ලංකාව වෙනුවෙන් සමාජ සේවයක්... ඇවිත් ඔබගේ අද
පොඩි අදහසක් ඉදිරිපත් කරන්නයි මේ thread එක open කලේ...
මේ වැඩේ අපිට කරන්න පුලුවන්නම් මේක ලොකු සමාජ සේවයක් වෙනව... මුලින් මේ video එක බලල ඉන්නකෝ...
පොඩි අදහසක් ඉදිරිපත් කරන්නයි මේ thread එක open කලේ...
මේ වැඩේ අපිට කරන්න පුලුවන්නම් මේක ලොකු සමාජ සේවයක් වෙනව... මුලින් මේ video එක බලල ඉන්නකෝ... අපේ ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමා මේ කුණු ප්‍රශ්ණය...
මිනිස්සු පාරේ ඔහේ කුණු දාල යනව...
ටොපියක් කැව වුනත්, කාපු තැනම ඒ ටොපි කොලේ බිම දානව...
සමහර මිනිස්සු මේ රට ලස්සනට තියාගන්න කැමති නැහැ...
ඉතින් තමන්ගේ අවට පරිසරය, තමන්ගේ නගරය පිරිසිදුව තියාගන්න, තමන්ගේ රට පිරිසිදුව තියාගන්න, පොලිතීන් ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය පාරේ තැන තැන දමන එක අඩු කරන්න හෝ එක පුළුවන්නම් නැතිම කරලා දාන්න හරි මිනිසුන්ව උනන්දු කරවන්න යමක් කරන්න පුලුවන්නම් ඒ වැඩේ යම් ප්‍රතිපලයක් අපිට ගන්න පුළුවන් වෙයි...
ඉහත දැම්ම video එක වගේ දෙයක් අපිට කරන්න පුලුවන්නම්... එහෙම පරිසරය ගැන හිතන මිනිස්සුන්ව අගය කරන්න පුලුවන්නම්, මම හිතන්නේ ඒ වගේ මිනිස්සුන්ට මුදල් වලින් ඒ කරපු දෙයට ප්‍රශංශා පිරිනැමුවත් එකේ වරදක් නෑ... අපිට පුළුවන් එහෙම video එකක් කරලා, ඒක ප්‍රචාරය කරල, මිනිස්සුන්ගේ උනන්දුව පොඩ්ඩක් හරි වැඩි කරන්න...
ඔයාල මොකද හිතන්නේ ඒ ගැන? තේරුමක් නැති වැඩක්ද?
අපි කට්ටියක් එකතු වුනොත් මම හිතන්නේ මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්... අපිට මේ වගේ තවත් සමාජ සේවයන් වුනත් ඉදිරියට කරන්න පුළුවන්...

මේ වැඩේ ගැන උනන්දුවක් තියෙන අය ඉන්නවනම් අපි set වෙලා මේ වැඩේ කරමු...
මිනිස්සු පාරේ ඔහේ කුණු දාල යනව...
ටොපියක් කැව වුනත්, කාපු තැනම ඒ ටොපි කොලේ බිම දානව...
සමහර මිනිස්සු මේ රට ලස්සනට තියාගන්න කැමති නැහැ...
ඉතින් තමන්ගේ අවට පරිසරය, තමන්ගේ නගරය පිරිසිදුව තියාගන්න, තමන්ගේ රට පිරිසිදුව තියාගන්න, පොලිතීන් ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය පාරේ තැන තැන දමන එක අඩු කරන්න හෝ එක පුළුවන්නම් නැතිම කරලා දාන්න හරි මිනිසුන්ව උනන්දු කරවන්න යමක් කරන්න පුලුවන්නම් ඒ වැඩේ යම් ප්‍රතිපලයක් අපිට ගන්න පුළුවන් වෙයි... ඉහත දැම්ම video එක වගේ දෙයක් අපිට කරන්න පුලුවන්නම්... එහෙම පරිසරය ගැන හිතන මිනිස්සුන්ව අගය කරන්න පුලුවන්නම්, මම හිතන්නේ ඒ වගේ මිනිස්සුන්ට මුදල් වලින් ඒ කරපු දෙයට ප්‍රශංශා පිරිනැමුවත් එකේ වරදක් නෑ... අපිට පුළුවන් එහෙම video එකක් කරලා, ඒක ප්‍රචාරය කරල, මිනිස්සුන්ගේ උනන්දුව පොඩ්ඩක් හරි වැඩි කරන්න...
ඔයාල මොකද හිතන්නේ ඒ ගැන? තේරුමක් නැති වැඩක්ද?
අපි කට්ටියක් එකතු වුනොත් මම හිතන්නේ මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්... අපිට මේ වගේ තවත් සමාජ සේවයන් වුනත් ඉදිරියට කරන්න පුළුවන්...

මේ වැඩේ ගැන උනන්දුවක් තියෙන අය ඉන්නවනම් අපි set වෙලා මේ වැඩේ කරමු...

බොහොම ස්තුතියි!
ජය වේවා!!!
ජය වේවා!!!