ලංකාව ලෝක බලවතෙක් වෙන්නේ කවද්ද ?

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    668
    93
    උබලා මේකෙ හැම වෙලාවෙම කුදල් කා ගන්නවා රටේ වෙන ඒවාට ලෝකයේ වෙන ඒවාට...

    අවුරුදු 2500ක ඉතිහාසය කියලා බෞද්ධ රට සිංහල රටක් කියලා මරා ගන්නවා... අද අපි ඉන්න තැන දැක්කාම මට මාර දුකයි... උබලාට ආස නැද්ද ලංකාවත් න්‍යෂ්ටික බලය තියෙන, ලෝකයට බලපෑම් කරන්න පුළුවන්, Cyber power house එකක් වෙනවා දකින්න ??

    මම මැරෙන්න කලින් මං ආසයි ලංකාව එහෙම තැනක තියෙනවා බලන්න...

    Edited - අද ඉරානේ දිහා බලපන්... 1600 km දුරකින් ඉන්න රටකට රටවල් දෙක තුනක air space එක penetrate කරලා ballistic missiles ගහනවා..ස්ටක්නේක්ස් එකටවත් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නවත්වන්න බැරි උනානෙ. නිකමට හිතපං මචං උන්ට උන්ගේ missiles program එක ගැන කොච්චර sure ඇති ද මේ missile එකක් අතර මැද්දේ තියෙන රටකට කඩා වැටෙන්නේ නැහැ කියලා.. ඒ confidence එක කොහොමද ?
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර

    Kawadawth wenne nathi dewal walata heena mawanna epa bn.

    Nayata kana eka nawaththala rate me tiyna prashna tika wisadena ekawath pena maneka naha :)

    Meka hadanna inna un nuke wennama one.
    Deshapalana katha nam boru baila tamai
     
    • Sad
    Reactions: Siriusthevirus

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623

    Joke එකට නෙමෙයි . එහෙම වෙනවා තව අවුරුදු 100 යද්දි ශුවර් එකටම.
     
    • Haha
    Reactions: Aki992

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    ලංකාවට ලෝකයේ බලවතෙක් වෙන්න තිබ්බ එකම අවස්තාව කොලබ වරාය.
    ලෝකයේ කෙසේවෙතත් කලාපයේ. හරියට පාවිච්චි කරේ නැහැ හැබයි මොනවහරි හේතුවකට යම්තාක් දුරකට ගේමක් ගහනවා තාම.

    එතනින් එහාට ඉතින් රිලව් රට පටවලා පුළුවන්. තව ගොන් ඇමෙරිකන් කොරිඩෝ බයියෝ ටිකත් පටවන්න පුළුවන්. ජරාව
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    උබලා මේකෙ හැම වෙලාවෙම කුදල් කා ගන්නවා රටේ වෙන ඒවාට ලෝකයේ වෙන ඒවාට...

    අවුරුදු 2500ක ඉතිහාසය කියලා බෞද්ධ රට සිංහල රටක් කියලා මරා ගන්නවා... අද අපි ඉන්න තැන දැක්කාම මට මාර දුකයි... උබලාට ආස නැද්ද ලංකාවත් න්‍යෂ්ටික බලය තියෙන, ලෝකයට බලපෑම් කරන්න පුළුවන්, Cyber power house එකක් වෙනවා දකින්න ??

    මම මැරෙන්න කලින් මං ආසයි ලංකාව එහෙම තැනක තියෙනවා බලන්න...
    Rajapaksha hathikare okkoma un marila giya dawasaka ehema wei
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    Kawadawth wenne nathi dewal walata heena mawanna epa bn.

    Nayata kana eka nawaththala rate me tiyna prashna tika wisadena ekawath pena maneka naha :)

