ලංකාව දාල ගිය එවුන් හම්බවෙන්න් ජනපති යන්නේ ඇයි ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ලංකාව දාල ගිය , ලංකාවට පුළුවන් තරම් අවැඩක් කරන එවුන් හම්බවෙන්න අනුර ගියේ ඇයි?

    හමුදාවේ තුන් දෙනෙකු අත්අඩංගුවට ගන්නවා යැයි දෙමළුන්ට ජනපති ගෙදරටම ගොස් කියන්නේ ඇයි?

    කොන්ද පන නැති ගොබිල අමන වැඩ ජනපති ගේ නොන්ජල් කම පෙන්වීමක්ද ?

    කොටි සබඳා තා තිබෙන සහ තිබුණු දෙමල්ලු හමුවෙන්න ගොස් ජනපති කුමන ගනුදෙනුවක් කළා ද?

    G11PvkFXQAAI1R1


     
    • Haha
    Reactions: shenat

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    මෙලනි ට්‍රම්ප් ඇයි කලිසම් අඳින්නේ

    ඒක සුදු සාම්ප්‍රදායිකත්වයට ගැලපෙන්නේ නෑ නේ
     
    • Haha
    Reactions: clumsyhulk

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    Mu thanikarama athma gaurayak nethi adu kule Gobilek,
    2027 Wenawakota anduwa Down
    2029 Namal Enawa 🌷🌷
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ඕකා ජපන් යනව ජපන් රජයෙන් ඵන්න කියල නේද..අැයි ඉතිං ඵහේ ගිහින් ලංකාවේ උන් ඵක්ක කයිය ගහන්‍නේ..
     
    • Haha
    Reactions: Mr Bones and monson

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    ඕකා ජපන් යනව ජපන් රජයෙන් ඵන්න කියල නේද..අැයි ඉතිං ඵහේ ගිහින් ලංකාවේ උන් ඵක්ක කයිය ගහන්‍නේ..
    Uta Enna Kiyala Ne ban Pora balen ringanne Monawa hari higakanna hebei Ballek wath uwa Care karanne ne,
    China Ehemath muth ekka pattama ariyas ekak thiyenawa wage kisima major project ekakata bahinne ne
    Ay ithin meka vipakshe innakam Benala benala Den ballekwath muta adara denne ne
    Balapan thawa tika dawasakin okawa minissunta thitha wenawa