ලංකාව සිවිල් යුද්ධයක් දක්කවා යනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    90


    ලංකාවේ දැන් තියෙන්නේ civil unrest එකක් මේක ඊළඟට වර්ධනය වෙනවා සිවිල් යුද්ධයක් දක්වා . අරගල කාරයො එක ලස්සනට කරලා දෙයි.
    දැනටම හමුදාවට පොලිසියට Comtrol නැහැ . අරගල එවුන් මොකා අගමැති උණත් උන් මොකක් හරි කියනවා .

    සිවිල් අරගලයක් යුද්ධයක් බවට පරිවර්තනය වෙන කොට ගුවන් ගමන් නැවු එන එක නවතිනවා . කෑම බීම නම් මොන කථා ද?

    Fly Dubai එහෙම කලින්ම නෑවත්තුවේ මේ සීන් එක දන්න නිසා . ඉතුරු Air Lines ටිකත් නවතින්න කලින් පුළුවන් නම් රටින් පිට වෙන්න .

    ඇයි සිවිල් යුද්ධයකට තල්ලු වෙන්නේ කියලත් මම කියන්නම්.
    1.රටේ කොහොම උණත් දේශපාලන ව අස්ථාවරයි දේශපාලන ස්ථාවරත්වය ක් පෙන මානයක නැහැ. ඡන්දයක් තිබ්බත් කාටවත් බහුතරයක් එන්නේ නැහැ 100% එක එහෙම තමා.
    2. දේශපාලන පාලන ස්ථාවරත්වයක් නැති රටකට IMF තියා කිසිම රටකින් ණයක් දෙන්නේ නැහැ .
    3.විදේශ ණය හෝ සංචාරකයෝ හෝ අපනයන නැත්නම් ඩොලර් නැහැ.
    4. ඩොලර් නැහැ කියන්නේ තෙල් .ගෑස් ,බෙහෙත් හදිසි සේවා, කෑම , බිම මොකුත් නැහැ .
    5. BOI Company වලට materials Import කරගන්න බැරි උන ගමන් කොම්පැණි වහලා දාලා යනවා.
    6.මූලික අවශ්‍යා තා ,කෑම බීම බෙහෙත්. පෙට්රල් .ඩීසල් . ගෑස් Jobs නැති උන ගමන් ආයේ වටයකින් මිනිස්සු පාරට එනවා මංකොල්ල කන්න .
    7. මිනිස්සු පාරේ කියන්නේ ආයෙත් සංචාරකයෝ එන ඩොලර් නැති වෙනවා . ඩොලර් නැහැ කියන්නේ ආයෙත් මුලටම යනවා.

    අන්තිමට කොහොමත් නතර වෙන්න ඕනේ සිවිල් යුද්ධයකින් මේ යන විදියට . සිවිල් යුද්ධයකට ලංකාව තල්ලු උනොත් ගොඩක් වෙලාවට උතුරු නැගෙන හිර වෙනම රටක් විදියට කැඩිලා යයි . එහෙම වෙන් උනා කියලා ලංකාවේ හමුදාවට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ .

    පුලුවන් හැම කෙනෙක්ම හරි මාර්ගයෙන් රට යන්න බලන්න එක තමා හොදම ක්‍රමේ මේ වෙලාවේ
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ උන් සල්ලි යොදවලා උන්ගේ උන් අරගල අස්සට දාලා අරමුණු වෙනස් කරනවා. අපේ උන් ඇදගෙන යනවා. අරගලය තියෙන්නේ ගෙවල් වල මිනිස්සුන්ගේ ජීවත් වෙන්න. මේ අරගලය පිටිපස්සේ ජවිපෙ සම්බන්ද කොටස් ටික ඉන්නේ. :lol:
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ උන් සල්ලි යොදවලා උන්ගේ උන් අරගල අස්සට දාලා අරමුණු වෙනස් කරනවා. අපේ උන් ඇදගෙන යනවා.

    IMF එක එක්ක නොයවා රුසියාවට ප්ලග් කරන්න දගලන්නේ? අපේ අය්යල ඕක දන්නේ නැතුව බොක්ක දෙන්න ගිහින් කෙලවගන්නවා.
     

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    ෆේස්බුක් එක බ්ලොක් කරපු ගමන් අරගල අයියලගේ සෙල්ලම් ඉවරයි
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ. අරගලය ඕවර් ගියා වැඩියි. දැන් ඒක පටන්ගත්ත උන්ටත් කන්ට්‍රෝල් නෑ. ඉස්සරහට එන මාස වලදී රටේ මිනිස්සු රාජපක්ෂලා හිටියනම් හොදයි කියන තැනට මුන් රට ගේනවා.ඉස්සරහට මුන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් වලටත් පැනලා මංකොල්ල කන්න පටන්ගත්තොත් මොකද කරන්නේ?? පොලීසයට කතා කරන්නද?? ☹️
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ෆොන්සේකට ආරක්ශක ඇමතිකම දුන්න ගමන් දැන් රගන සමාජවාදි පොන්නයො ටික දුවල ගිහින් හැන්ගෙයි. අහිංසක චිත්‍ර ඇදපු උන් ගොන් සෙට් එකට තමා එකෙනුත් වෙඩි කන්න වෙන්නෙ පෙරෙතගාමින්ගෙ ලනු කාල
     
    • Like
    Reactions: neo7x