ලංකාව මෙතනින් ඉදිරියට යන්නනම්...

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එක සුද්දියෙක් හිටිය ඒකි අනිව ලංකාවේ පදින්චියට එනවලු එහෙ වියදම් වැඩී කියල. :D
    දැන් මට හැමෝම බනියි සුද්දියන්ට කඩේ යනව කියල. ඒත් මේ කතාවෙන් ගන්න වෙන දෙයක් තියනව. මේ රෙද්දෙ සංස්කෘතියත් එක්ක ඉස්සරහට යන්න බෑ තමා ඒක වෙනම කතාවක්. ඒත් මචන් මන් කියන්නෙ ලංකාව කොච්චර කුජීත උනත් ගෑනියෙක්ටනම් ජීවත් වෙන්න හොදම රටක් කියල. පොඩ්ඩක් ඇස් ඇරල බලපන් ලංකාවෙ ගෑනු ඔක්කොම ඉන්නෙ මිනිහ කන්න දෙනකන් බලාගෙන. මේ රටේ ඔක්කොම වගකීම් පැවරිලා තියෙන්නෙ පිරිමින්ට. ඒත් යුරෝපෙ රටවල ඔක්කොම බෙදනව. ඒ වගේම ඒ රටවල ගෑනුන්ගෙ ජීවිත හුගක් කාර්ය බහුලයි. ලංකාවෙ වගේ උදේට නැගිටල ගෙදර ඉන්න තුන් හතර දෙනාට කෑම ටික උයල පුටු රත් කර කර ඉන්න බෑ වෙන රටවල ගෑනුන්ට. පොඩ්ඩක් හොයල බලපන් රට ගියාට ලංකාවෙ ගෑනු හුගක් කැමති නෑ වෙන රටවල ඉන්න මොකද මෙහෙ වගේ ගෑනුන්ට ඔක්කොම ටික කරල දෙන පිරිමි ඒ රටවල නෑ. දේශපාලඥයො එක විදිහකට සැප විදිද්දි මේ රටෙන් භාගයක් ඉන්න ගෑනු ටිකටත් අමුතු වරප්‍රසාද ටිකක් ලැබිල තියනව. මේ රට දියුණු නොවෙන්න ඕකත් හේතුවක්.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka

    western don't have a proper life system, No marrage, No children's, only prostitution and drugs. don't think that is a good life.

    we have to give big respect to our Sri Lankan women's for keep doing with family things.

    cooking, raising children, and all other stuff are doing by women is priceless.

    don't think only about money.

    Men's (husband) needs to provide food, place, and security to women (wife). that's how we can start a good family system.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    18620451_10155195818830185_3308438457999645488_n.jpg
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    lankawa loke uthum ma rata tama ban, politicians lata :lol:

    lankawe machan wedi awulak ne ,minissu talented, but corrupt , balahanko podima minihage idala janadipathiyta yanakam fattama horu, salli walata karanne neti dyeak ne, sadula, grama sewakala, principle la , okkoma horu,

    godak minissu horu wela tyne ape rate horek wena eka fatta easy nisa, onama hora wedak, even murder, karala berenna fatta easy, so hoda minissuth horu wenawa me wage opportunities dekkama,

    matanam lankawe athyawashma de tama Law & Order

    oka hariyata tibbanam problems okkoma solved
    [

    True..

    අනික තමයි ආකල්ප

    A- අර ඇමතියා හොරාකනවලු..
    B- ඔව කාගෙ කාලෙත් උනානේ, ඕව ඔහොම තමයි..
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    දැන් මට හැමෝම බනියි සුද්දියන්ට කඩේ යනව කියල. ඒත් මේ කතාවෙන් ගන්න වෙන දෙයක් තියනව. .

