ලංකාව වෙරළවල් 70-90 ගණන් වල..

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,672
    6,440
    113
    කිරියෙ තිබ්බේ පරණ 18+ සින්හල ෆිල්ම් ත්‍රෙඩ් එකක්. ඕකේ දාලා තිබ්බා මට මතක විදිහට ශාන්ති කර්මයක වගේ සිද්දියක්. ගෑනු කෙනෙක් උඩු කය නිරුවත්ව නටන එකක්. ගෑනු මිනිස්සු ලමයි අත දරුවනුත් ඒක බලාගෙන ඉන්නේ නටන ජවනිකාව. අද කාලේ ඔහොම දෙයක් ෆිල්ම් කරා නම් ඉවරයි. ඒ අතින් ඉස්සර ලංකාවේ මිනිස්සු ඉදිරියෙන්.

    හැබැයි සුද්දො සුද්දියො exhibinism ආතල් එකක් ගන්නවා වෙනවා වෙන්න බැරිද . ඒත් එක්ක්ම උන්ගේ ඇගවල් අපේ එවුන්ට පෙන්නලා කුලප්පු කරාට උන්ට එවා ලගාකරගන්ඩ බැරි බව පෙන්වනව වෙන්ඩත් පුලුවන්. උදා- සල්ලිකාර ලමයෙක් දුප්පත් ලමයෙක්ට පෙන්න පෙන්න රස කර කර අයිස් පලමක් කන සිද්දියක් වගේ දෙයක්.
    ලංකාවෙ ගෑනු උඩට අදින්න පටන් අරන් තවම අවුරුදු 75 ක් නෑ. අපි පොඩි කාලෙත් අහිගුන්ටික ගෑනු අපේ ගම්වලට ආවෙ උඩට අදින්න නැතුව. නිකම්ම සාරිපොටක් දාගෙන. පරණ පොටෝස් වල උඩරට මැනිකෙල වගෙ වංශක් කාරයො ඇරෙන්න අනිත් ඔක්කොම ඉන්නෙ උඩුකය නිරුවත්ව.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපෝ ඔය කබරහම් හපුටු සුද්දියො දිහා බලන්න වැඩේමයි.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවෙ ගෑනු උඩට අදින්න පටන් අරන් තවම අවුරුදු 75 ක් නෑ. අපි පොඩි කාලෙත් අහිගුන්ටික ගෑනු අපේ ගම්වලට ආවෙ උඩට අදින්න නැතුව. නිකම්ම සාරිපොටක් දාගෙන. පරණ පොටෝස් වල උඩරට මැනිකෙල වගෙ වංශක් කාරයො ඇරෙන්න අනිත් ඔක්කොම ඉන්නෙ උඩුකය නිරුවත්ව.
    අදත් ඒ වගේ තිබුණා නම් මේ වගේ ස්ත්‍රී දූෂණ නැහැ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    වැල්ලෙ ඉරි ඇඳෙන්නෙ නැතෙයි අහවල් එක බිම ඇතිල්ලිලා?
    Dawasak bima watila tibba pol gediyak ahidinna gihin poddk pahat una bijja eruna yako welle😞 weli ekai bijjema epa una mata
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    1654526384903.png
    😀 බලහනො මූ. මං හිතුවෙ මුන් ටික දැලක්වත් අදින්න සෙට් වෙලා ඉන්නෙ කියලා.. ටිකක් වෙලා බලද්දි තමයි සීන් එක තේරුනේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    මිනිස්සු කොට්ටාසයක් වශයෙන් ඒ කාලෙ සුද්දො සිංහලුන්ව කොච්චර පහත් ලෙස සැලකුවද කියල තමා ඕකෙන් ගම්‍ය වෙන්නෙ මම හිතන විදියට
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    View attachment 173645 😀 බලහනො මූ. මං හිතුවෙ මුන් ටික දැලක්වත් අදින්න සෙට් වෙලා ඉන්නෙ කියලා.. ටිකක් වෙලා බලද්දි තමයි සීන් එක තේරුනේ
    දැල කෙසේවෙතත් වැල නම් අදින්න ඇති කට්ටියම අහුමුලු වලට වෙලා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    heluwen inna suddage athe del gottak thiyanwa/pora eken mokakda wedak daanawa... eka diha hamoma balan innawaa..
    meke comments tika dekkama terenawa ai no more nude beach in sl une kiyala...
    සුපිරි මචන්. උඹ විතරයි එක හරියටම දැක්කේ.. ගොඩක් උන් කිව්වේ එකී දිහා බලන් ඉන්නවා කියල. මේවා ඉස්සර ලොකු සින් නෙවෙයි, වෙරළේ අව්වුව තපින සිද්දියෝ 80% විතර උඩ මොනවත් නැතුව තමයි වැල්ලේ ඉන්නේ..
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    සුපිරි මචන්. උඹ විතරයි එක හරියටම දැක්කේ.. ගොඩක් උන් කිව්වේ එකී දිහා බලන් ඉන්නවා කියල. මේවා ඉස්සර ලොකු සින් නෙවෙයි, වෙරළේ අව්වුව තපින සිද්දියෝ 80% විතර උඩ මොනවත් නැතුව තමයි වැල්ලේ ඉන්නේ..
    අනික ඒ කාලෙ සෑහෙන හිපියො ආවනෙ ලංකාවට. උන් nudity කියන එක සාමාන්‍ය දෙයක් විදියට සැලකුවේ. ලෝකෙ පුරාම හිපි සීන් එකේ හිටපු උන් ඔහොමයි.
     
