වැටිල හිටියොත් ඉස්පිරිතාලෙකට හරි වතුර ටිකක් හරි දෙන්නේ අන්තිමට තීවිල් කාරයෙක් කියල හිතාගනින්..

    ත්‍රී විල් නැති වුනාම කැබ්ස් එනවනේ.ඒවගේ රෝගින් රෝහලට ගෙන යන්න පුලුවන්.වතුර නම් ත්‍රී විල් වලින් හම්බ වෙන්නේ නෑ.ලග ඉන්න මිනිස්සු දෙයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අද ත්‍රීවිල් නිසා පාරක යන්න පුලුවන්ද? බලන්නකො පාරේ කැත.ලංකාව තුන් වෙනි ලෝකයේ රටක් කියලා පාර දැක්ක ගමන් පේනවා.අනිත් එක මුන් යන විදිහ බලපන්.කිසිම චාරයක් නැති සත්තු වගේ.ඒවගේම මේවා නිසා වෙන පරිසර හානිය ඉතාම ප්‍රබලයි.ලංකාවේ අනතුරු වලින් වැඩිම ත්‍රී විල් නිසානේ. අද මිනිහක්ට වාහන්යක් පාක් කරන්න බෑ හැමතනම ත්‍රි විල් කාරයො ත්‍රී විල් ගහගෙන ඉන්නවා.පොඩි පාක් ස්පේස් එකක් තිබුනොත් ඒකත් ත්‍රීවිල් පොට් එක්ක වෙනවා.කැබ් එකකින් යන එක ත්‍රී විල් වලින් යන එකට වඩා ගනන් අඩුයි.දැන් ත්‍රී විල් සහ කාර් එකම ගනන් නිසා මිනිස්සු ත්‍රී විල් වෙනුවට කාර් අරගෙන කාර් කැබ් දුවයි.1980ට කලින් මේ රටේ ටැක්සි කාර් තිබුනා.ටැක්සි වෑන් තිබුනා.ත්‍රී විල් තිබුනෙම නෑ.එතකොට රට ලස්සනට තිබුනා.අන්න ඒ යුගය යහපානය තුලින් උදා කරමු.ලංකාව දියුනු කරමු.දියුනු රටවල ත්‍රී වීල් දුවන්න දෙන්නේ නෑ.මෝටර් බයික් දුන්නත් ත්‍රී විල් තහනම්.

    දවල්ට කෑවේ රවිගේ අසුචිද?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ත්‍රී විල් නැති වුනාම කැබ්ස් එනවනේ.ඒවගේ රෝගින් රෝහලට ගෙන යන්න පුලුවන්.වතුර නම් ත්‍රී විල් වලින් හම්බ වෙන්නේ නෑ.ලග ඉන්න මිනිස්සු දෙයි
    ඇ ගොන් බුරුවො තීවිල් අයින් කරන්ඩ ඔනෙ කියන්නෙ ටැෆික් නිසා නේද ? එතකොට කැබ් දාපුවම ටැෆික් අඩු වෙනවද?? අනික ත්‍රිවිල් අයින් කරන්ඩ යනඩ කලින් පොන්සියගෙ පාන්ඩුව පන්නමු එතකොට ඉවරයි.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    තහනම් කරන්න ඕනේ නෑ...
    ඒත් තවත් ත්‍රීවීල් පාරට දාන එක නතර කලාට නම් කමක් නෑ...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    කැපුවත් කොළ යූ.ඒන්. පී කාරයෝ හෙන ගොඩයෝ නෙ බං. ඇත්තටම යූ.එන්. පී උන්ගෙන් රනිල්ට විතරද කොහෙද උගත් කමක් තියෙන්නේ..

    :baffled::baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කැපුවත් කොළ යූ.ඒන්. පී කාරයෝ හෙන ගොඩයෝ නෙ බං. ඇත්තටම යූ.එන්. පී උන්ගෙන් රනිල්ට විතරද කොහෙද උගත් කමක් තියෙන්නේ..

    :baffled::baffled::baffled:

    උගෙත් ඇති උගත් කමක් නෑ.කලොත් ගොන් වැඩක්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ.. තොපි වගේ කාර් වල යන හරකෙක් මහ පාරක කවද හරි මැරෙන්න වැටිල හිටියොත් ඉස්පිරිතාලෙකට ගිහින් දාන්න හරි වතුර ටිකක් හරි දෙන්නේ අන්තිමට තීවිල් කාරයෙක් කියල හිතාගනින්..

    :yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් ත්‍රිවිල් වල වෙනම ආර්ථිකයක් හැදිලා තියෙනවා.
    කීදෙනෙක් නඩත්තු වෙනවද?
    එහෙම මිනිස්සු පාරට දාන්න පුළුවන් ද?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලංකාව ත්‍රී විල් වලින්... 05-30-2016 10:23 PM ane tho katapiyan hitapn buuru ulam harak petiya.gihilla threewil karayekt love krl laihadapn balla.threewil ekk arn uda penal natapn.eti kel kapiya gobbaya.

    love this :lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ලංකාව ත්‍රී විල් වලින්... 05-30-2016 10:23 PM ane tho katapiyan hitapn buuru ulam harak petiya.gihilla threewil karayekt love krl laihadapn balla.threewil ekk arn uda penal natapn.eti kel kapiya gobbaya.

    love this :lol:

    :lol:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Lankawe threeweel wadi wenna wadi wenna ,igana gathathu minissu adu wenawa.dan lankawe godak kollo thama wadi pura threeweel duwanne.threeweel ekak ganna salli walin business ekak hari thawa tikak igana gathama mokada.next time they can buy a good vehicle,coz they have money.threeweel karaya hamadama ekama thana.:yes::yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    amasiya pissu huththek ban....

    Louvre%2BPyramid%2BUHD.jpg

    Louvre%2BPyramid%2BUHD.jpg
    Louvre%2BPyramid%2BUHD.jpg
    Louvre%2BPyramid%2BUHD.jpg
    Louvre%2BPyramid%2BUHD.jpg
    Louvre%2BPyramid%2BUHD.jpg
    Louvre%2BPyramid%2BUHD.jpg
    Louvre%2BPyramid%2BUHD.jpg
    Louvre%2BPyramid%2BUHD.jpg
    Louvre%2BPyramid%2BUHD.jpg
    Louvre%2BPyramid%2BUHD.jpg
    Louvre%2BPyramid%2BUHD.jpg
    Louvre%2BPyramid%2BUHD.jpg
    Louvre%2BPyramid%2BUHD.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    apith unp eath ohoma gon kata kiyanna epa pawul keeyak thiyenwada gono 3whl ekak nisa rakena 3whl ain karahama unta anduwen wahana deida ?

    DANATA ARAGENA INNA AYATA PRASHNAYAK NAHA.EYALATA VASI.MOKADA EYALATA ENA THARAGAYA ADU VENAVA.DAN LANKAVE 3WHEEL VADI .HIRE NAHA INNA AYATA.