ලංකාව වෙරළවල් 70-90 ගණන් වල..

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,013
    13,909
    113
    126
    Hogwarts
    80s wala Mat OL karana kale Colombo idan niwaduwata hikkaduwe game gyama aniwaren hawasata beach yanawamai.. e kale apita owa normal bn..
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    1654526384903-png.png

    මේ ඉන්නෙ @spunkyisii ඔය එල්ලිලා තියෙන්නෙ උගේ 9 inch එක
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    මුං මේ බලන්නෙ මොනවද... එහාපැත්තෙ මාගලක්වත් අදිනවද...
     
    • Like
    Reactions: NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ගිය අප්‍රේල් වල මම පුතත් එක්ක මඩිහෙ බීච් ගියා. අවුරුද්දට පහුවදා.. වැඩි සෙනගක් නැහැ.. අව්ව තපින්න පොඩි පොල්ලතු පැලවල් තියනව. දිගටම. තරුණ සුද්දියො දෙන්නෙක් උඩට මොකුත් ඇදල නැහැ..මුනිං අතට ගෙඩිදෙක වෙල්ලෙ ඔබං අව්ව තපිනව.. මම මොකුත් වෙනසක් නැහැ වගෙ හිටිය. කොල්ලටත් ගානක් නැහැ.. ඕව දැන්ම දැකල පස්සෙ මැජික් නොවන එක හොදයි.
     
    • Like
    Reactions: magix and olu bakka

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හොදට බලපන්. උන් බලන් ඉන්නේ ඊට එහා දිහාවක්..
    මෙහෙමයි.... අපි උනත් මොකක් හරි ඇහැ යන දෙයක් දැක්කොත් රිලව වගේ කෙලින්ම ඒ දිහා බලන්නෙ නෑනෙ.... වෙන පැත්තක් බලනව වගේ ශේප් එකේ රබර් ඇහැ දානව......😅
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    බොරු කතන්දර විස්වාසය කරන්න එපා බන්. සීගිරි අප්සරාවන් වත් උඩු කය නිරුවත්ව ඇදලා නැහැ. ඉන්දියාවේ අවුරුදු දාස් ගානක් තිස්සේ ගෑනු උඩට ඇන්දා චීනයේ ගැහුණු අවුරදු දුන්දාහකට කලිනුත් පුල් කිට් ඇන්දා. ලංකාව ඇතුලේ පහත් කියන කුල දෙකතුනක් මිස වෙන කවුරුවත් උඩට නොඇඳ හිටියේ නැහෑ. ලෝකේ තිබ්බ ප්‍රධාන වෙළද ශිෂ්ඨාචාරයක් ශ්‍රී ලංකාව කියන්නේ.

    1654532184737.png

    Read eda heladiva

    1654531606630.png

    1654531849731.png

    1654531969264.png

    1654532129648.png
     
    • Wow
    Reactions: magix

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    කොහොමත් මට තේරෙන විදිහට ඉස්සර ලංකාවෙ ලොකු අවුලක් තිබිල නෑ sexual දේවල් සම්බන්ධව.

    ලංකාවෙ උන්ගෙත් ඒ දවස් වල ෆිට්නස් හොදයි නේ
    They're just lean.
    ------ Post added on Jun 6, 2022 at 10:59 PM
     
    • Like
    Reactions: HKavinda

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,772
    9,135
    113
    ටොප්ලස් ඉඳීම පැත්තක දාපන්. අපේ ගෑනියෙක්ට පහසු ස්විම් සූට් එකක් ඇදන් නාන්න පුලුවන්ද දැන්. ඒ කලෙ නම් පුලුවන්.

    ගිය අවුරුද්දෙ වයිෆ් එක්ක ට්‍රින්කො ගියපාරක ලේඩි කෙනෙක් ඇවිත් වයිෆ්ට බන කියන්න ආව ඇඟ වහගන්න කියල. අපි වාදකරන්න ගියෙ නෑ හැබැයි. ප්‍රැක්ටිස් එකෙන් තමා මේ කේස් හදන්න පුලුවන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ටොප්ලස් ඉඳීම පැත්තක දාපන්. අපේ ගෑනියෙක්ට පහසු ස්විම් සූට් එකක් ඇදන් නාන්න පුලුවන්ද දැන්. ඒ කලෙ නම් පුලුවන්.

    ගිය අවුරුද්දෙ වයිෆ් එක්ක ට්‍රින්කො ගියපාරක ලේඩි කෙනෙක් ඇවිත් වයිෆ්ට බන කියන්න ආව ඇඟ වහගන්න කියල. අපි වාදකරන්න ගියෙ නෑ හැබැයි. ප්‍රැක්ටිස් එකෙන් තමා මේ කේස් හදන්න පුලුවන්.
    mokakda machan adan idiye
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    සාමාන්‍ය two piece ස්විම් සූට් එකක්.
    ලංකාවෙ කෙල්ලොන්ට ගගකට මුහුදකට බහින්න වෙලා තියෙන්නෙ බඩු ගන්න කඩේට යනව වගේ ටීෂර්ට් කලිසම් ඇදන්.
     
    • Like
    Reactions: HKavinda

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඔක්කොම උන් ටික සුද්දගේ පුක දිහා වෙන්න බැරිද බලන් ඉන්නේ :rolleyes:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,772
    9,135
    113
    ලංකාවෙ කෙල්ලොන්ට ගගකට මුහුදකට බහින්න වෙලා තියෙන්නෙ බඩු ගන්න කඩේට යනව වගේ ටීෂර්ට් කලිසම් ඇදන්.

    ඒ ලේඩි හිටියෙත් ඩෙනිම් ජීන්ස් එක කිටි කිටියෙ දනහිස ගාවට වෙනකම් හිරකරගෙන. කකුල් විතරක් තෙමාගෙන යනව ඉතින්.

    මන් හිතන්නෙ මෙතන තියෙන්නෙ ඇඟ නිරාවරණය කිරිල්ලෙ ගැටලුවක්ම විතරක් නෙමේ. මුහුද රට වටේ තිබ්බට ගොඩක් උන් මුහුදක ගඟක බැහැල නාන එකේ ආතල් එක දන්නෙ නෑ. පොඩි උන්ට රැල්ල පාගවන්න ඕනෙ නිසා යනව. තමනුත් ආසාවෙන් නානව නම් ඔය ඇඳුම ගානට හැදිල එනව.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ ලේඩි හිටියෙත් ඩෙනිම් ජීන්ස් එක කිටි කිටියෙ දනහිස ගාවට වෙනකම් හිරකරගෙන. කකුල් විතරක් තෙමාගෙන යනව ඉතින්.

    මන් හිතන්නෙ මෙතන තියෙන්නෙ ඇඟ නිරාවරණය කිරිල්ලෙ ගැටලුවක්ම විතරක් නෙමේ. මුහුද රට වටේ තිබ්බට ගොඩක් උන් මුහුදක ගඟක බැහැල නාන එකේ ආතල් එක දන්නෙ නෑ. පොඩි උන්ට රැල්ල පාගවන්න ඕනෙ නිසා යනව. තමනුත් ආසාවෙන් නානව නම් ඔය ඇඳුම ගානට හැදිල එනව.
    ලංකාවෙ ගොඩක් එවුන් පීනන්න දන්නෙ නෑ බන්. ඒක ඉගෙනගන්න්ත් කම්මැලි.
     
    • Like
    Reactions: lovethebomb