    Meka hadanna inna un nuke wennama one.
    Deshapalana katha nam boru baila tamai
    දේශපාලනයේ ලොකු වෙනසක් වෙන්න.. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ මිනිස්සු යාවත්කාලීන නැති කම.. ලංකාවේ මිනිස්සුන්ගේ හිතන පතන විදිහ වෙනස් කරන එක තමා අමාරුම වැඩේ... ඉතින් දේශපාලනයේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ ඉදිරි අවුරුදු 10කටවත්... හැබැයි මං හිතනවා සාමාන්‍ය ජනතාවට ඒ වෙනස එනකම් කරන්න පුළුවන් දේවල් තියෙනවා.. දැන් හැමෝම YouTube කරනවා.. හොඳ IT channel එකක් පටන් තමන් දන්න දේවල් කියලා දෙන එකත්, දැනුම බෙදා ගැනිමත් ඒකේ එක පියවරක්... අද තියෙන ගොඩක් channel තමන්ගේ ආදායම හොයා ගන්න content දාන්නේ... මං දැක්කෙ නැහැ හොඳ channel එකක් බලන්න කියලා කියන්න පුළුවන්.. (අධ්‍යාපනික වටිනාකමක් ඇති channel එකක්... Pcguide.lk එක 70% විතර හොදයි)

    අනුර උනත් ඩිජිටල් ආර්ථිකයක් හදනවා කියලා කයිවාරු ගහනවා... අවුරුදු දෙක තුනකින් එතනට යන්න නම්, ගම් වල ඉන්න මිනිස්සුන්ට උගන්නන්න වැඩ පිළිවෙලක් හදලා ඒක ඉක්මනට ක්‍රියාත්මක කරන්න ඕනේ නේද... හැමෝමටම අළුත් පරිගණක ගන්න සල්ලි නැහැනේ.. ගමේ මධ්‍යස්ථානයක් දාලා පරිගණක 10,15 දාලා වැඩේ පටන් ගත්තා නම් මොකො වෙන්නේ.. රට ඉන්න නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිස්සුන්ගෙන් පවා සහයෝගයක් හම්බ වෙවි ඒ වගේ වැඩකට.
     
    Last edited:
    • Like
    Reactions: LZP1992

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    රාවණා නිදන් ඉන්න බෙහෙත් ඔරුව හොයාගෙන පොරව ඇහැරෙව්ව දවසට ලංකාව තමා ලෝක බලවතා 😎 රාවණා ඇල්ලයී සීතා එළියයි අතර ප්‍රදේශයේ කන්දක් ඇතුලෙ ගුහාවක ඒ බෙහෙත් ඔරුව තියනවා කියලා තමා ජනප්‍රවාද වල තියෙන්නෙ
     
    • Haha
    Reactions: Siriusthevirus

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මොකක්ද ඛීපු වර්ගෙ?
    1000028391.png
     
    • Haha
    Reactions: Candid-B

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    දේශපාලනයේ ලොකු වෙනසක් වෙන්න.. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ මිනිස්සු යාවත්කාලීන නැති කම.. ලංකාවේ මිනිස්සුන්ගේ හිතන පතන විදිහ වෙනස් කරන එක තමා අමාරුම වැඩේ... ඉතින් දේශපාලනයේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ ඉදිරි අවුරුදු 10කටවත්... හැබැයි මං හිතනවා සාමාන්‍ය ජනතාවට ඒ වෙනස එනකම් කරන්න පුළුවන් දේවල් තියෙනවා.. දැන් හැමෝම YouTube කරනවා.. හොඳ IT channel එකක් පටන් තමන් දන්න දේවල් කියලා දෙන එකත්, දැනුම බෙදා ගැනිමත් ඒකේ එක පියවරක්... අද තියෙන ගොඩක් channel තමන්ගේ ආදායම හොයා ගන්න content දාන්නේ... මං දැක්කෙ නැහැ හොඳ channel එකක් බලන්න කියලා කියන්න පුළුවන්.. (අධ්‍යාපනික වටිනාකමක් ඇති channel එකක්... Pcguide.lk එක 80% විතර හොදයි)
    තේරුමක් නෑ බං
    මම මෙහෙම negative විදියට හිතන එකෙක් නෙමේ
    ඒත් මේ මිනිස්සු එක්ක කරන්න බෑ බං
    පොඩි කාලේ ඉදලම හිතේ තියෙන්නේ හොරකමයි වංචාවයි බොරුවයි
    අනෙකාට ගේම දෙන්නේ කොහොමද කියන එක
    විනයක් නැහැ,නීතියක් නැහැ
    ඕනම අසාධාරණයක් මතක සතියයි.
    ඕවා හදන්න කාටවත් උවමනාවක් නැහැ.

