ලංකාව මැච් ‍ෆික්සින් කරා.ඒකේ දෙකක් නෑ

slcricket

Member
Feb 20, 2008
168
13
0
ලංකාව මැච් ‍ෆික්සින් කරා.ඒකේ දෙකක් නෑ

මැතිව්ස්ල නොන්ඩි ගගහා ක්‍රිකට් ගහනකොට, කුලයලා බෝල් කරනකොට ෆයිනල් මැචස් ඉන්දියන් කාරය්න්ට විකුනනකොට,මාලිලා නෝබල් වැලක් දානකොට,ෆේල් වෙන අපතයො දිගටම ක්‍රිකට් ගහනකොට ටෙස්ට් බැට්ස්නම්ස්ල ටී20 ගහනකොට දිල්ෂාන් කට අරිනකොට මහෙලලා ලංකාවට ෆ්ලයි කරනකොට ක්‍රිකට් බුකීල බෝඩ් එක අරගෙන යනකොට ස්නාගෙ සෙක්ස් ක්ලිප් බුකීලා ලීක් කරන්කොට රෙනෝල අස්වයො පදිනකොට සන්ගලාගේ ෆොටෝ ලීක් වෙනකොට ඕන හරකෙක්ට තේරෙන්න ඕන
 
  • Like
Reactions: fahim91

randext86

Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    රෑ නිදි මරාගෙන TV එක ඉස්සරහ ඉඳගෙන නැත්තන් පොරකාගෙන ටිකට් අරගෙන ground එකට ගිහිල්ල , උගුර ලේ රහ වෙනකන් කෑ ගහල, මැච් පරදිනකොට හිතේ දුකෙන් ගෙදර ඇවිල්ල නිදාගත්තු අපි තමයි හරක්.. :(:(:(
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රෑ නිදි මරාගෙන TV එක ඉස්සරහ ඉඳගෙන නැත්තන් පොරකාගෙන ටිකට් අරගෙන ground එකට ගිහිල්ල , උගුර ලේ රහ වෙනකන් කෑ ගහල, මැච් පරදිනකොට හිතේ දුකෙන් ගෙදර ඇවිල්ල නිදාගත්තු අපි තමයි හරක්.. :(:(:(

    :sorry::sorry::sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රෑ නිදි මරාගෙන TV එක ඉස්සරහ ඉඳගෙන නැත්තන් පොරකාගෙන ටිකට් අරගෙන ground එකට ගිහිල්ල , උගුර ලේ රහ වෙනකන් කෑ ගහල, මැච් පරදිනකොට හිතේ දුකෙන් ගෙදර ඇවිල්ල නිදාගත්තු අපි තමයි හරක්.. :(:(:(

    ehema una nisa thama lankawata baya nathi une anik un
    e gammata digena yanwa dan
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මැතිව්ස්ල නොන්ඩි ගගහා ක්‍රිකට් ගහනකොට, කුලයලා බෝල් කරනකොට ෆයිනල් මැචස් ඉන්දියන් කාරය්න්ට විකුනනකොට,මාලිලා නෝබල් වැලක් දානකොට,ෆේල් වෙන අපතයො දිගටම ක්‍රිකට් ගහනකොට ටෙස්ට් බැට්ස්නම්ස්ල ටී20 ගහනකොට දිල්ෂාන් කට අරිනකොට මහෙලලා ලංකාවට ෆ්ලයි කරනකොට ක්‍රිකට් බුකීල බෝඩ් එක අරගෙන යනකොට ස්නාගෙ සෙක්ස් ක්ලිප් බුකීලා ලීක් කරන්කොට රෙනෝල අස්වයො පදිනකොට සන්ගලාගේ ෆොටෝ ලීක් වෙනකොට ඕන හරකෙක්ට තේරෙන්න ඕන

    Mostly correct & Well said !
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටේ අගමැති රනිල මහ බැoකුවට කෙලල බිලියන ගානක් හොරා කාපු එකේ, ඔය ක්‍රිකට් තරගයක් පාවා දීල කීයක් හරි හොයා ගත්තම මක්කා වෙනව...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රටේ අගමැති රනිල මහ බැoකුවට කෙලල බිලියන ගානක් හොරා කාපු එකේ, ඔය ක්‍රිකට් තරගයක් පාවා දීල කීයක් හරි හොයා ගත්තම මක්කා වෙනව...

    එහෙම කියන්න එපා බන්. ඔය අපත රෑල හෑම දාම රටේ සල්ලි හොරකම් කලා. අපේ මිනිස්සුන්ට සතුටු වෙන්න දෙයක් තිබ්බා නම් ඒ ක්‍රිකට් තමා. ඒකටත් දෑන් කෙල වෙලා. තිලන්ගයා ඊයේ පෙරෙදා පට්ට ලාබයි කියලා ක්‍රිකට් ගහන එවුන්ගේ පඩි වෑඩි කලා. යකෝ මෑච් සේරම පරාදයි. ඒ වුනත් ලාබයි කියලා ඒ පකයා කෑ ගහනවා. මෑච් තියෙන්නේ ලාබ ගන්න නෙමේ දිනන්න කියලා දන්නේ නෑති එකෙක් සභාපති. ෆේල් වෙච්ච එවුන්ගේ පඩි කපන්නේ නෑතිව වෑඩිකරනවා. ඉතින් මෑච් දිනයිද
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Indians la thamai, vaga kiyanna ona. Lagadi VIRAJ KOLI kiwwalu ,Lankava ekka matches gemak nathei kiyala. Yes vatahenava. Lankave ayath Indian team ekata support karana kota gemak naha thamai.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    India vala thibuna , World cup match eka India ----Srilanka[2011]-------.Lankave sitiya form eke sitiya best Bowlers la denna [Ajantha Medis and other talent player] select kaley nathe why ??????? Pahadilivama penava, Ihala mattame ganuduvak kiyala.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V
    guys watch the full documentary on aljazeera
    looks like most of the teams and some world class players are in this shit