    අරින එක ඇරලා තියනවා ශතවර්ශෙකටම , මුට ලන්කාවේ ගෑනියක්..
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ලංකාව හදන්නනම් ස්න්යිපර් එකක් ගෙනල්ල කාලකන්නි දේශපාලකයො 3ක් 4ක් මරල දැම්මනම් අනිත් උන් ටික බයටවත් හැදෙයි. එතකොට උන් වැඩක් කරයි. රට ගැන කලකිරෙන්න හේතුව කාලකන්නි දේශපාලකයො නිසා...
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ලංකාව කොහෙද යකෝ ඉදිරියට යන්නේ .. කාලකන්නි , කම්මැලි..හැත්තක් ඉන්න කොට ,,මේ රටේ උන් වෙන කෙනෙක් දිවුණු වෙනවට කැමති නැ ..කොහොමහරි උව හලන්නමයි බලන්නේ ,,මේ රට කවදාවත් ගොඩ යන්න බැ..දැන් හැම තැනම ඉන්නේ අසහන කාරයෝ , කුඩු කාරයෝ , බේබද්දෝ ...වැඩි හරියක් ඉන්නේ ,,ඉතින් මෙහෙම උන් ඉන්න කොට ගොඩ යන්න පුලුවන්ද ?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලංකාව හදන්නනම් ස්න්යිපර් එකක් ගෙනල්ල කාලකන්නි දේශපාලකයො 3ක් 4ක් මරල දැම්මනම් අනිත් උන් ටික බයටවත් හැදෙයි. එතකොට උන් වැඩක් කරයි. රට ගැන කලකිරෙන්න හේතුව කාලකන්නි දේශපාලකයො නිසා...

    mama nam kiyanne maranna ona chanda dayakayo, api wenas wenna ona ban. politicians la wenas kara eda idan, api un rata hadanakam balan innawa hamadama
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    western don't have a proper life system, No marrage, No children's, only prostitution and drugs. don't think that is a good life.

    we have to give big respect to our Sri Lankan women's for keep doing with family things.

    cooking, raising children, and all other stuff are doing by women is priceless.

    don't think only about money.

    Men's (husband) needs to provide food, place, and security to women (wife). that's how we can start a good family system.
    මෙච්චර වෙලා ලංකාව කුජීතයි කිය කිය හිටපු එවුන්ට මගෙ කමෙන්ට් එක දැක්කට පස්සෙ ඔක්කොම අමතක වෙලා. බටහිර රටවල අපේ වගේ බොරුවට කසාදෙ කියල අල්ලගෙන නෑ තමා. ඒත් ඒ රටවල කාන්තාවන්ගෙන් තමන්ගෙ පවුලට වෙන්න ඕන දේවල් සිද්ධ වෙනව ලංකාවෙ ගෑනුන්ගෙන් වෙනවට වඩා. ඒ රටවල කාන්තාවන් රටට සේවයක් කරනව ලංකාවෙ ගෑනු කරනවට වඩා. මන් අහන්නෙ ලංකාවට වඩා දික්කසාද වැඩි උන කියල වෙන රටවල ළමයින්ට එයාලගෙ අම්මලගෙන් වෙලා තියන අඩුපාඩු මොනාද. මම නම් කියන්නෙ ලංකාවට වඩා ඒ ගෑනු අය ඒ පැත්තෙනුත් ඉස්සරහෙන් ඉන්නව. ලංකාවෙ ගොබ්බයො කියන්නෙ ගෙදා ඉන්න තුන් හතර දෙනාට කෑම හදල ඊට පස්සෙ රෑ වෙනකන් ගෙදරට වෙලා ටීවි බලන එකයි මහා වීරකම කියල. එලකිරියෙ හුගක් උන්ගෙ අම්මල කරන්නෙ ඒක හින්ද උන් හිතාගෙන ඉන්නෙ ඒක තමා මේ ලෝකෙ උතුම්ම කාර්යය කියල. ඕව නිකං යල් පැනපු අදහස් ටිකක් විතරයි. නියම විදිහට වැඩ කරන කාන්තාවො ඉන්නව යුරෝපෙ රටවල. ඒ රටවල ගෑනුන්ට කියල කිසිම වැඩි වරප්‍රසාද නෑ. ඒ රටවල ගෑනු අය ගෙදර වැඩත් කරන ගමන් ආර්ථිකේටත් දායක වෙනව. ලංකාවෙ වගේ පොඩියට ඔෆිස් එකකට ගිහින් පැය 8 රස්සාව නෙමේ ඒ රටවල ගෑනු අය කරන්නෙ. එයාල පිරිමි කරන හැම වැඩක්ම කරනව. එහෙම තමා ඒ රටවල කෙල්ලො එයාලගෙ ආර්ථිකේටයි පවුලටයි දෙකටම දායක වෙන්නෙ. ඒ රටවල් මේ දූපතට වඩා හුගක් ඉස්සරහෙන් ඉන්න ප්‍රධානම හේතුවක්. හුගක් අය නොදැකපු ඇත්තක් ඕක. මේ රටේ භාගයක් ගෙවල් වල ඉදන් ටීවි බලනකොට රට දියුණු වෙන්නෙ නෑ තමා.