Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව සිවිල් යුද්ධයක් දක්කවා යනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ දැන් තියෙන්නේ civil unrest එකක් මේක ඊළඟට වර්ධනය වෙනවා සිවිල් යුද්ධයක් දක්වා . අරගල කාරයො එක ලස්සනට කරලා දෙයි.

දැනටම හමුදාවට පොලිසියට Comtrol නැහැ . අරගල එවුන් මොකා අගමැති උණත් උන් මොකක් හරි කියනවා .

සිවිල් අරගලයක් යුද්ධයක් බවට පරිවර්තනය වෙන කොට ගුවන් ගමන් නැවු එන එක නවතිනවා . කෑම බීම නම් මොන කථා ද?

Fly Dubai එහෙම කලින්ම නෑවත්තුවේ මේ සීන් එක දන්න නිසා . ඉතුරු Air Lines ටිකත් නවතින්න කලින් පුළුවන් නම් රටින් පිට වෙන්න .

ඇයි සිවිල් යුද්ධයකට තල්ලු වෙන්නේ කියලත් මම කියන්නම්.

1.රටේ කොහොම උණත් දේශපාලන ව අස්ථාවරයි දේශපාලන ස්ථාවරත්වය ක් පෙන මානයක නැහැ. ඡන්දයක් තිබ්බත් කාටවත් බහුතරයක් එන්නේ නැහැ 100% එක එහෙම තමා.

2. දේශපාලන පාලන ස්ථාවරත්වයක් නැති රටකට IMF තියා කිසිම රටකින් ණයක් දෙන්නේ නැහැ .

3.විදේශ ණය හෝ සංචාරකයෝ හෝ අපනයන නැත්නම් ඩොලර් නැහැ.

4. ඩොලර් නැහැ කියන්නේ තෙල් .ගෑස් ,බෙහෙත් හදිසි සේවා, කෑම , බිම මොකුත් නැහැ .

5. BOI Company වලට materials Import කරගන්න බැරි උන ගමන් කොම්පැණි වහලා දාලා යනවා.

6.මූලික අවශ්යා තා ,කෑම බීම බෙහෙත්. පෙට්රල් .ඩීසල් . ගෑස් Jobs නැති උන ගමන් ආයේ වටයකින් මිනිස්සු පාරට එනවා මංකොල්ල කන්න .

7. මිනිස්සු පාරේ කියන්නේ ආයෙත් සංචාරකයෝ එන ඩොලර් නැති වෙනවා . ඩොලර් නැහැ කියන්නේ ආයෙත් මුලටම යනවා.

අන්තිමට කොහොමත් නතර වෙන්න ඕනේ සිවිල් යුද්ධයකින් මේ යන විදියට . සිවිල් යුද්ධයකට ලංකාව තල්ලු උනොත් ගොඩක් වෙලාවට උතුරු නැගෙන හිර වෙනම රටක් විදියට කැඩිලා යයි . එහෙම වෙන් උනා කියලා ලංකාවේ හමුදාවට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ .

පුලුවන් හැම කෙනෙක්ම හරි මාර්ගයෙන් රට යන්න බලන්න එක තමා හොදම ක්රමේ මේ වෙලාවේ

[QUOTE="2osama, post: 27948758, member: 314982"] [IMG]https://npr.brightspotcdn.com/dims4/default/d262fb7/2147483647/strip/true/crop/8640x5709+0+0/resize/1760x1162!/quality/90/?url=https%3A%2F%2Fmedia.npr.org%2Fassets%2Fimg%2F2022%2F04%2F12%2Fap22101595859523_custom-bc8e741667539acbca4f7da51eb7106ba4049167.jpg[/IMG] [SIZE=5]ලංකාවේ දැන් තියෙන්නේ civil unrest එකක් මේක ඊළඟට වර්ධනය වෙනවා සිවිල් යුද්ධයක් දක්වා . අරගල කාරයො එක ලස්සනට කරලා දෙයි.[/SIZE] [SIZE=5]දැනටම හමුදාවට පොලිසියට Comtrol නැහැ . අරගල එවුන් මොකා අගමැති උණත් උන් මොකක් හරි කියනවා . සිවිල් අරගලයක් යුද්ධයක් බවට පරිවර්තනය වෙන කොට ගුවන් ගමන් නැවු එන එක නවතිනවා . කෑම බීම නම් මොන කථා ද? Fly Dubai එහෙම කලින්ම නෑවත්තුවේ මේ සීන් එක දන්න නිසා . ඉතුරු Air Lines ටිකත් නවතින්න කලින් පුළුවන් නම් රටින් පිට වෙන්න . ඇයි සිවිල් යුද්ධයකට තල්ලු වෙන්නේ කියලත් මම කියන්නම්. 1.රටේ කොහොම උණත් දේශපාලන ව අස්ථාවරයි දේශපාලන ස්ථාවරත්වය ක් පෙන මානයක නැහැ. ඡන්දයක් තිබ්බත් කාටවත් බහුතරයක් එන්නේ නැහැ 100% එක එහෙම තමා. 2. දේශපාලන පාලන ස්ථාවරත්වයක් නැති රටකට IMF තියා කිසිම රටකින් ණයක් දෙන්නේ නැහැ . 3.විදේශ ණය හෝ සංචාරකයෝ හෝ අපනයන නැත්නම් ඩොලර් නැහැ. 4. ඩොලර් නැහැ කියන්නේ තෙල් .ගෑස් ,බෙහෙත් හදිසි සේවා, කෑම , බිම මොකුත් නැහැ . 5. BOI Company වලට materials Import කරගන්න බැරි උන ගමන් කොම්පැණි වහලා දාලා යනවා. 6.මූලික අවශ්යා තා ,කෑම බීම බෙහෙත්. පෙට්රල් .ඩීසල් . ගෑස් Jobs නැති උන ගමන් ආයේ වටයකින් මිනිස්සු පාරට එනවා මංකොල්ල කන්න . 7. මිනිස්සු පාරේ කියන්නේ ආයෙත් සංචාරකයෝ එන ඩොලර් නැති වෙනවා . ඩොලර් නැහැ කියන්නේ ආයෙත් මුලටම යනවා. අන්තිමට කොහොමත් නතර වෙන්න ඕනේ සිවිල් යුද්ධයකින් මේ යන විදියට . සිවිල් යුද්ධයකට ලංකාව තල්ලු උනොත් ගොඩක් වෙලාවට උතුරු නැගෙන හිර වෙනම රටක් විදියට කැඩිලා යයි . එහෙම වෙන් උනා කියලා ලංකාවේ හමුදාවට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ . පුලුවන් හැම කෙනෙක්ම හරි මාර්ගයෙන් රට යන්න බලන්න එක තමා හොදම ක්රමේ මේ වෙලාවේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom