ලංකාව දියුණු කරන්න නම්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,974
    113
    Mother Earth
    ධීවර කර්මාන්තය නගා සිටුවන්න බැරිද බන් ? ඔය කෘතිම මිරිදිය ටැංකි වගේ මුහුද මැද්දෙ හදලා මාළු බෝ කරලා අපනයනය කරන්න බැරිද ?
     
    • Like
    Reactions: shamil45

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    me rata diyunu wenna nam mulinma rata palanaya karana siyalu uttalata manussakama kiyanne mokakda kiyala ugannanna one.me rata den "solo rider" ta gihilla thiyenne.
     
    • Like
    Reactions: shamil45

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතරවටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ.//