උබ ඔහොම කිව්වට මට තේරෙන්නෙ නෑ බං.. තේරුම් ගන්න ලේසි වෙන්න පොටෝ එකක් දාපන් බලන්න.. (ජෝක් ඈ)සාමාන්‍ය two piece ස්විම් සූට් එකක්.
උබ ඔහොම කිව්වට මට තේරෙන්නෙ නෑ බං.. තේරුම් ගන්න ලේසි වෙන්න පොටෝ එකක් දාපන් බලන්න.. (ජෝක් ඈ)සාමාන්‍ය two piece ස්විම් සූට් එකක්.
ලංකාවෙ මිනිස්සු බහුතරයක් හිතන්නෙ ආතල් ගන්නව කියන එක පොඩි උන්ගෙ වැඩක් කියල. දන්න එකම ආතල් එක බොන එක විතරයි.ඒ ලේඩි හිටියෙත් ඩෙනිම් ජීන්ස් එක කිටි කිටියෙ දනහිස ගාවට වෙනකම් හිරකරගෙන. කකුල් විතරක් තෙමාගෙන යනව ඉතින්.
මන් හිතන්නෙ මෙතන තියෙන්නෙ ඇඟ නිරාවරණය කිරිල්ලෙ ගැටලුවක්ම විතරක් නෙමේ. මුහුද රට වටේ තිබ්බට ගොඩක් උන් මුහුදක ගඟක බැහැල නාන එකේ ආතල් එක දන්නෙ නෑ. පොඩි උන්ට රැල්ල පාගවන්න ඕනෙ නිසා යනව. තමනුත් ආසාවෙන් නානව නම් ඔය ඇඳුම ගානට හැදිල එනව.
anika thamai eka ekage athal eka ekata wenas kiyala therenneth na.ලංකාවෙ මිනිස්සු බහුතරයක් හිතන්නෙ ආතල් ගන්නව කියන එක පොඩි උන්ගෙ වැඩක් කියල. දන්න එකම ආතල් එක බොන එක විතරයි.
thread eka dapu ekage thaththaඔව් මෙන්න බඩුවView attachment 173641
වයස ගිහිල්ලා පිනන්න ඉගෙන ගන්න බැරිද බං? අපරාදේ ඉස්කෝලෙ යන කාලෙ ගියේ නැත්තේලංකාවෙ ගොඩක් එවුන් පීනන්න දන්නෙ නෑ බන්. ඒක ඉගෙනගන්න්ත් කම්මැලි.
puluwanවයස ගිහිල්ලා පිනන්න ඉගෙන ගන්න බැරිද බං? අපරාදේ ඉස්කෝලෙ යන කාලෙ ගියේ නැත්තේ
90 ගනන් වල අග නම් සුද්දියෝ තන් එලියේ දාගෙන beach වල ඉදියෙ නෑ බන්. අමු බොරුවක් ඒක. Hotel වල වෙන් කරපු beach වල ඉන්න ඇතිමේ 1970 ගණන් වල අන්තිම කලේ හික්කඩුවේ වෙරළේ පින්තුරයක්. මේකේ ඉන්න සුද්දී උඩට කිසි දෙයක් ඇඳල නැතුව තන් එළියේ දාගෙන අව්ව තපිනවා. ඒ අවට ඉන්න මිනිස්සුන්ට ගානක් වත් නැ. මේක 90 ගණන් අවසාන කාලය වෙනකම්ම සාමාන්‍ය දෙයක් මේ පැති වල. මට මතකයි පොඩි කලේ ගොඩක් වෙරළවල් වල සුද්දියෝ ඉන්නේ තන් දෙක එළියේ දාගෙන. එත් එක අපිට ලොකු දෙයක් උනේ නැ. පිස්සුවෙන් වගේ බලන් ඉන්නේ නැ. පහු කලේ වෙනකොට සුද්දියෝ ඒ වගේ ඉන්නකොට ගොඩක් උන් ඒ දිහා කන්න වගේ බලන් ඉන්න පටන් ගත්තා, පොඩි පොඩි බීච් වල අවුලක් තිබ්බේ නැ පිට මිනිස්සු ගොඩක් නොදන්නා නිසා.. ඊට පස්සේ බීච් වල සමහර තැන් වෙන් කරා හෙළුවෙන් අව්ව තපින්න ඕන අයට "නූඩ් බීච්" කියල. හික්කඩුවේ "කොරල්ගාඩන් හෝටලේ" ඉස්සරහ, උණවටුනේ "උණවටුන බීච් හොටෙල්" එක ඉස්සරහ එහෙම මට මතකයි. ඒ තැන් වලට පිට පළාත් වලින් එන අයට යන්න දුන්නේ නැ, සුද්දෝ දිහා බලන් ඉන්න නිසා. එකත් නැවතුන පස්සේ මොකක් හරි හේතුවක් නිසා. දැන් නම් මෙහෙම සුද්දියෙක් ජීවිතේට ඉන්න එකක් නැ. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද..
පීටර් වෝඩ් මහතාගේ පින්තුරයක්..
![]()
මුගෙ මනස්ගාත . එහෙම මගුල් තිබ්බෙ නෑසුද්දොත් ජුන්ඩා එලියේ දාගෙනද ඉදියේ?![]()
උඹ දැකල නැති උනාට මම නම් දැකල තියනව උනවටුනෙ, දලවැල්ල අනන්ත.90 ගනන් වල අග නම් සුද්දියෝ තන් එලියේ දාගෙන beach වල ඉදියෙ නෑ බන්. අමු බොරුවක් ඒක. Hotel වල වෙන් කරපු beach වල ඉන්න ඇති
නැ නැ උඩු කය විතරයිසුද්දොත් ජුන්ඩා එලියේ දාගෙනද ඉදියේ?![]()