    • Love
    • Like
    Reactions: Sabren and Kalegana

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ලංකාවෙ ගෑනු උඩට අදින්න පටන් අරන් තවම අවුරුදු 75 ක් නෑ. අපි පොඩි කාලෙත් අහිගුන්ටික ගෑනු අපේ ගම්වලට ආවෙ උඩට අදින්න නැතුව. නිකම්ම සාරිපොටක් දාගෙන. පරණ පොටෝස් වල උඩරට මැනිකෙල වගෙ වංශක් කාරයො ඇරෙන්න අනිත් ඔක්කොම ඉන්නෙ උඩුකය නිරුවත්ව.
    බොරු කතන්දර විස්වාසය කරන්න එපා බන්. සීගිරි අප්සරාවන් වත් උඩු කය නිරුවත්ව ඇදලා නැහැ. ඉන්දියාවේ අවුරුදු දාස් ගානක් තිස්සේ ගෑනු උඩට ඇන්දා චීනයේ ගැහුණු අවුරදු දුන්දාහකට කලිනුත් පුල් කිට් ඇන්දා. ලංකාව ඇතුලේ පහත් කියන කුල දෙකතුනක් මිස වෙන කවුරුවත් උඩට නොඇඳ හිටියේ නැහෑ. ලෝකේ තිබ්බ ප්‍රධාන වෙළද ශිෂ්ඨාචාරයක් ශ්‍රී ලංකාව කියන්නේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනික ඒ කාලෙ සෑහෙන හිපියො ආවනෙ ලංකාවට. උන් nudity කියන එක සාමාන්‍ය දෙයක් විදියට සැලකුවේ. ලෝකෙ පුරාම හිපි සීන් එකේ හිටපු උන් ඔහොමයි.
    අම්මෝ බන්, ඉස්සර හිපියෝ හිටිය හෙනට හැම තැනම, උන්ගේ වැඩේම මුහුදු කිට්ටුව තියන ගම් ඇතුලේ ඇවිදින එක. එක නියම කාලයක්. ඒ හිපියෝ ඕනෑම දෙයක් කන්න, ඕනෑම තැනක ඉන්න කැමතියි. කිසි කරදරයක් නැ. සමහර හිපියෝ අවුරුදු ගණන් හිටිය, අපේ පැති වල සැහෙන්න එනවා ඉස්සර..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සුද්දත් ඇදන් ඉන්නේ බිකිනියක් නේද🤔
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    අම්මෝ බන්, ඉස්සර හිපියෝ හිටිය හෙනට හැම තැනම, උන්ගේ වැඩේම මුහුදු කිට්ටුව තියන ගම් ඇතුලේ ඇවිදින එක. එක නියම කාලයක්. ඒ හිපියෝ ඕනෑම දෙයක් කන්න, ඕනෑම තැනක ඉන්න කැමතියි. කිසි කරදරයක් නැ. සමහර හිපියෝ අවුරුදු ගණන් හිටිය, අපේ පැති වල සැහෙන්න එනවා ඉස්සර..
    දැන් කාලෙට වඩා කොච්චර limitations තිබ්බත් ඒ කාලෙ උන් ආතල් එකේ ඉඳල තියෙනවා!

    සුද්දත් ඇදන් ඉන්නේ බිකිනියක් නේද🤔
    Strings
    ------ Post added on Jun 6, 2022 at 8:46 PM
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දැන් කාලෙට වඩා කොච්චර limitations තිබ්බත් ඒ කාලෙ උන් ආතල් එකේ ඉඳල තියෙනවා!

    Strings
    ------ Post added on Jun 6, 2022 at 8:46 PM
    ඔව් පොඩ්ඩක් වැරදුනා 🤭
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ලංකාවෙ උන්ගෙත් ඒ දවස් වල ෆිට්නස් හොදයි නේ