Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව ලෝක බලවතෙක් වෙන්නේ කවද්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතිතයේ ඉදන්ම ලංකාවේ ජිවත් වෙන මිනිස්සු එකාට එකා නැහැ.. එක සිංහලයෙක් මේ සිංහල රට පර සුද්දන්ට මේක අයිති නැහැ කියද්දි තව සිංහලයෙක් සුද්දන්ගෙ පුක ලෙව කාලා අර සිංහලයාව පාවා දිලා සුද්දන්ගෙ තාන්න මාන්න අරන් වලව් හදා ගත්තා... ඔන්න ඔහොමයි ලංකාවේ ඉපදුණු එක මිනිස් කොට්ඨාශයක් වලව් වෙද්දී තව කොට්ඨාසයක් අඩු කුලේ උනේ... ඔය වලව්වේ හාමු මහත්තයාගේ ඉතිහාසය අන්න ඒ වගේ ගූ හැලියක්...

වාහනයක්, ඉන්න හිටින්න ගෙයක් දොරක්, බෙහෙත්, තමන් කැමති විදිහට ජීවත් වෙන්න මුදල් කියන ඒවා මිනිස්සුන්ගේ අවශ්‍යතා.. ඉස්සර වගේ නෙවෙයි දැන් ලෝකය දියුණුයි ඉතින් මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩියි..

20 වන සියවසේ ලෝකය ගොඩක් දියුණු උනා ඒත් ලංකාව ඒ ලෝකයේ වෙච්ච වෙනස් විම් වලට සංවේදී උනේ නෑ.. මේකට එක හේතුවක් තමා ලංකාව නිදහසෙන් පසුව පාලනය කරපු පාලකයෝ. තමන්ගේ පරම්පරාව පමණක් දියුණු වෙලා අනිත් මිනිස්සු තමන්ට වඩා පහලින් ඉන්න ඕනේ කියලා හිතපු පාලකයෝ තමා මේ රට මේ වෙනකං පාලනය කරේ.. රටේ මිනිස් සමුල ඝාතන, කොලහල, කැරලි, යුද්ධය වගේ දේවල් නිසා මිනිස්සු සැහෙන්න බැට කැවා..

ලංකාවේ මිනිස්සු මෝඩයි ඒවගේම කපටියි.. හැමෝගෙම අඩු පාඩු තියෙනවා.. අංගසම්පූර්ණ මිනිස්සු නැහැ නේ.. මිනිස්සු හිතන පතන විදි එකපාර වෙනස් වෙන්නේ නැහැ... කාලයක් යනවා ඔය වගේ ඒවා වෙන්න.. සල්ලි ඇති නැති ලංකාවේ ජිවත් වෙන හැමෝම අඩු වැඩි වශයෙන් මෙහෙ ඉන්න මිනිස්සුන්ගෙන් බැට කනවා... එක හින්දා ඕක ඔයාට විතරයි කියලා හිතන්න එපා.

මිනිස්සු වෙනස් වෙනකම් ඉන්න ඕනේ නැහැ.. ඔයාට පුළුවන් කමක් තියෙනවා නම්, වෙන රටකට යන්න... වෙන රටකදි ඔයා සුළු ජාතිකයෙක්... වාසනාවක් තිබිබොත් racial discrimination නැතුව ඉන්න පුළුවන් වෙයි...

නොමිලේ අධ්‍යාපනය ලැබූ කෙනෙක් නම්, කවදාහරි රටේ පත්වෙන ජනාධිපති කෙනෙක් රට ගොඩ නගන්න ආධාර ඉල්ලුවොත්, උදව්වක් කරන්න අමතක කරන්න එපා.. (එකින් එක ලිව්වොත් , ලියන්න දේවල් සැහෙන්න තියෙනවා. එක නිසා පොඩ්ඩක් ලියලා නවතිනවා.. Good luck)

------ Post added on [DATETIME="UT"]1750743924[/DATETIME]

රටක් දියුණු වෙන්නේ එක මනුස්සයෙක් හින්දා නෙමෙයි සමුහයක් ඒ වෙනුවෙන් වැඩ කරන හින්දා.. බැහැ කියලා හැමෝම අත ඇරලා හිටියා නම්, ලංකාව අද සෝමාලියාව වගේ වෙලා... තමන් උපයන ගමන් ඉපදුණු රටට මොනවා හරි දෙයක් ආපහු දෙන්න පුළුවන් නම්, දෙන්න... දැනුම වගේ දෙයක්.

------ Post added on [DATETIME="UT"]1750744353[/DATETIME]

රාජපක්ෂලා විතරක් නෙමෙයි නේ ලංකාවේ ඉන්නේ... ඔයාටත් පුළුවන් ලොකු වෙනසක් කරන්න...

------ Post added on [DATETIME="UT"]1750744544[/DATETIME]

අනිවාර්යයෙන්... ලංකාව ලෝක බලවතෙක් වෙනවාට අකැමැති සේට් එක තමා ඉන්දියාව.

------ Post added on [DATETIME="UT"]1750744667[/DATETIME]

හරිම කණගාටුයි අවුරුදු 60, 70ක මනුස්සයෙක් මඩ පස් කනවා දකින කොට...

------ Post added on [DATETIME="UT"]1750744810[/DATETIME]

Nothing's impossible... We have enough man power.. just need to give them direction and steer them to produce the necessary results.. Of course this is a long-time mission. It is not like instant get rich scheme. World is at war since the beginning of the mankind. It wasn't obvious to the naked eye in the past.. With internet and social media, it can be seen now within a few hours. I don't ever expect economy would be the same as it was before Corona pandemic. Learning is the only way to survive the economic struggle. People always in need of assistance to learn something. Why don't you help them for a fee ?