    අනික ඔය උඩ තියෙන දේවල් කරන්න ගියාම හිත හොද මෝඩයෝ ගානට වැටෙනවා.ඉතිං පුක්ෂණය වීමට හැකියාව ඉතා ඉහලයි.හැමදේම දිහා සැකෙන් බලන්න ගන්නවා.තමන්ගේ වැඩේ කරගත්තා පැත්තකට වුනා න්‍යාය තමයි.

    මේ දේවල් වලට හුරු වෙයන්
    or
    Just migrate තමයි බං :)
    (හම කළුයි නම් ඒකත් දුකයි)
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    Joke එකට නෙමෙයි . එහෙම වෙනවා තව අවුරුදු 100 යද්දි ශුවර් එකටම.
    අවුරුදු 100ක් නම් යන එකක් නැහැ.. අවුරුදු 15ක් 20ක් වත් යයි...
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    උබලා මේකෙ හැම වෙලාවෙම කුදල් කා ගන්නවා රටේ වෙන ඒවාට ලෝකයේ වෙන ඒවාට...

    අවුරුදු 2500ක ඉතිහාසය කියලා බෞද්ධ රට සිංහල රටක් කියලා මරා ගන්නවා... අද අපි ඉන්න තැන දැක්කාම මට මාර දුකයි... උබලාට ආස නැද්ද ලංකාවත් න්‍යෂ්ටික බලය තියෙන, ලෝකයට බලපෑම් කරන්න පුළුවන්, Cyber power house එකක් වෙනවා දකින්න ??

    මම මැරෙන්න කලින් මං ආසයි ලංකාව එහෙම තැනක තියෙනවා බලන්න...

    Edited - අද ඉරානේ දිහා බලපන්... 1600 km දුරකින් ඉන්න රටකට රටවල් දෙක තුනක air space එක penetrate කරලා ballistic missiles ගහනවා..ස්ටක්නේක්ස් එකටවත් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නවත්වන්න බැරි උනානෙ. නිකමට හිතපං මචං උන්ට උන්ගේ missiles program එක ගැන කොච්චර sure ඇති ද මේ missile එකක් අතර මැද්දේ තියෙන රටකට කඩා වැටෙන්නේ නැහැ කියලා.. ඒ confidence එක කොහොමද ?
    wenne nathi dewal gana heena dakinna epa
     
    • Like
    Reactions: Siriusthevirus

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    අවුරුදු 100ක් නම් යන එකක් නැහැ.. අවුරුදු 15ක් 20ක් වත් යයි...
    අවුරුදු 100ක් යයි මේ gene pool එක ඉවර වෙන්න හැබැයි
    15 / 20 ක් නම් මලාට වෙන්නේ නෑ මචං
    ඕන ඔට්ටුවක් :yes:
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    තේරුමක් නෑ බං
    මම මෙහෙම negative විදියට හිතන එකෙක් නෙමේ
    ඒත් මේ මිනිස්සු එක්ක කරන්න බෑ බං
    පොඩි කාලේ ඉදලම හිතේ තියෙන්නේ හොරකමයි වංචාවයි බොරුවයි
    අනෙකාට ගේම දෙන්නේ කොහොමද කියන එක
    විනයක් නැහැ,නීතියක් නැහැ
    ඕනම අසාධාරණයක් මතක සතියයි.
    ඕවා හදන්න කාටවත් උවමනාවක් නැහැ.

    අනික ඔය උඩ තියෙන දේවල් කරන්න ගියාම හිත හොද මෝඩයෝ ගානට වැටෙනවා.ඉතිං පුක්ෂණය වීමට හැකියාව ඉතා ඉහලයි.හැමදේම දිහා සැකෙන් බලන්න ගන්නවා.තමන්ගේ වැඩේ කරගත්තා පැත්තකට වුනා න්‍යාය තමයි.

    මේ දේවල් වලට හුරු වෙයන්
    or
    Just migrate තමයි බං :)
    (හම කළුයි නම් ඒකත් දුකයි)
    එක නම් ඇත්ත තමයි ඉතින්...
    මං අංගසම්පූර්ණ මනුස්සයෙක් නෙමෙයි මචං.. අපි මැරෙන මිනිස්සුනේ.. මං කැමති මම මැරුණ දවසකට මනුස්සයෙක්ට හොදක් කියන්න පුළුවන් ඩයල් එකක් විදියට මතක තියෙනවට..