ලංකාව මාර රටක් වුත්තෝ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom

    මේ බලපල්ලා මේ ගොබ්බ චතුරගේ video එකට වැටෙන comments. ඇයි බන් හැම එකාම මේ වගේ විකාර කමෙන්ට්ස් දාන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ මෙච්චර බාල හැසිරීම් ඇයි. . බුදුසරණයි , තෙරුවන් සරණයි , විශ්ව ශක්තිය ලැබේවා , චුටි පුතාට දළදා සමිඳු පිහිටයි , පුතාට තුනුරුවන් විසින් ආරක්ශා කරත්වා..

    ඇත්තටම සැබෑ බෞද්ධයෝ නම් මෙහෙමද හැසිරෙන්න ඕනේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මුලින් එකෙක් එහෙම දැම්මම හැම එකාම එහෙම දානවා. මුලින් එකෙක් බැනල දැම්මොත් හැම එකාම බැනල යනවා. ලංකාවේ හැමදේම යන්නේ රැල්ලටනේ. ඕක දන්නා එවුන් කරන්නේ වීඩියෝ එක දාපු ගමන් උන්ගේම අකවුන්ට් වලින් ලොග් වෙලා හොද කමෙන්ට් කියපක් දානවා. ඊට පස්සේ එන හැම එකාම හොද කමෙන්ට් දානවා. විරුද්ද වෙන්න එකෙක් ආවත් ඌ විරුද්ද වෙන්නේ නැහැ උට හොදට අහගන්න වෙන නිසා.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113

    මේ බලපල්ලා මේ ගොබ්බ චතුරගේ video එකට වැටෙන comments. ඇයි බන් හැම එකාම මේ වගේ විකාර කමෙන්ට්ස් දාන්නේ. ලංකාවේ මිනිස්සු මෙච්චර මෙහෙම ඇයි. . බුදුසරණයි , තෙරුවන් සරණයි , විශ්ව ශක්තිය ලැබේවා , චුටි පුතාට දළදා සමිඳු පිහිටයි , පුතාට තුනුරුවන් විසින් ආරක්ශා කරත්වා..

    moda harak danne echcharane ban. loke wenne monawada kiyala melo labbak danne na, muchalinda kenek set unama sadhu sadhu ganawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Lankawe witarak newe okoma asian ratawal wala ohomai.lamai gena onawata wada mania ekak tiyenawa.eka widiyaka mental disorder ekak
     
    • Like
    Reactions: elakiriaddict

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඇත්තටම සැබෑ බෞද්ධයෝ නම් මෙහෙමද හැසිරෙන්න ඕනේ.
    කොහොමද හරියටම කියන්නේ ඔය බවුද්ධයෝ තමයි ඔහොම කමෙන්ට් දාන්නේ කියල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Mata penna beri oya
    O/l island 1st huttalai okoma news wala danawata.mona huttakda bn.wena kisima rataka news walata owa danawada.
     
    • Like
    Reactions: elakiriaddict

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    මේ බලපල්ලා මේ ගොබ්බ චතුරගේ video එකට වැටෙන comments. ඇයි බන් හැම එකාම මේ වගේ විකාර කමෙන්ට්ස් දාන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ මෙච්චර බාල හැසිරීම් ඇයි. . බුදුසරණයි , තෙරුවන් සරණයි , විශ්ව ශක්තිය ලැබේවා , චුටි පුතාට දළදා සමිඳු පිහිටයි , පුතාට තුනුරුවන් විසින් ආරක්ශා කරත්වා..

    ඇත්තටම සැබෑ බෞද්ධයෝ නම් මෙහෙමද හැසිරෙන්න ඕනේ.

    ithin tho Linux thiyana ekata windows gahapu gona ne
    uba wage thama munuth
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo
    මුලින් එකෙක් එහෙම දැම්මම හැම එකාම එහෙම දානවා. මුලින් එකෙක් බැනල දැම්මොත් හැම එකාම බැනල යනවා. ලංකාවේ හැමදේම යන්නේ රැල්ලටනේ. ඕක දන්නා එවුන් කරන්නේ වීඩියෝ එක දාපු ගමන් උන්ගේම අකවුන්ට් වලින් ලොග් වෙලා හොද කමෙන්ට් කියපක් දානවා. ඊට පස්සේ එන හැම එකාම හොද කමෙන්ට් දානවා. විරුද්ද වෙන්න එකෙක් ආවත් ඌ විරුද්ද වෙන්නේ නැහැ උට හොදට අහගන්න වෙන නිසා.
    ඇත්ත
     
    • Like
    Reactions: Mr Bones

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඕක මොකක්ද, මං pandemic එක කාලේ අර google digital garage course එක කරා, ඒකෙන් certificate එකක් හම්බුණා
    අම්මට සිරි, මෙන්න යකෝ ඉස්කෝලෙම news එක ගියා ඇමෙරිකාවේ google එකෙන් කියලා

    අන්තිමට ඉස්කෝලේ IT club වල president කරලා නැවතුනේ
    මගේ පස්සේ වැද වැද ආවා google account recover කරලා දෙන්න කියලා
    මාත් ඉතින් හිටියා god කෙනෙක් වගේ
    ගොන් උත්තලා ටික අන්දන්න social media වල googler cover art ටිකත් දැම්මා :lol:

    ඔය private school එකක්, හිතපන්කෝ ඉතින් මුන්ගේ ගොන් මොලේ