ලංකාව නම් එපා වෙනවා බන් දැන්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,133
    27,803
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හරි හමන් headphone එකක්, amplifier එකක් ගන්න නෑනේ.
    හැම මගුලම ebay/amazon තමා.
    ඉස්සර නම් සති 2න් 3n ආවා.
    දැන් එයිද sure එකකුත් නෑ.
    පිටරට නම් වෙනම organic shelves තියනවා.
    මෙහෙ එහෙමත් නෑ.
    සුපර් මාර්කට් වල නැති දෙයක් නෑ එහෙ.
    ටොපියෙ ඉදන් compessior machine eka දක්වා තියනවා ගෙදරට ඕන දේවල්.
    හිතිච්ච ගමන් divorce වෙන්නත් පුළුවන් එහෙ.
    මෙහෙ වගේ නඩත්තු ගෙවන්න ඕනත් නෑ මම හිතන්නේ.
    ගංජා උනත් legal නේ.
    දැන් නම් තිත්ත වෙලා ඉන්නේ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මෙහෙමයි මචං වියත්මගත් එක්ක ගෝටා ආවේ ලොකු ප්ලෑන් එකක් එක්ක. උගේ වටේ ඉන්න උන් එක්ක තමයි මචං මේ රට හදන්න බැරි. අන්තිම මිටීමේ පවා ආර්ගිවුමට් රියලිටි වලින් දීපු ගේම මතකනේ මචං see more
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,133
    27,803
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Elakiri subdomain ekak ganna wei. Migration.elakiri.com
    ubata asui epa una neh

    මෙහෙමයි මචං වියත්මගත් එක්ක ගෝටා ආවේ ලොකු ප්ලෑන් එකක් එක්ක. උගේ වටේ ඉන්න උන් එක්ක තමයි මචං මේ රට හදන්න බැරි. අන්තිම මිටීමේ පවා ආර්ගිවුමට් රියලිටි වලින් දීපු ගේම මතකනේ මචං see more

    gota ge waraddak na ban.
    wiyath mage waraddakuth na.
    e minissu thama thamange targets walata giya minissu.

    ekama de lankawe middle class ekata depression wadi.
    life eka enjoy karanna amarui thiyana restrictions ekka.
    ------ Post added on Aug 30, 2021 at 11:21 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඒත් එහෙ ගියොත් බොක දාල ටොයිලට් පේපර් වලින් පිහිදාගෙන නෙහ් ඉන්න වෙන්නෙ සගෝ 😥 අපේ මයිල් වැවුනු උකවල් වතුරෙන් හරියට සෝද ගන්නෙත් හෙන ගේමක් දීලා 😂.ඔය ටොයිලට් පේපර් වලින් කොහෙ ගේම ගහන්නද? එක ගැන හිතලා හිත හදාගනින් 🙄
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හරි හමන් headphone එකක්, amplifier එකක් ගන්න නෑනේ.
    බ්‍රාන්දඩ් ගේන පොට් තීනවා ඒවගේ බලහං හැබැයි ගණන් සමහර ඒවා ගන්න ඇට දෙක උගස් තියන්න ඕන. පිටරට වගේ කාලයක් ගියාම අඩුවට සේල් නෑ

    හැම මගුලම ebay/amazon තමා.
    ඉස්සර නම් සති 2න් 3n ආවා.
    දැන් එයිද sure එකකුත් නෑ.
    ලංකාවට සතියෙන් එනවා traking වල හැටියට එතනින් ගෙදෙට්ට එන්න මාසයක් යනව

    පිටරට නම් වෙනම organic shelves තියනවා.
    මෙහෙ එහෙමත් නෑ.
    සුපර් මාර්කට් වල නැති දෙයක් නෑ එහෙ.
    ටොපියෙ ඉදන් compessior machine eka දක්වා තියනවා ගෙදරට ඕන දේවල්.
    ඔව් ඒක ඇත්ත. තව ඉවසන්න ගොටබය විරුවා ආවේ ඒකට එතුමා ඇමරිකාවේ ඉන්දැද්දී ඔය වගේ කඩ දැකල මෙහෙත් ඒවා දාන්න සාකච්චා කරලා තීනවා.

    හිතිච්ච ගමන් divorce වෙන්නත් පුළුවන් එහෙ.
    ඔව් පුළුවන්. මෙහෙ වගේ ගෑණි දැවැද්ද උස්සං අම්මලාගේ ගෙදර ගිහිං අඩන්නේ නෑ. දිවොර්ස් ලෙටර් එක ගෙදෙට්ට එනව.

    මෙහෙ වගේ නඩත්තු ගෙවන්න ඕනත් නෑ මම හිතන්නේ.
    මෙහෙ වගේ ඕන නෑ. මෙහෙ වගේ නං මූදේ පනින්න තමයි වෙන්නේ එහෙ ගෙවන්න ඕන ගාන ඇහුවම.

    ගංජා උනත් legal නේ.
    ඇමරිකාවේ නං රටේම බෑ සමහර ප්‍රාන්ත වල විතරයි. නෙදර්ලන්ඩ් එහෙම පුළුවන්.

    දැන් නම් තිත්ත වෙලා ඉන්නේ
    වසර 5 කින් පසුව මා ගැන තීන්දු කරන්න කියලයි ගොටබය විරුවාණන් කිව්වේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඒත් එහෙ ගියොත් බොක දාල ටොයිලට් පේපර් වලින් පිහිදාගෙන නෙහ් ඉන්න වෙන්නෙ සගෝ 😥 අපේ මයිල් වැවුනු උකවල් වතුරෙන් හරියට සෝද ගන්නෙත් හෙන ගේමක් දීලා 😂.ඔය ටොයිලට් පේපර් වලින් කොහෙ ගේම ගහන්නද? එක ගැන හිතලා හිත හදාගනින් 🙄
    උකනවා දාලා ඊයෙ ගහපු ජොයින්ට් පාර වැඩ කරලා මේකෙ මරු කියවලා නේත 😥🙄
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,255
    113
    ayi me apahaca ????

    වැදගත් ත්‍රෙඩ් වැටෙන් නෑ නේත මේ වගේ බොරු අනවශ්‍යය රට යන ත්‍රෙඩ් හැම හැමදාම එක පෙලට....

    මේ වගේ ත්‍රෙඩ් වලට සීමාවක් දාමුත හීන් නූල් බයියනේ?