බලපන් ඉන්දියාවෙ ලස්සන..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    මම මේ ෆිල්ම් එකක් බලන ගමන් හිටියේ. Drishyam 2. කතාව ගැන නෙමෙයි කියන්න ඕන වුණේ. බලපන් පිටිපස්සෙන් පේන කඳු. ලස්සන ස්වභාවික පිහිටීමම තියෙනවා. ඒව කපලා ඒවා උඩ ගෙවල්, හෝටල්, පන්සල් ගහල නෑ. කඳු ටික ස්වභාවික විදිහටම ලස්සනට තියෙනවා. අපේ නුවර එළිය, බදුල්ල පැත්තෙ ගිහින් බලපන්කො. කඳු උඩ හෝටල් ගහලා, පන්සල් හදලා, ගස් කපලා, ගෙවල් හදලා ගූ කරලා තියෙන්නෙ. ඉතින් පොඩි වැස්සක් වැස්ස ගමන් නාය යනවා. මට මේ ෆිල්ම් එකේ ඔය රූපරාමුව දකිද්දි පට්ටම දුකක් හිතුණා අපේ රට ගැන. අපේ කඳු කොච්චර ලස්සනද මීට වඩා. ඒත් දැන් ඒවා විනාස කරලා තියෙන්නෙ. කොච්චර ගස් කපනවද අපේ රටේ. පාරෙ යනකොට කොටන් පටවගත්තු ලොරි කීයක් දකිනවද දවසට. කොච්චර ගස් කපනවද. කොච්චර හොර ඔප්පු ලියලා ඉඩම් අයිති කර ගන්නවද. ඇයි අපේ රටට මෙහෙම වෙන්නෙ. හිතන්න... ඇයි අපේ රටේ මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමී ?
    Screenshot-2026-03-15-003627.png
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    Zoji La Pass වලට දවසක ගියොත් තේරෙයි උතුරු ඉන්දියාව තරන් ලොකේ කොහේවත් ලස්සන නැතිබව
     
    • Like
    Reactions: War Fighter

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    එකක් දේශපාලනය. අනික ලංකාවේ මිනිස්සු(කවුරුත් නැති තැන්වල ඉඩම් එහෙම අල්ලාගෙන ඉන්නවා සමහරු). ඒ වගේම ලංකාව පොඩියි. ජනගහනය භූමියට සාපේක්ෂව වැඩි නම් ඕක තමා වෙන්නේ. හැබැයි ඉතින් ප්‍රතිපත්ති, නීති වගේ දේවල්වල ප්‍රශ්නත් නැතුව නෙවෙයි. ඔය hotel එහෙම හාවක් හුවක් නැතුව රක්ෂිත කටවල්වල ගහලා තියෙන්නේ. ලංකාවේ ආශ්වයා ගියාට පස්සේවත් ඉස්තාලේ වහන්නේ නෑ. ගියපු අශ්වයා වෙනුවට වෙන මොකෙක් හරි කැලෑ සතෙක් ඊටපස්සේ රිංගන සීන් එකක් තියෙන්නේ. සමහර කඳු පයිනස් වලට ම ඉවරයි. මම හිතන්නේ වෙන බුරුමය තායිලන්තය වගේ තව රටවල් ගොඩක මේ වගේ හරි මීට වඩා ලස්සන තැන් ඇති. මට වටින් ගොඩින් ඇහුන මීට අවුරුදු ගානකට කලින් reliable කෙනෙක් කියපු දෙයක් කියන්නම්. ආසියාවේම හරි දකුණු ආසියාවෙන් ම හරි ලංකාවේ ලු ජල කාන්දු වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ. ඔන්න ඔය වගේ තමයි සමහර දේවල් වලින් අපි කප් ගහලා ඉන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    umba lankawa hariyata dakala na ban. umba nuwara parai, nuwara eliye yana parai witharak dakapu ekek wage. lol
     
    • Wow
    Reactions: B.Chat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    මේ පහුගිය අවුරුදු එකහමාරෙ හදපුවනෙ ඕවා. ලපයට නැතුව රනිල් රාජපක්සලට බලේ දීලා තිබුණ නං කඳු උඩ ඕව හැදෙන්නෙ නෑ. :(

    කරන්න ඕන දේ දන්නවනේ ඉතින් 👍