------ Post added on [DATETIME="UT"]1750745921[/DATETIME]

[QUOTE="Siriusthevirus, post: 30801659, member: 587836"] අතිතයේ ඉදන්ම ලංකාවේ ජිවත් වෙන මිනිස්සු එකාට එකා නැහැ.. එක සිංහලයෙක් මේ සිංහල රට පර සුද්දන්ට මේක අයිති නැහැ කියද්දි තව සිංහලයෙක් සුද්දන්ගෙ පුක ලෙව කාලා අර සිංහලයාව පාවා දිලා සුද්දන්ගෙ තාන්න මාන්න අරන් වලව් හදා ගත්තා... ඔන්න ඔහොමයි ලංකාවේ ඉපදුණු එක මිනිස් කොට්ඨාශයක් වලව් වෙද්දී තව කොට්ඨාසයක් අඩු කුලේ උනේ... ඔය වලව්වේ හාමු මහත්තයාගේ ඉතිහාසය අන්න ඒ වගේ ගූ හැලියක්... [HR][/HR] වාහනයක්, ඉන්න හිටින්න ගෙයක් දොරක්, බෙහෙත්, තමන් කැමති විදිහට ජීවත් වෙන්න මුදල් කියන ඒවා මිනිස්සුන්ගේ අවශ්‍යතා.. ඉස්සර වගේ නෙවෙයි දැන් ලෝකය දියුණුයි ඉතින් මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩියි.. 20 වන සියවසේ ලෝකය ගොඩක් දියුණු උනා ඒත් ලංකාව ඒ ලෝකයේ වෙච්ච වෙනස් විම් වලට සංවේදී උනේ නෑ.. මේකට එක හේතුවක් තමා ලංකාව නිදහසෙන් පසුව පාලනය කරපු පාලකයෝ. තමන්ගේ පරම්පරාව පමණක් දියුණු වෙලා අනිත් මිනිස්සු තමන්ට වඩා පහලින් ඉන්න ඕනේ කියලා හිතපු පාලකයෝ තමා මේ රට මේ වෙනකං පාලනය කරේ.. රටේ මිනිස් සමුල ඝාතන, කොලහල, කැරලි, යුද්ධය වගේ දේවල් නිසා මිනිස්සු සැහෙන්න බැට කැවා.. ලංකාවේ මිනිස්සු මෝඩයි ඒවගේම කපටියි.. හැමෝගෙම අඩු පාඩු තියෙනවා.. අංගසම්පූර්ණ මිනිස්සු නැහැ නේ.. මිනිස්සු හිතන පතන විදි එකපාර වෙනස් වෙන්නේ නැහැ... කාලයක් යනවා ඔය වගේ ඒවා වෙන්න.. සල්ලි ඇති නැති ලංකාවේ ජිවත් වෙන හැමෝම අඩු වැඩි වශයෙන් මෙහෙ ඉන්න මිනිස්සුන්ගෙන් බැට කනවා... එක හින්දා ඕක ඔයාට විතරයි කියලා හිතන්න එපා. මිනිස්සු වෙනස් වෙනකම් ඉන්න ඕනේ නැහැ.. ඔයාට පුළුවන් කමක් තියෙනවා නම්, වෙන රටකට යන්න... වෙන රටකදි ඔයා සුළු ජාතිකයෙක්... වාසනාවක් තිබිබොත් racial discrimination නැතුව ඉන්න පුළුවන් වෙයි... නොමිලේ අධ්‍යාපනය ලැබූ කෙනෙක් නම්, කවදාහරි රටේ පත්වෙන ජනාධිපති කෙනෙක් රට ගොඩ නගන්න ආධාර ඉල්ලුවොත්, උදව්වක් කරන්න අමතක කරන්න එපා.. (එකින් එක ලිව්වොත් , ලියන්න දේවල් සැහෙන්න තියෙනවා. එක නිසා පොඩ්ඩක් ලියලා නවතිනවා.. Good luck) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750743924[/DATETIME][/SIZE] [HR][/HR] රටක් දියුණු වෙන්නේ එක මනුස්සයෙක් හින්දා නෙමෙයි සමුහයක් ඒ වෙනුවෙන් වැඩ කරන හින්දා.. බැහැ කියලා හැමෝම අත ඇරලා හිටියා නම්, ලංකාව අද සෝමාලියාව වගේ වෙලා... තමන් උපයන ගමන් ඉපදුණු රටට මොනවා හරි දෙයක් ආපහු දෙන්න පුළුවන් නම්, දෙන්න... දැනුම වගේ දෙයක්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750744353[/DATETIME][/SIZE] [HR][/HR] රාජපක්ෂලා විතරක් නෙමෙයි නේ ලංකාවේ ඉන්නේ... ඔයාටත් පුළුවන් ලොකු වෙනසක් කරන්න... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750744544[/DATETIME][/SIZE] [HR][/HR] අනිවාර්යයෙන්... ලංකාව ලෝක බලවතෙක් වෙනවාට අකැමැති සේට් එක තමා ඉන්දියාව. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750744667[/DATETIME][/SIZE] [HR][/HR] හරිම කණගාටුයි අවුරුදු 60, 70ක මනුස්සයෙක් මඩ පස් කනවා දකින කොට... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750744810[/DATETIME][/SIZE] [HR][/HR] Nothing's impossible... We have enough man power.. just need to give them direction and steer them to produce the necessary results.. Of course this is a long-time mission. It is not like instant get rich scheme. World is at war since the beginning of the mankind. It wasn't obvious to the naked eye in the past.. With internet and social media, it can be seen now within a few hours. I don't ever expect economy would be the same as it was before Corona pandemic. Learning is the only way to survive the economic struggle. People always in need of assistance to learn something. Why don't you help them for a fee ? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750745921[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom