ලංකාව විනාශ කරන උණ්ඩියල් හාවලා ක්‍රම වල නොපෙනෙන පැත්ත

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,283
    113
    හම්බෙන ටිකත් සන්වර්ධනයට දාන්නෙ නැතුව, හොරාකාපු නිසා නේද අපිට මෙහෙම කෙල වෙලා තියෙන්නෙ?

    Season 9 Lol GIF by The Office


    උන්ඩියල් ගැන තනිකර හෑලි ලියන්න පටන් ගත්තෙ රුපියල 203 ඉඳන් බාල්දු වෙන්න පටන් ගත්තම.
    පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ, කොවිඩ්-19 තිබ්බ කාලෙ...උන්ඩියල් කරන්න එපා කියලා කවුරුවත් කිව්වෙ නෑනෙ?

    මේකත් අර මේ ටිකෙ යන රාජ්‍ය ආයතන වල වංචා, දූෂණ, අනවශ්‍ය ඕ.ටී. ගැන කතාබහ වගෙ. ඔය පඩි, ඕ.ටී වලට අත්සන් කලේ දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න සෙට් එකමයි නෙහ්? උන්ට තිබ්බා නෙහ් යුනියන් වලින් අනවශ්‍ය ඕ.ටී. ඉල්ලද්දි එහෙම දෙන්න බෑ කියන්න? දැන් කියන්නෙ නිකන් හරියට මැති, ඇමතිලා දන්නෙත් නෑ මෙච්චර ඕ.ටී. ආපු හැටි. ඉස්සර බජට් එක හදද්දි මහින්ද දන්නෙත් නෑ මෙච්චර ඕ.ටී. තිබ්බා කියලා නෙහ්?

    මේ කතාබහ ගෙනාවෙ මැති, ඇමතිලාගෙ වැරැද්ද වහගන්න.

    උන්ඩියලුත් වැරදී(නමුත් ලන්කාවට කෙල උනේ කබ්‍රාල් විදේශ සන්චිත රුපියල 203 තියාගන්න ඕනෙවටත් වඩා පාවිච්චි කරපු නිසා ) .

    අනවශ්‍ය ඕ.ටී. දෙන එකත් වැරදි. නමුත් (යු.එන්.පී / පොහොට්ටු / නිදහස් පක්ශ ) යුනියන් වලින් අනවශ්‍ය ඕ.ටී. ඉල්ලනකොට ඒවා අත්සන් කරලා දුන්නෙත් දැන් ඉන්න මැති ඇමතිලාම තමයි. ඒ මදිවට තව දේශපාලන පත්වීමුත් දාල දුන්නා.
    ඒව කොහොම උනත් 70 ගනන් වල ඉඳන් ඒ නැති උන විදේශ විනිමය තිබ්බනම් රටට මෙහෙම වෙන සම්භාවිතාවය ඇඩුවෙන්න තිබ්බ. තිබ්බ රජයන් තමයි ඉතින් වගකියන්න ඕනෙ.
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,588
    8,948
    113
    ඒව කොහොම උනත් 70 ගනන් වල ඉඳන් ඒ නැති උන විදේශ විනිමය තිබ්බනම් රටට මෙහෙම වෙන සම්භාවිතාවය ඇඩුවෙන්න තිබ්බ. තිබ්බ රජයන් තමයි ඉතින් වගකියන්න ඕනෙ.
    lankaawe thibbe eka prashnayak nemei
     

    Similar threads